වාහන වගයක්.....?? හෙන ගොඩක් බලන්නද ආවේ...??
කොහේද....?? මොකක්ද වාහනේ....??
![]()
යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ

එකක් නෙවේ වාහන සෙට් එකක්

pajero බලපු එකක්වත් හරි නෑ

වාහන වගයක්.....?? හෙන ගොඩක් බලන්නද ආවේ...??
කොහේද....?? මොකක්ද වාහනේ....??
![]()



යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
එකක් නෙවේ වාහන සෙට් එකක්
pajero බලපු එකක්වත් හරි නෑ![]()
ජන්තු අයියා;17764438 said:ඩුබායි වල පිට්සා බෙදන්න යන්නේ පල්සර් 220 වලින් ලු..ලෙලි යන්න පාගනවලු බයික් උන්

යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
එකක් නෙවේ වාහන සෙට් එකක්
pajero බලපු එකක්වත් හරි නෑ![]()

අය්යෝ චිචීගෙ කාර් එක
![]()


අත පය?![]()
ජන්තු අයියා;17764488 said:උන් නම් හැප්පෙන්නේ නෑ ලු බං..එහෙ උන් පාරේ යන්නේ විනීත විදියටලු හයියෙන් ගියත්..එහෙං මෙහෙන් දැමිලි නෑ...

උන්ට තෙල් ගානකුත් නෑනේ...![]()

ඉක්මන් කොටයි කියන්නේ ඕවට තමා බන්.. හම්බවුන වේගෙන්ම ආපහු යනවා..![]()

ඒ උනාම මෙතන උන සිද්දිය නම් බරපතල බලු වැඩක්. එහෙම ගෙදරක තියන කාර් එකක් පොලිසිය ගිහින් අයිතිය තහවුරු කරන්න කියල කචල් දාන එකයි ගමේ ඉන්න ටිකයි එතනට ඇවිත් කාර් එකක් දැකපු නැති හිගන්නො ටිකක් වගේ වට කරන කෑගහන එකයි යහපාලනය නෙවේ, ඔහොම අපේ ගෙවල් වලටත් එක එකා ඇවිත් රේසින් කාර් කියල උස්සන් යයිනෙ බන් ගෙවල් වල තියන වාහනත්. හිතපන්කො ට්කක් හරි පෙනුම තියන කාර් එකක් තිබ්බොත් මේ අපතයෝ හිතන්නෙ ඒක ලැම්බොගිනි කියල![]()

ඕක ගැන දැනගෙන ඉන්න ඇත්තේ බන් වාහනේ විස්තර. මොකුත් කරන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ. අනික බන් ඩීසල් ප්ලේට් කේ නම්බර් ගැහුවම අතේ මාට්ටුනේ.![]()
මේකෙ ගහල තිබ්බෙ ඒ ප්ලේට් 2 නෙවෙ KE ප්ලේට් එකක්
ඒත් බන් ඕක කාර් එකේ ප්‍රොඩක්ෂන් ඉයර් එකට වඩා පරණයිනේ..
මෙන්න බාන්ඩේ
Shelby Mustang GT 500 Super Snake
![]()

හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී
ඇනුන ත්‍රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා
ඕක බන් චිචීගෙ

)තලන්න ඕන ශිරන්තිගේ කුට්ටම ඔය වගේ පුත්තු හැදුවට 
දැන් බයවෙන්න දෙයක් නෑ බන්උඹ ඒකාලේ ඕක කියලා සුදු වෑන් එකේ යන්න ආසද?![]()

ඔව් ඔව් ඒකත් දැක්කාජන්තු අයියා;17764383 said:අර අහුඋන එකත් රෝහිත පදපු එකක් තමයි...කටුකුරුන්ද රේස් වලට ඕක ගෙනාවා..අපරාදේ කාර් එක බං
