ඔය ක්රැන්ක් බෙයාරින් කේස් එක මචෝ ස්පාඩා මොඩ්ල් එකෙන් පස්සෙ නෑ නේද...![]()
නෑ මචං ඕක හැම එකේම තියනව ස්පාඩා එකේ තමයි සැරටම තියෙන්නෙ. EFI එකේදි තමයි Block එක වෙනස් වෙන්නෙ

මොකෝ වුනේ.. මරාලයක් එහෙමනම් සතුටු වෙයන්...![]()

නෑ මචං ඕක හැම එකේම තියනව ස්පාඩා එකේ තමයි සැරටම තියෙන්නෙ. EFI එකේදි තමයි Block එක වෙනස් වෙන්නෙ
මං හිතාගෙන හිටියේ ස්පාඩා එකෙන් පස්සෙ ඒව කේස් නෑ කියලා...
අපේ බයික් හදන අයියා
පින්තුර ටික බලලා කීවා යන එක තේරුමක් නෑ වගේ කියලා..
![]()

අනික hornet වල පිකප් එක අඩුයි. ඒක හින්ද බය වෙන්න එපා. ට්රැෆික් එකේ නවත්තලා පටන් ගන්නකොට එහෙම බජාජ් එක්ක යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනව. ලග පිකප් නෑ.![]()
මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා......

අම්මටසිරි දැනගෙන හිටියේ නෑ..මං හිතාගෙන හිටියේ ස්පාඩා එකෙන් පස්සෙ ඒව කේස් නෑ කියලා...
කොච්චරක් විතර දිව්වට පස්සෙද බන් කේස් වෙනවනම් වෙන්නේ.. බෙයාරින් සද්දෙ එන්න ගන්නවද ඉක්මනට?
එහෙම හරියටම කිලෝමීටර් ගානක් කියන්න බෑ මචං. ඕක ගොඩක්ම එන්නෙ අපි දාන එන්ජින් ඔයිල් වල කේස් වලිං. කොහොමත් VTR එකේ Engine Noice එක හොඳටම අඩුයි. ඒ නිසා සද්දෙ එනකොටම හොඳට කනට තේරෙනව.. ඔය ලෙඩේ පිටින්ම දිගටම පැද්දොත් Crank Case එකත් යනව..

මගුලක් කියනවා..... දවසක් මම වෙන්නප්පුවේ ගිහින් එනකොට හොනට් තුන හතර මට ඉස්සර කරේ සින් සින් ගාලා......
![]()
![]()

එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.
![]()
මහ රෑ කෙප්ප කෙලින්න එපා බන් 
සීයෙ තව කතාවක් කියන්නකොමහ රෑ කෙප්ප කෙලින්න එපා බන්
![]()

ඉතිං බඩා මාමිගෙ බරට ඕක ඉස්සර කරන් යනව ඇති පයින් යන උනුත්![]()

කොල්ලො දෙන්න යන්න ඇත්තෙ වෙන හදිස්සි ගමනක් බන් උබ වැඩර් වගේ ඉස්සර කරා කියල හිතුවට ඉතින් ඒක උන්ට ගානක්වත් නැතිව ඇති බන්කුට්ටම් අනාථයා ඇවිල්ලා...![]()
මන් ඉතින් වෙන්න පුලුවන් ප්රැක්ටිකල් දේ කිව්වෙ 
කොල්ලො දෙන්න යන්න ඇත්තෙ වෙන හදිස්සි ගමනක් බන් උබ වැඩර් වගේ ඉස්සර කරා කියල හිතුවට ඉතින් ඒක උන්ට ගානක්වත් නැතිව ඇති බන්මන් ඉතින් වෙන්න පුලුවන් ප්රැක්ටිකල් දේ කිව්වෙ
![]()

රිදුනනම් සොරිතලිච්ච කුට්ටමක උපරිම වේදනාව...![]()
මන් වෙන්න පුලුවන් දේ කිව්වෙ ඉතින්.අන්තිමේට වන් මෑන් ශෝ එකක් වගේ උබම ඉස්සර කරල උබම වැඩර් කියල හිතාගෙන
පව් කාට උනත් තියෙන ආසාවන්නෙ 
එහෙම නෙමේ බොල.. නවත්තල තියාලා 60කට වගේ එනකම්...
දවසක් මං ගෙදර එනකොට කොල්ලො දෙන්නෙක් එනවා මොකක්ද මංදා 4 සිලින්ඩර් එකක.. කෑලි එල්ලිලා හොයාගන්න බැරිවුන්නා..
ඔය වගේ සෙට් වෙලා මං උන් දෙන්නව ඕවර්ටේක් කරලා දැම්මා..
උන්ට හොඳටම රිදුනා ඥ එකක් ඔවර්ටේක් කරපු එක.. උන් දෙන්නා ජරාස් බරාස් ගාලා රේස් කරලත් සැහෙන වෙලාවක් ගියාට පස්සෙ තමා යන්තම් ඥ එක පාස් කරන් ගියෙ ඒක...
ඒ බයික් එකේ හැටියට නම් එන්ජිමට බඩු බනිස්වෙලා හැබැයි තියෙන්න ඇත්තේ.. උන්ට ඌ.වේ.ස හැදුන හැබැයි ඥ එක උන්ව ඉස්සර කරන් ගියාම.![]()
එහෙම හරියටම කිලෝමීටර් ගානක් කියන්න බෑ මචං. ඕක ගොඩක්ම එන්නෙ අපි දාන එන්ජින් ඔයිල් වල කේස් වලිං. කොහොමත් VTR එකේ Engine Noice එක හොඳටම අඩුයි. ඒ නිසා සද්දෙ එනකොටම හොඳට කනට තේරෙනව.. ඔය ලෙඩේ පිටින්ම දිගටම පැද්දොත් Crank Case එකත් යනව..

මචන් උබ කිව්ව කතාව නන් සහතික ඇත්ත මචන්. V ටයිප් එන්ජින් වල නිතර නිතර දුවද්දි හෙඩ් එක සද්ද වෙන්න බලනවා කියලා මට දෙතුන් දෙනෙක්ම කිව්වා..අපේ TDI ගේ VTR එකෙත් Timing chain දැම්මා කියලා මට කිව්වා..ඒක unregistered ගෙනාපු බයික් එකක්..මට කියපන් මචන් මොකද්ද මගේ ගානට හොද? 3.50 මචන් උපරිම..ඒකත් finance කරලා ගන්නේ..ඒ නිසා මරන වලට නන් කර ගහන්න බැහැ බන්..හොනට් එකකට යන්න හිතුවේ හදා ගන්න උනත් අවුලක් නැති නිසා