ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    :shocked: වාහන වගයක්.....?? හෙන ගොඩක් බලන්නද ආවේ...?? :rolleyes: කොහේද....?? මොකක්ද වාහනේ....?? :rolleyes:

    යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
    :angry:

    එකක් නෙවේ වාහන සෙට් එකක් :rolleyes:

    pajero බලපු එකක්වත් හරි නෑ :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
    :angry:

    එකක් නෙවේ වාහන සෙට් එකක් :rolleyes:

    pajero බලපු එකක්වත් හරි නෑ :(

    GTR එකක් තියෙනවා අයිතිකාරයෙක් නෑ..මොකෝ කියන්නේ ගන්නවද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17764438 said:
    ඩුබායි වල පිට්සා බෙදන්න යන්නේ පල්සර් 220 වලින් ලු..ලෙලි යන්න පාගනවලු බයික් උන්

    අත පය?:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    යකෝ කොහෙද මොකක්ද කිව්වොත් ඒක උබ උස්සන්නද හදන්නෙ
    :angry:

    එකක් නෙවේ වාහන සෙට් එකක් :rolleyes:

    pajero බලපු එකක්වත් හරි නෑ :(

    ඇත්ත කියපන් මනමාලි මොකෝ කිව්වේ....:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    අය්යෝ චිචීගෙ කාර් එක :(
    1977366_10155139653355204_2228190773877334485_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17764488 said:
    උන් නම් හැප්පෙන්නේ නෑ ලු බං..එහෙ උන් පාරේ යන්නේ විනීත විදියටලු හයියෙන් ගියත්..එහෙං මෙහෙන් දැමිලි නෑ...

    උන්ට තෙල් ගානකුත් නෑනේ... :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ඉක්මන් කොටයි කියන්නේ ඕවට තමා බන්.. හම්බවුන වේගෙන්ම ආපහු යනවා..:yes::yes:

    ඒ උනාම මෙතන උන සිද්දිය නම් බරපතල බලු වැඩක්. එහෙම ගෙදරක තියන කාර් එකක් පොලිසිය ගිහින් අයිතිය තහවුරු කරන්න කියල කචල් දාන එකයි ගමේ ඉන්න ටිකයි එතනට ඇවිත් කාර් එකක් දැකපු නැති හිගන්නො ටිකක් වගේ වට කරන කෑගහන එකයි යහපාලනය නෙවේ, ඔහොම අපේ ගෙවල් වලටත් එක එකා ඇවිත් රේසින් කාර් කියල උස්සන් යයිනෙ බන් ගෙවල් වල තියන වාහනත්. හිතපන්කො ට්කක් හරි පෙනුම තියන කාර් එකක් තිබ්බොත් මේ අපතයෝ හිතන්නෙ ඒක ලැම්බොගිනි කියල :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ උනාම මෙතන උන සිද්දිය නම් බරපතල බලු වැඩක්. එහෙම ගෙදරක තියන කාර් එකක් පොලිසිය ගිහින් අයිතිය තහවුරු කරන්න කියල කචල් දාන එකයි ගමේ ඉන්න ටිකයි එතනට ඇවිත් කාර් එකක් දැකපු නැති හිගන්නො ටිකක් වගේ වට කරන කෑගහන එකයි යහපාලනය නෙවේ, ඔහොම අපේ ගෙවල් වලටත් එක එකා ඇවිත් රේසින් කාර් කියල උස්සන් යයිනෙ බන් ගෙවල් වල තියන වාහනත්. හිතපන්කො ට්කක් හරි පෙනුම තියන කාර් එකක් තිබ්බොත් මේ අපතයෝ හිතන්නෙ ඒක ලැම්බොගිනි කියල :rolleyes:

    ඕක ගැන දැනගෙන ඉන්න ඇත්තේ බන් වාහනේ විස්තර. මොකුත් කරන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ. අනික බන් ඩීසල් ප්ලේට් කේ නම්බර් ගැහුවම අතේ මාට්ටුනේ. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ඕක ගැන දැනගෙන ඉන්න ඇත්තේ බන් වාහනේ විස්තර. මොකුත් කරන්න විදියක් නැතුව ඉන්න ඇත්තෙ. අනික බන් ඩීසල් ප්ලේට් කේ නම්බර් ගැහුවම අතේ මාට්ටුනේ. :yes:

    මේකෙ ගහල තිබ්බෙ ඒ ප්ලේට් 2 නෙවෙ KE ප්ලේට් එකක්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ ගහල තිබ්බෙ ඒ ප්ලේට් 2 නෙවෙ KE ප්ලේට් එකක්

    ඒත් බන් ඕක කාර් එකේ ප්‍රොඩක්ෂන් ඉයර් එකට වඩා පරණයිනේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ඒත් බන් ඕක කාර් එකේ ප්‍රොඩක්ෂන් ඉයර් එකට වඩා පරණයිනේ..

    ඒක හරි, ඒත් බන් මෙතන සිද්ද උන ඩ්‍රාමා සීන් එක ගොඩක් බරපතල සීන් එකක් , මේකෙන් යමක් කමක් තියන මිනිස්සු අනාරක්ශිත වෙනවනෙ බන්. එක එක හාල්පාරුවො ගෙවල් වට කරන් ඔය ප්‍රාඩෝ මොන්ටෙරෝ බෙන්ස් වගේ වාහන කුඩු කරන්න පටන් ගත්තොත් ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙන්න බාන්ඩේ :yes:
    Shelby Mustang GT 500 Super Snake

    clHY7cJ.jpg

    හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී :(
    ඇනුන ත්‍රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    හප්පේ මේක නේද උක්කුන් හප්පගත්තේ නාරාහේන්පිටදී :(
    ඇනුන ත්‍රිවිල් එකට වැඩිය මේ භාන්ඩේට තුවාල වෙලා තිබ්බා :yes:

    ඕක බන් චිචීගෙ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඕක බන් චිචීගෙ

    චිචිගේ චිච්චිය තමයි දිගට හරහට නඩු වැටෙනකොට :rofl:
    දැන් ඔය සාමාන්‍ය මිනිස්සු ඔහොම නම්බර් ප්ලේට් වෙනස් කරොත් හතරවෙනි තට්ටුවෙන් කුට්ටම තලනවනේ.මරාගේ තලලා නැද්ද (හයියෝ උගේ කුට්ටම අයින් කරලනේ :rofl:)තලන්න ඕන ශිරන්තිගේ කුට්ටම ඔය වගේ පුත්තු හැදුවට :cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17764383 said:
    අර අහුඋන එකත් රෝහිත පදපු එකක් තමයි...කටුකුරුන්ද රේස් වලට ඕක ගෙනාවා..අපරාදේ කාර් එක බං
    ඔව් ඔව් ඒකත් දැක්කා
    2013 තැඹිලි පාට ගලා තිබ්බේ.2014 ඒක රතුපාට කරලා.
    අනික මචන් GTR එක හප්පා ගත්තා නේද?ඒ වෙලාවේ තිබුණ නම්බර් එකයි අහුවෙද්දී තිබ්බ නම්බර් එකයි වෙනස් නේ :confused:
    1280x720-iN_.jpg

    news2003gossiplankanews.jpg

    මේ ලින්ක් එකේ චිචියා කාර් එකට නගින 4ටො එකක් තියෙනවා
    http://offair.nethfm.com/article/11675

    http://gossip.hirufm.lk/3052/2015/01/nissan-gtr-racing-car-details-sri-lanka
     
    Status
    Not open for further replies.