ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සමහර සමහර මොඩ්ල් වලට සමහර කෑලි හරි යනවලු.. උදාහරණයකට චේන් ස්පොකට් :yes:

    ජපන් චේන් ස්පොකට්ස් හරියනව ඉන්දියන් ඒවට.
    චේන් එක කොහොමත් හරිනෙ.
    හරිනොගියොත් වෙන්නෙ ස්පොකට් එකේ ඇන තව් වෙනස් වෙන එක. :yes:
    ඒක පට්ටලේකට දාල හදාගන්න පුලුවන්. හැබැයි දානකොට චේන්+ස්පොකට්2 සෙට් එකම දානව නම් තමයි හොඳ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    250 වලත් ගන්නවා නං සෙන්ස කාබ් තියෙන එකක් වෙන්න ඕනෙ නේද :sorry:

    සෙන්සර් කාබ් වෙන්න ඕනේ කියන්නේ ඇයි.. එහෙම කේස් එකක් නෑනේ බන්...:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: 50දාහෙන් බෝර් කරන්න උනා...... :( හෆොයි.... මගේ එක දැන් 30දාහට කිට්ටුයි...... තව අවුරුද්දෙන් 50දාහ ගහයි..... :dull:

    අනේ මේ නිකන් නටන්නේ නැතුව හිටපන් මාමේ.. බොට ඕනේ හොඳට තියන ඒවා නිකම් හදන්නද..:growl: අර ඉන්ෂුවරන්ස් ක්ලේම් කරලා ක්‍රෑෂ් බාර් දැම්ම වගේ.. රිදෙයි දැන්..:P

    ඕක ලක්ෂෙ පන්න්නන පුලුවන්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හප්පා තව එකක් තිබ්බද? අනේමංදා බන් මටනම් 135 එක අල්ලන්නෙම නැති බයික්`එකක්..:sorry:

    බයික් එකට හුරු උනාම අවුලක් නෑ බං. ඒත් ඉතින් පස්ස රිදෙනව 100Km ගියාම, :sorry::sorry:
    පල්සර් 135 වගේ පැට්‍රල් කරන. පොඩ්ඩක් ස්පීඩ් යන්න පුලුවන් වෙන ඉන්දියන් එකක් නෑනෙ බං. :confused::confused:
    මගේ ජපනගෙ නම් දවසම වාඩි වෙලා රට වටේ ගියත් සනීපයි
    :love::love::love::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :D යන්තම් සැනසිලි දායක කතාවක් ඈහුවා..... :love: මම මේකට වද දෙන්නේ නෑ නේ.... ඉතින් ලක්ෂයක්වත් වදයක් නැතුව දුවන්න බැරි නම් වැඩක් නෑ...... :)

    මේ පාර ආයෙත් වෙන ඔයිල් එකක් ට්‍රයි කරනවද කියලා කල්පනා කරේ...... ලූස් ගන්නකොට කැල්ටෙක්ස් එක රු.500යි ලීටරේ..... :D

    කැස්ට්‍රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්‍රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....?? :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: 50දාහෙන් බෝර් කරන්න උනා...... :( හෆොයි.... මගේ එක දැන් 30දාහට කිට්ටුයි...... තව අවුරුද්දෙන් 50දාහ ගහයි..... :dull:

    මාමි මොඩ්ල් එකේ නම් එහෙම කේස් එකක් නෑ.
    මගේ එක 135 එකක්. මේකෙ අනිව 50-60 බඩු බනිස්.. :sorry::sorry:
    එහෙමත් එකක් තමයි තව දුවන්න පුලුවන්.
    මේ මගුලෙ ඔයිල් පිච්චෙන්න පටන් ගත්ත ගමන් දුම එන්නෙ නෑ :shocked:සයිලන්සරේ හින්ද. ඒ නිසා බබා හම්බවෙනකන්ම දන්නෙ නෑ.
    ඔයිල් ලෙවල් එක ගැන අවදානෙන් ඉන්න ඕන
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පල්සරේ නම් එක දිගට යන්න පුලුවන් 50Km තමා...... ඊට පස්සේ *ක නෑ.... අත පය රිදෙනවා..... :dull:

    ගෙදර ඉදන් වරකාපොළට යනකොට හොද ගණන්..... :( ඒත් ඉතින් දෙපාරක්ම පොලොන්නරුත් ගියා...... තුන් හතර වතාවක්ම කුරුණෑගල..... මැල්සිරිපුර පැත්තෙත් ගියා..... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකට හුරු උනාම අවුලක් නෑ බං. ඒත් ඉතින් පස්ස රිදෙනව 100Km ගියාම, :sorry::sorry:
    පල්සර් 135 වගේ පැට්‍රල් කරන. පොඩ්ඩක් ස්පීඩ් යන්න පුලුවන් වෙන ඉන්දියන් එකක් නෑනෙ බං. :confused::confused:
    මගේ ජපනගෙ නම් දවසම වාඩි වෙලා රට වටේ ගියත් සනීපයි
    :love::love::love::love:

    තෙල් කිරිල්ල නම් ඉතින් වෙන ඒවා අඩුයි..:sorry:

    කකුල කරේ තියන් හරි CDI එක හදන වැඩේ කරන්න වෙනවා බන්.. අටෝලා දාපු එක ආයි අවුල් ගිහිල්ල බයික් එකේ.. දිව්වට මිස් එකක් එනවා.. හිමීට වැඩේ පටන් ගන්න ඕනේ...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: මම නම් ඔයිල් බලන්නෙම නෑ බං..... තියෙනවද නැද්ද කියලා අල්ලා තමා දන්නේ..... :P

    සර්විස් කරපු දවසට පහු වෙනිදා ඔයිල් බලනවා..... ඊට පස්සේ ආයෙත් සර්විස් කරපු දවසට පහුවදා තමා ඔයිල් තියෙනවද බලන්නේ..... :P :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :D යන්තම් සැනසිලි දායක කතාවක් ඈහුවා..... :love: මම මේකට වද දෙන්නේ නෑ නේ.... ඉතින් ලක්ෂයක්වත් වදයක් නැතුව දුවන්න බැරි නම් වැඩක් නෑ...... :)

    මේ පාර ආයෙත් වෙන ඔයිල් එකක් ට්‍රයි කරනවද කියලා කල්පනා කරේ...... ලූස් ගන්නකොට කැල්ටෙක්ස් එක රු.500යි ලීටරේ..... :D

    කැස්ට්‍රෝල් / මොබිල් තියෙන්නේ හොර ඒවා කියලා කුක්කු පැටියා කිව්ව දවසේ ඉදන් කැස්ට්‍රෝල් නැවැත්තුවනේ........ ලාෆ්ස් එකේ ඔයිල් කොහොමද දන්නේ නෑ....?? :rolleyes:

    අනේ මේ බඩෝ ලාෆ්ස් ඔයිල් නම් දාන්න එපා. කැල්ටෙක්ස් එකට වඩා අන්තයි. 2000Km යද්දි වතුර වගේ වෙනව..... :growl::growl:
    එක එක කාලෙට එක එක ඔයිල් ජාති මාරු කරන්න එපා. එකම ජාතියක් දාපියකො.. :sorry:
    ඔහොම මාරු කරොත් ඕක 40න් බෝර් කරන්න වෙයි :sorry:
    මම නම් දාන්නෙ මොබිල් 20යි 50
    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මම නම් ඔයිල් බලන්නෙම නෑ බං..... තියෙනවද නැද්ද කියලා අල්ලා තමා දන්නේ..... :P

    සර්විස් කරපු දවසට පහු වෙනිදා ඔයිල් බලනවා..... ඊට පස්සේ ආයෙත් සර්විස් කරපු දවසට පහුවදා තමා ඔයිල් තියෙනවද බලන්නේ..... :P :D

    ඔයිල් බලපන් නාකියෝ උදේට.. සතියකට සැරයක්වත්...:frown:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තෙල් කිරිල්ල නම් ඉතින් වෙන ඒවා අඩුයි..:sorry:

    කකුල කරේ තියන් හරි CDI එක හදන වැඩේ කරන්න වෙනවා බන්.. අටෝලා දාපු එක ආයි අවුල් ගිහිල්ල බයික් එකේ.. දිව්වට මිස් එකක් එනවා.. හිමීට වැඩේ පටන් ගන්න ඕනේ...:yes:

    මූ මට පේන්නෙ කකුල කරේ තියන් බයික් එක පැදලද කොහෙද...
    මොක කරන්නත් ඕක හොඳ කරගනින්.
    CDI වගෙද යකෝ කකුල
    :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කැස්ට්‍රෝල් / මොබිල් හොර ඔයිල් කෑන් ලු කඩවල තියෙන්නේ කියලා කුක්කු පැටියා කියනවනේ...... :dull:

    ඔය සින්තටික් / සෙමි සින්තටික් අගුණ වෙයිද පල්සරේට.....?? :P මොකද ඔය අනිත් මොක දැම්මත් 2000Km යනකොට වෙනසක් දැනෙන්න ගන්නවා...... ඉතුරු 500Km දුවාගන්නේ අමාරුවෙන්...... :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔයිල් බලපන් නාකියෝ උදේට.. සතියකට සැරයක්වත්...:frown:

    මම අර කිව්වෙ අපේ එකෙක්ට ගැරෙජ් බුවෙක් කිව්ව එකක්. :shocked:
    ඔයිල් නොබල ඉඳල බඩත් යයි බ්‍රේක් බයින්ඩ් වෙලා කියල
    :lol::lol::lol:

    click
    click
    click
    click
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඔයිල් බලන්නේ බස් වල විතරයි..... FB15 එහෙම ඔයිල් තියා වතුරවත් බලන්නේ නෑ.... දුර ගමනක් යන්න සෙට් උනොත් නම් කලින් දවසේ ඔක්කොම චෙක් කරනවා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ මට පේන්නෙ කකුල කරේ තියන් බයික් එක පැදලද කොහෙද...
    මොක කරන්නත් ඕක හොඳ කරගනින්.
    CDI වගෙද යකෝ කකුල
    :no::no:

    තාත්තා මිස් වෙනවා හිටිනවා කිය කියා හිටියා.. අද යතුර අරන් ස්ටාර්ට් කරලා බැලුවා අවුල් වෙලා තමා..

    සෑහෙන කාලයක් යනකම් පදින්න නම් හම්බවෙන්නේ නෑ ආයි..

    මං එන පාරේ මේ ලඟදි කොල්ලෙකුයි කෙල්ලෙකුඉයි හැප්පිලා නැතිවෙලා බන්. එපා වුනා ඒක අහපු පාර. බයික් පැදිල්ල කොහොමත් අඩු කරන්න නම් වෙනවා..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් බලන්නේ බස් වල විතරයි..... FB15 එහෙම ඔයිල් තියා වතුරවත් බලන්නේ නෑ.... දුර ගමනක් යන්න සෙට් උනොත් නම් කලින් දවසේ ඔක්කොම චෙක් කරනවා..... :D

    ඔය ඇෆ් බී එකේ දුර ගමනක් ගිහිල්ලා ඔහේ මට්ටුවෙනවා.. ඔහොම එක තැන තියලා බඩු බනිස් වෙයි..:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කුකුලනි CR42 එකකට කරන්න පුලුවන් සිම්පල් මොඩි‍ෆිකේශන් ටිකක් කියපල්ලකො.. :confused::confused:
    බොහොම සිම්පල් ඒව ටිකක්. :cool:
    බොකු වීල් 4ක් දාල තියෙන්නෙ. හෙට ටින්ටඩ් පාරක් ගහනව. :shocked:
    1000 ලබ්බක් පැදල පැදල 3000 ඩීසල් එකක් පදිනකොට මාර සනීපයි ඕයි
    :cool::cool::cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    තාත්තා මිස් වෙනවා හිටිනවා කිය කියා හිටියා.. අද යතුර අරන් ස්ටාර්ට් කරලා බැලුවා අවුල් වෙලා තමා..

    සෑහෙන කාලයක් යනකම් පදින්න නම් හම්බවෙන්නේ නෑ ආයි..

    මං එන පාරේ මේ ලඟදි කොල්ලෙකුයි කෙල්ලෙකුඉයි හැප්පිලා නැතිවෙලා බන්. එපා වුනා ඒක අහපු පාර. බයික් පැදිල්ල කොහොමත් අඩු කරන්න නම් වෙනවා..:sorry:

    හෙමි හෙමිට CDI එකක් හදලම දාපන් එහෙනම් :yes:
    ඔව් බං මේ ටිකේ පට්ට ඇක්සිඩන්ට් තොගයක් දැක්ක.
    ග්‍රහයො නීච වෙලාද මන්ද
    :(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි CR42 එකකට කරන්න පුලුවන් සිම්පල් මොඩි‍ෆිකේශන් ටිකක් කියපල්ලකො.. :confused::confused:
    බොහොම සිම්පල් ඒව ටිකක්. :cool:
    බොකු වීල් 4ක් දාල තියෙන්නෙ. හෙට ටින්ටඩ් පාරක් ගහනව. :shocked:
    1000 ලබ්බක් පැදල පැදල 3000 ඩීසල් එකක් පදිනකොට මාර සනීපයි ඕයි
    :cool::cool::cool:

    අනේමංදා බන්.. පස්ස දොරට දාපන් පොඩි ස්පොයිලර් කෑල්ලක් වගේ එකක් හොඳයිනම්..

    බඩා කියයි හොඳ ටිකක්...:yes:
     
    Status
    Not open for further replies.