මේ දැන් හිතුනේ...
චමිතගෙ ෂොක් දෙක ගිහිල්ලද දන්නෙ නෑ...![]()
දෙකක් නෑ බන් මොනෝ ෂෝක් එකනේ තියෙන්නේ
එහෙම ගිහිල්ලා නම් හොයාගන්නේ කොහොමද?
මේ දැන් හිතුනේ...
චමිතගෙ ෂොක් දෙක ගිහිල්ලද දන්නෙ නෑ...![]()
දෙකක් නෑ බන් මොනෝ ෂෝක් එකනේ තියෙන්නේ
එහෙම ගිහිල්ලා නම් හොයාගන්නේ කොහොමද?

වලවල් වල වැටෙද්දි ඩොක් ගානවද?
මේන් ස්ටෑන්ඩ් එක ගහලා පස්ස රෝදෙ බිම වදින්න උස්සලා පාත් කරලා බලන්න පොඩි කෙටෙන ගතියක් වත් එනවද කියලා..
යන්න නම් විදියක් නෑ එහෙම..![]()
ටිඩියා දැකලා ටෙරියගේ වෙරිත් හිඳිලා![]()
වෙරි හිඳිලා...![]()
![]()
බියර් බීලා ඔහොම නම්........
![]()
![]()
ඔය බියර් කෑන් එකක් පෑගිලා...![]()
හෆොයි දෙයියනේ...... ලිං සීසන් එක පටන් අරන් වගේ ටෙරියගේ.... ඔහොම වෙරි වෙන එකෙක්ට රස්සා දෙන්නත් බයයි.... මොන මගුලක් නටයිද දන්නේ නෑ නේ.......
![]()
ඕකට පොවලා ජෝකර් ඇඳුමක් අන්දලා කඩේ ඉස්සරහා තියලා නටවමූ...![]()
හෆොයි...... SLIIT එකේ කෙල්ලන්ට පැණි හලලා...... ඕකාගේ වෙරි හිදෙන්න සලකයි උන්......
![]()
ආයි බියර් කෑන් එකක් පෑගෙව්වා ආයි නැටෙව්වා..![]()
දැන් ඈවිත් සමයන් දොඩවයි.......
![]()

mata beer can thunak biuwata very wenne na yakooooo...dan nan epama wela inne bun.....hithe duka amathaka wenna salli thiyena widiyata bonawa

ටියුනින් අවුලක් ඇති බන් එකයි ඔච්චර අඩු.
මම ඇහුවමයි වම දකුන මාරු වෙන ප්ලග් ගැන![]()
![]()
අනේ මන්දා බොලව්...... හැබැයි ඌ ඒ වැඩේ කරාට පස්සේ ලෙඩේ ටිකක් විතර හරි ගියා...... ඌ ප්ලග් හරියට තද නොකර ආව අවුලක්ද දන්නෙත් නෑ.......

ඇයි අර මුල්ම ප්ලග් දෙක මාරු කලෙ ?
![]()
ඒ ප්ලග් දෙක සවුත්තු වෙලා..... අර ටිප් එක වගේ කූරු කෑලි ගෙවිලා වගේ ඉවර වෙලා...... ඉතින් බොෂ් ට්වින් ස්පාර්ක් දෙකක් දැම්මා..... 

mata beer can thunak biuwata very wenne na yakooooo...dan nan epama wela inne bun.....hithe duka amathaka wenna salli thiyena widiyata bonawa
![]()
ගොනෝ බියර් බොන එක නතර කරපන්..... ගල් කාලක් අරන් ගහපන්.... ලාභයි.... පහසුයි......

ගොනෝ බියර් බොන එක නතර කරපන්..... ගල් කාලක් අරන් ගහපන්.... ලාභයි.... පහසුයි......
![]()
![]()

ස්ටෑන්ඩ් එක ගහලා තමා කික් එක ගහලා ස්ටාර්ට් කර ගත්තේ..... මට සයිඩ් ස්ටෑන්ඩ් එක ගහන්නේ නැතුව කික් එක ගහගන්න බෑ බොලව්.....![]()

uba ara cbr trak padiddi wanguwa gannawa wage stand eka gahala bada tankiyena anik paththata dala ne kick karanne

ඒ ප්ලග් දෙක සවුත්තු වෙලා..... අර ටිප් එක වගේ කූරු කෑලි ගෙවිලා වගේ ඉවර වෙලා...... ඉතින් බොෂ් ට්වින් ස්පාර්ක් දෙකක් දැම්මා.....
![]()

එළ එල.. මගෙ දැං 39යි .. 40ට තව පොඩ්ඩයි.. මාත් මාරු කරන්න ඕනේ බොශ් එකක්.. 
එළ එල.. මගෙ දැං 39යි .. 40ට තව පොඩ්ඩයි.. මාත් මාරු කරන්න ඕනේ බොශ් එකක්..
දැං මේ ආපු එක දිව්වා ඇති වගේ ..
ඒ උනාට ඇති ලෙඩක් නෑ තාම![]()
ou mama uba enawanan mawa amathala waren....![]()
එළ එල.. මගෙ දැං 39යි .. 40ට තව පොඩ්ඩයි.. මාත් මාරු කරන්න ඕනේ බොශ් එකක්..
දැං මේ ආපු එක දිව්වා ඇති වගේ ..
ඒ උනාට ඇති ලෙඩක් නෑ තාම![]()
හෆ්ෆට්සිරි...... එච්චර දිව්වද....?? මොනවද බං ඕකේ තියෙන ප්ලග් වර්ගේ....?? මගේ නම් ඔරිජිනල් ඈවිත් තිබ්බේ චෑම්පියන් කියලා ප්ලග් දෙකක්...... 
වර්ගේ බලන්ඩ ගලවන්ඩ එපැයි.. සර්විස් එකේදි නං ගලවනවා දැකලා තියෙනවා.. වර්ගෙ මතක නෑ බං. ගැලෙව්වම ෆොටෝ දාන්නං..හෆ්ෆට්සිරි...... එච්චර දිව්වද....?? මොනවද බං ඕකේ තියෙන ප්ලග් වර්ගේ....?? මගේ නම් ඔරිජිනල් ඈවිත් තිබ්බේ චෑම්පියන් කියලා ප්ලග් දෙකක්......
![]()

ගොනෝ බියර් බොන එක නතර කරපන්..... ගල් කාලක් අරන් ගහපන්.... ලාභයි.... පහසුයි......
![]()
![]()
වර්ගේ බලන්ඩ ගලවන්ඩ එපැයි.. සර්විස් එකේදි නං ගලවනවා දැකලා තියෙනවා.. වර්ගෙ මතක නෑ බං. ගැලෙව්වම ෆොටෝ දාන්නං..
![]()
සිරාවට.....?? එහෙනම් අපි ජරාව ජරාව කිව්වට හීරෝ හොන්ඩා (සිරාවට ඕක හීරෝද? හොන්ඩද දැන්?) අවුලක් නෑ වගේනේ.....?? 