ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙකුගේ අසහනේ කොච්චරද කියනව නම් අනිත් අසහනකාරයෝ හොයන්නේ මොනවද කියන එකත් හොයලා.

    හපොයි!!:shocked:
    මෙහෙම ලිඳක්නම් කාලෙකින් දැක්කෙනෑ...:lol:

    බේබි ක්‍රීම් නාගෙනම ලිඳේ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙකුගේ අසහනේ කොච්චරද කියනව නම් අනිත් අසහනකාරයෝ හොයන්නේ මොනවද කියන එකත් හොයලා.
    :lol::lol::lol: වගා ලින් මෙහි ඇත :sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... තොපිලා මොකෙක් හරි Konica Minolta 164 Bizhub කියන මල්ටිෆන්ක්ෂන් ෆොටෝ කොපියර් එකක් ආසාවට හරි ප්‍රින්ට් සර්වර් එකකට කනෙක්ට් කරන් තියේද.....?? :rolleyes: සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්‍රින්ටරෙත් එක්ක...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... තොපිලා මොකෙක් හරි Konica Minolta 164 Bizhub කියන මල්ටිෆන්ක්ෂන් ෆොටෝ කොපියර් එකක් ආසාවට හරි ප්‍රින්ට් සර්වර් එකකට කනෙක්ට් කරන් තියේද.....?? :rolleyes: සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්‍රින්ටරෙත් එක්ක...... :dull:

    වල් ඉසුරුවා දන්නවද දන්නෑ... :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලිඳේ වතුර පෙවි පෙවී රිප්ලයි කරල තියෙන්නේ.. වචන කියවිලත් නෑ..:P:P:P

    චානකයගේ කාලේ හරි නෑ ලිං වලමයි පහුගිය ටිකේ හිටියේ.....කේන්දරේ වත් බලාගන්න වෙයි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයගේ කාලේ හරි නෑ ලිං වලමයි පහුගිය ටිකේ හිටියේ.....කේන්දරේ වත් බලාගන්න වෙයි

    තාමත් බේබි ක්‍රීම් හින්දා ලිං ගත වෙනවා හිටපු ගමන්..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුළණේ...... තොපිලා මොකෙක් හරි Konica Minolta 164 Bizhub කියන මල්ටිෆන්ක්ෂන් ෆොටෝ කොපියර් එකක් ආසාවට හරි ප්‍රින්ට් සර්වර් එකකට කනෙක්ට් කරන් තියේද.....?? :rolleyes: සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්‍රින්ටරෙත් එක්ක...... :dull:

    Printer ekata ip ekak denna.. Ita passe server eke pennayi...

    Ubata sever eke dns and dhcp gahanna dennam dhcp mobile device valata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MC එකේ තත්වය උණුසුම් නිසා උඹ හෙමීට මෙහාට ආව නේ?:P
     
    Status
    Not open for further replies.