ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් නෑ..:no: GN125 එක.. මේක දන්නා තරමින් අවසන් ප්‍රොඩක්ෂන් එක ජපන් ඒවගේ(2002).. එතනින් පස්සෙ ජපන් ප්‍රොඩක්ෂන් නැත.. ඊට පස්සෙ තමා ඔය H මගුල ආවේ..:dull:

    හුම් හුම්.........H කියන්නේ කවලන් අවලන් මොඩල් එකක්ද?:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11209715_764797656952281_6863223827126545271_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචංලා මේක සුසුකි එකෙන් ගහන අළුත් බයික් එක. මේක ජපං බයික් එකක්.
    250 CC. watercooled එන්ජිමක් එන්නේ. ඩබල් ඩිස්ක්. ඩබල් සයිලන්සර්..
    ගාන 8.75 :baffled::baffled:

    wfmiUCW.jpg


    dclajVP.jpg


    cLgVE24.jpg


    UxsIlIG.jpg


    2PkNiaE.jpg





    මාත් ඕකට කෙල හල හල හිටියේ...අදුනන එකෙක් හිටිය හිනදා ස්ටාර්ට් කරලා නැගලා එහම බැලුවා..මරු බයික් එක බං..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මචංලා මේක සුසුකි එකෙන් ගහන අළුත් බයික් එක. මේක ජපං බයික් එකක්.
    250 CC. watercooled එන්ජිමක් එන්නේ. ඩබල් ඩිස්ක්. ඩබල් සයිලන්සර්..
    ගාන 8.75 :baffled::baffled:

    wfmiUCW.jpg



    :rofl::rofl::rofl::rofl:

    ඕකඉන්දියාවෙ ගමක හදන එකක් බන් ලොවෙත් :lol:

    බලපන් build quality එක :rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ඕකෙ ජපන් හදන එකක් තියනව නම වෙනස්. කොලිටි එකත් බලාගනිල්ල :lol:

    GSR250

    8500331B3015051206600.jpg


    GSR 250F

    8502534B3014091600100.jpg


    GSR 250S



    8701870B3015051100201.jpg


    කව්ද බන් මේ වගේ පට්ට පදිරි ඩිසයින් අදින්නෙ. අමුම ගොනා බයික් එකක්. මේක මට නම් උපරිම 3ක් වටිනව :lol::lol:

    RIP suzuki :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18331371 said:
    නෑ බං ජපන් ලු..නෙට් එකෙත් බඩු තියෙනවා..ඕක ඉන්දියාවටත් යනවලු...

    හරි ජපානෙම හැදුව කියමුකො බන් ඒත් ලක්ශ අටක්නෙ:rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්සරහ මඩ් ගාඩ් ටැංකිය හෙඩ් ලයිට් වලින් තමයි චොර කරලා තියෙන්නේ.සුසුකි කම්පනියට කේරලෙන් ඩිසයිනර් කෙනෙක්වත් ඇවිත්ද බං මෙහෙම ගූ කරලා තියෙන්නේ මේක...කියපු විදියට නම් ජපානේ විතරයි බයික් එක ගහන්නේ...

    මෙන්න මෙහෙම තියෙනවා

    The Suzuki Inazuma 250 is a 248 cc (15.1 cu in) standard motorcycle with two disc brakes marketed in Australia, Asia and Europe.[1][2] It is called the GW250 North America and the GSR250 in Japan
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හතිලව්වේ ඉනසුමාද මොකක්ද මගුල ගහන්නේ චීනේ.. ජපානේ වැලි කැටයක්වත් දැකපු එකක් නෙමේ ඕක..:rofl::rofl:

    නිකම් අහක යන කුණුගොඩවල් වලට කරගහන්නෙ එහෙම නෑ තොපි...:angry::angry:

    අපි ඉන්නේ FZ එකේ එන්ජිම ජපන් කියලා විකුණන රටක...:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හතිලව්වේ ඉනසුමාද මොකක්ද මගුල ගහන්නේ චීනේ.. ජපානේ වැලි කැටයක්වත් දැකපු එකක් නෙමේ ඕක..:rofl::rofl:

    නිකම් අහක යන කුණුගොඩවල් වලට කරගහන්නෙ එහෙම නෑ තොපි...:angry::angry:

    අපි ඉන්නේ FZ එකේ එන්ජිම ජපන් කියලා විකුණන රටක...:rofl:

    ඉන්සුමෙන් සැනසුම(වැනසුම) ලැබේ :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba bauwe walagamlathge ekada????eka bor gahala athi bun/////dawasata 50 gb balanwalune:baffled::baffled::baffled:

    නෑ නෑ :baffled:
    ඌට ඉතින් අලුතෙන් බලන්න දෙයක් නෑනේ ඔක්කොම වගේ බලලනේ ඌ ඉන්නේ :P
     
    Status
    Not open for further replies.