ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: දවසට 10Km දුවන දවස් වල ඈර...... අනිත් ගොඩක් දවස් වලට 70Km කිට්ටුව දුවනවා බං...... කස්ටමර් විසිට්..... :dull:

    ඇයි වැට පෙරලන් කොටු පනින ඒවා..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ මගේ වන්ඩියේ තත්වේ මොකද දන්නේ නෑනේද?:baffled:

    මං කෝල් එකක් දෙන්නම්.. ටෝනි අයියගෙ නම්බර් එකත් එවන්නම්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචංස්ල දන්න තරමින් මාමිට Hp විතරයි නේද ඇලජික්...:confused::confused:
    දැං මට පේන විදියට Dell ත් ඇලජික්ද කොහෙද.. Pm වලට රීප්ලයිත් නෑ
    :baffled::baffled::baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචංස්ල දන්න තරමින් මාමිට Hp විතරයි නේද ඇලජික්...:confused::confused:
    දැං මට පේන විදියට Dell ත් ඇලජික්ද කොහෙද.. Pm වලට රීප්ලයිත් නෑ
    :baffled::baffled::baffled:

    ටොෂිබා ගැන අහලා Pm එකක් දාපන් බලන්න...රිප්ලයි එයි සට සට ගාලා..:lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: ඕක මොකක්ද බං අපි බස් සර්විස් කරන්න කිලෝ මීටර් 15ක් දුර යවනවා....... :P

    15 Km X 2 = 30Km

    30Km / 3Km Per Liter = 10 Liter (බස් එකක් කරන්නේ 3Km ලීටරේට සෙනග එක්ක 2.8Km)

    10Liter X 121 = 1210/= :rofl:

    සර්විස් එක හොද නිසා යවන්නේ..... ඒ වගේ තමා...... සර්විස් එක හොද නම් දුර අවුලක් නෑ බං...... :)

    ඔව් ඉතින් එකත් ඇත්ත තමා.මමත් ඔය යන්නේ :lol: ඩොටේ™ හිටන් :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං කෝල් එකක් දෙන්නම්.. ටෝනි අයියගෙ නම්බර් එකත් එවන්නම්..:yes:
    එල එල එවහන්
    මචංස්ල දන්න තරමින් මාමිට Hp විතරයි නේද ඇලජික්...:confused::confused:
    දැං මට පේන විදියට Dell ත් ඇලජික්ද කොහෙද.. Pm වලට රීප්ලයිත් නෑ
    :baffled::baffled::baffled:
    ලොල් අපේ මලයගේ Dell එකත් එක්ක මේ දවස් වල ඔට්ටු වේවි ඉන්නේ
    ජන්තු අයියා;17586268 said:
    ටොෂිබා ගැන අහලා Pm එකක් දාපන් බලන්න...රිප්ලයි එයි සට සට ගාලා..:lol::lol::lol:

    ලොල් මේ වචන ටික දකිද්දීත් බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල එවහන්

    ලොල් අපේ මලයගේ Dell එකත් එක්ක මේ දවස් වල ඔට්ටු වේවි ඉන්නේ

    ලොල් මේ වචන ටික දකිද්දීත් බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් :lol:

    සට සට ගාලා හිනාවෙන්න පුලුවන්..:lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;17586268 said:
    ටොෂිබා ගැන අහලා Pm එකක් දාපන් බලන්න...රිප්ලයි එයි සට සට ගාලා..:lol::lol::lol:

    සට සට ගාලා.. රිප්ලයි නැනෙ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සට සට ගාලා.. රිප්ලයි නැනෙ :rofl::rofl:

    :frown: කෝල් එකක් දීලා අරන් වරෙන් බං රෙද්ද..... උඹලට හැම හුයන්නටම PM PM..... :growl: ෆෝන් නැද්ද යකෝ කෝල් එකක් දීලා විස්තරයක් අහගන්න...... :growl: :angry:

    මේ දවස් ටිකේ චමිතගේ මල්ලිගේ ඩෙල් 3521 එක එක්ක නානවා.... අද ඩිස්ප්ලේම 3ක් මාරු කරලා බැලුවා..... VGA කේස් වගේ...... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    3521 එකේ Graphics වල පොඩි මෙව්වා එකක් තියනවද කොහෙද :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :frown: කෝල් එකක් දීලා අරන් වරෙන් බං රෙද්ද..... උඹලට හැම හුයන්නටම PM PM..... :growl: ෆෝන් නැද්ද යකෝ කෝල් එකක් දීලා විස්තරයක් අහගන්න...... :growl: :angry:

    මේ දවස් ටිකේ චමිතගේ මල්ලිගේ ඩෙල් 3521 එක එක්ක නානවා.... අද ඩිස්ප්ලේම 3ක් මාරු කරලා බැලුවා..... VGA කේස් වගේ...... :dull:

    Lol ridila.
    Mamata dan fb eke post ekak vath danna ba neda.. Kattiya dana comment valata :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :frown: කෝල් එකක් දීලා අරන් වරෙන් බං රෙද්ද..... උඹලට හැම හුයන්නටම PM PM..... :growl: ෆෝන් නැද්ද යකෝ කෝල් එකක් දීලා විස්තරයක් අහගන්න...... :growl: :angry:

    මේ දවස් ටිකේ චමිතගේ මල්ලිගේ ඩෙල් 3521 එක එක්ක නානවා.... අද ඩිස්ප්ලේම 3ක් මාරු කරලා බැලුවා..... VGA කේස් වගේ...... :dull:

    මාමි මේකට බෝඩ් එක දාන්න වෙන එකක් නෑ නේද? කීයක් විතර යයිද වැඩේට :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    Lol ridila.
    Mamata dan fb eke post ekak vath danna ba neda.. Kattiya dana comment valata :P

    :frown: රිදිලා නෙවේ බං..... නෑ නිකමට හිතපන්කෝ.... මෙතන උන් ටෝක් දෙනවා ලක්සේ දෙකේ ලැප් ගන්න..... ඒ උනාට කෝල් එකක් දීලා විස්තර අහන්න සල්ලි නෑ...... ඒ උනාට යස අගේට හම්බ කඩේට නම් ගිහින්ම විස්තර අහ ගනී...... :lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුලනේ මෙන්න දැන් ලැබුනු උනුසුම් පුවතක්....

    Bajaj-Pulsar-150NS-Spied-Image-1.jpg

    පල්සර් 150එන්.එස් බයික් එක එනවලු අප්‍රේල් මාසෙ...
    පොඩි ගතියක් තියනව නේද
    ....

    ප.ලි..DPMC වැඩ කරන බුවෙක් කිව්වෙ.. ඇත්තද බොරුද කියල හරියටම දන්නෙ නෑ:no:
     
    බලාපල්ලකො මාමිගෙ කස්ටමර් කෙයා :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ මෙන්න දැන් ලැබුනු උනුසුම් පුවතක්....

    Bajaj-Pulsar-150NS-Spied-Image-1.jpg

    පල්සර් 150එන්.එස් බයික් එක එනවලු අප්‍රේල් මාසෙ...
    පොඩි ගතියක් තියනව නේද
    ....

    ප.ලි..DPMC වැඩ කරන බුවෙක් කිව්වෙ.. ඇත්තද බොරුද කියල හරියටම දන්නෙ නෑ:no:

    මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...:growl:

    යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ.. :rofl:පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ.. :angry:ඉස්සරහනම් හොඳයි..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලාපල්ලකො මාමිගෙ කස්ටමර් කෙයා :angry::angry::angry:

    ඕක නැන්දට යවපන්.. නැන්දා අඩි හප්පපු ගමන් බලු කුක්කා වගේ ඕවා ඔක්කොටම රිප්ලයි කරනවා..:lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ කාලකණ්නි පරයන්ට පස්ස පැත්තක් හදාගන්න බෑනේ...:growl:

    යකෝ ඉන්දියාවෙ ලොකු ටයර් නෑනේ.. :rofl:පස්ස ඩිසයින් එක ගූ හැත්තෑවයි වගේ.. :angry:ඉස්සරහනම් හොඳයි..:baffled:

    ඔව් බං පස්ස නම් අන්තිමයි. මුන් නම් අත්හදා බලන්නවත් ලොකු ටයර් එකක් එවන් නෑ පිටිපස්සට :angry::angry::angry:
    මේපාර රිම් දෙකයි චැසියයි නම් ටිකක් හොඳයි වගේ නේද බං..
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: රිදිලා නෙවේ බං..... නෑ නිකමට හිතපන්කෝ.... මෙතන උන් ටෝක් දෙනවා ලක්සේ දෙකේ ලැප් ගන්න..... ඒ උනාට කෝල් එකක් දීලා විස්තර අහන්න සල්ලි නෑ...... ඒ උනාට යස අගේට හම්බ කඩේට නම් ගිහින්ම විස්තර අහ ගනී...... :lol:

    ඒකනේ ලක්ශේ දෙකේ ලැප් විකුනන්න ටෝක් දෙනවා වෙබ් සයිට් එක දැක්කම බල්ලෝ බත් කන්නේ නැහැ :angry:

    මේ මාමේ සිරාවටම ඔය අටමගල පිළිවෙලක් කරගනින්කෝ......price list එකක් එහෙම දාල :dull:
     
    Status
    Not open for further replies.