ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔය ක්‍රැන්ක් බෙයාරින් කේස් එක මචෝ ස්පාඩා මොඩ්ල් එකෙන් පස්සෙ නෑ නේද...:confused::confused:

    නෑ මචං ඕක හැම එකේම තියනව ස්පාඩා එකේ තමයි සැරටම තියෙන්නෙ. EFI එකේදි තමයි Block එක වෙනස් වෙන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අම්මටසිරි දැනගෙන හිටියේ නෑ..:shocked: මං හිතාගෙන හිටියේ ස්පාඩා එකෙන් පස්සෙ ඒව කේස් නෑ කියලා...:dull:

    කොච්චරක් විතර දිව්වට පස්සෙද බන් කේස් වෙනවනම් වෙන්නේ.. බෙයාරින් සද්දෙ එන්න ගන්නවද ඉක්මනට?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ බයික් හදන අයියා
    පින්තුර ටික බලලා කීවා යන එක තේරුමක් නෑ වගේ කියලා..
    :confused:

    නිකම් මරන වලට කරගහන්න යන්න එපා බන්...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අනික hornet වල පිකප් එක අඩුයි. ඒක හින්ද බය වෙන්න එපා. ට්‍රැෆික් එකේ නවත්තලා පටන් ගන්නකොට එහෙම බජාජ් එක්ක යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනව. ලග පිකප් නෑ.:rofl:

    :eek: මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා...... :love: :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා...... :love: :D

    එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...

    දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..

    ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..

    උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...:yes:

    ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අම්මටසිරි දැනගෙන හිටියේ නෑ..:shocked: මං හිතාගෙන හිටියේ ස්පාඩා එකෙන් පස්සෙ ඒව කේස් නෑ කියලා...:dull:

    කොච්චරක් විතර දිව්වට පස්සෙද බන් කේස් වෙනවනම් වෙන්නේ.. බෙයාරින් සද්දෙ එන්න ගන්නවද ඉක්මනට?

    එහෙම හරියටම කිලෝමීටර් ගානක් කියන්න බෑ මචං. ඕක ගොඩක්ම එන්නෙ අපි දාන එන්ජින් ඔයිල් වල කේස් වලිං. කොහොමත් VTR එකේ Engine Noice එක හොඳටම අඩුයි. ඒ නිසා සද්දෙ එනකොටම හොඳට කනට තේරෙනව.. ඔය ලෙඩේ පිටින්ම දිගටම පැද්දොත් Crank Case එකත් යනව..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම හරියටම කිලෝමීටර් ගානක් කියන්න බෑ මචං. ඕක ගොඩක්ම එන්නෙ අපි දාන එන්ජින් ඔයිල් වල කේස් වලිං. කොහොමත් VTR එකේ Engine Noice එක හොඳටම අඩුයි. ඒ නිසා සද්දෙ එනකොටම හොඳට කනට තේරෙනව.. ඔය ලෙඩේ පිටින්ම දිගටම පැද්දොත් Crank Case එකත් යනව..

    එල.. ස්තූතියි මචෝ කිව්වට...:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :eek: මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා...... :love: :D

    ඉතිං බඩා මාමිගෙ බරට ඕක ඉස්සර කරන් යනව ඇති පයින් යන උනුත් :lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...:yes:ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.:rofl:

    සීයෙ තව කතාවක් කියන්නකො :lol: මහ රෑ කෙප්ප කෙලින්න එපා බන් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතිං බඩා මාමිගෙ බරට ඕක ඉස්සර කරන් යනව ඇති පයින් යන උනුත් :lol::lol::lol::lol:

    ඕකෙ දැන් චැසිය දෙකට නැමිලා තියෙන්නේ...:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටම් අනාථයා ඇවිල්ලා...:dull:
    කොල්ලො දෙන්න යන්න ඇත්තෙ වෙන හදිස්සි ගමනක් බන් උබ වැඩර් වගේ ඉස්සර කරා කියල හිතුවට ඉතින් ඒක උන්ට ගානක්වත් නැතිව ඇති බන් :sorry: මන් ඉතින් වෙන්න පුලුවන් ප්‍රැක්ටිකල් දේ කිව්වෙ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලො දෙන්න යන්න ඇත්තෙ වෙන හදිස්සි ගමනක් බන් උබ වැඩර් වගේ ඉස්සර කරා කියල හිතුවට ඉතින් ඒක උන්ට ගානක්වත් නැතිව ඇති බන් :sorry: මන් ඉතින් වෙන්න පුලුවන් ප්‍රැක්ටිකල් දේ කිව්වෙ :(

    තලිච්ච කුට්ටමක උපරිම වේදනාව...:lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තලිච්ච කුට්ටමක උපරිම වේදනාව...:lol::lol::lol:
    රිදුනනම් සොරි :( මන් වෙන්න පුලුවන් දේ කිව්වෙ ඉතින්.අන්තිමේට වන් මෑන් ශෝ එකක් වගේ උබම ඉස්සර කරල උබම වැඩර් කියල හිතාගෙන :( පව් කාට උනත් තියෙන ආසාවන්නෙ :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...

    දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..

    ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..

    උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...:yes:

    ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.:rofl:

    මෙහෙමයි hornet එකේ 40 උඩින් යනවා නම් මලාට overtake කරන්න බැ අරු 80 අල්ල්ලනවා 4sec වලින්
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එහෙම හරියටම කිලෝමීටර් ගානක් කියන්න බෑ මචං. ඕක ගොඩක්ම එන්නෙ අපි දාන එන්ජින් ඔයිල් වල කේස් වලිං. කොහොමත් VTR එකේ Engine Noice එක හොඳටම අඩුයි. ඒ නිසා සද්දෙ එනකොටම හොඳට කනට තේරෙනව.. ඔය ලෙඩේ පිටින්ම දිගටම පැද්දොත් Crank Case එකත් යනව..

    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance කරලා ගන්නේ..ඒ නිසා මරන වලට නන් කර ගහන්න බැහැ බන්..හොනට් එකකට යන්න හිතුවේ හදා ගන්න උනත් අවුලක් නැති නිසා
    :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance කරලා ගන්නේ..ඒ නිසා මරන වලට නන් කර ගහන්න බැහැ බන්..හොනට් එකකට යන්න හිතුවේ හදා ගන්න උනත් අවුලක් නැති නිසා
    :sorry::sorry:

    ක්‍රැන්ක් බෙයාරින් කේස් තියනවලුනේ බන්...:sorry:

    මරනයක් වෙන්නෙ නෑ ඉතින් සිංගල් සිලින්ඩර් නම්..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance කරලා ගන්නේ..ඒ නිසා මරන වලට නන් කර ගහන්න බැහැ බන්..හොනට් එකකට යන්න හිතුවේ හදා ගන්න උනත් අවුලක් නැති නිසා
    :sorry::sorry:

    මචෝ උබට msg එකක් දැන්මා.

    4 cylinder ලෙඩ බන් එකනේ අවුල
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance කරලා ගන්නේ..ඒ නිසා මරන වලට නන් කර ගහන්න බැහැ බන්..හොනට් එකකට යන්න හිතුවේ හදා ගන්න උනත් අවුලක් නැති නිසා
    :sorry::sorry:

    ෆිනෑන්ස් දාල ජපන් එකක් ගන්න එක නම් හරියන වැඩක් නෙවෙයි මචෝ... :no::no::no:
    උඹට සින්ගල් සිලින්ඩර් හරියන් නැද්ද
    :confused:
     
    Status
    Not open for further replies.