සුබ පැතුම් ජන්තු අයියේජන්තු අයියා;17971491 said:මෙන්න බඩු..තාම කන්ඩිෂන් කරලා නෑ...
![]()
මරු බාන්ඩයක් අරන් තියෙන්නෙ
පරිස්සමින් පදින්න 
කෝ කෝ කවුදපොඩ්ඩක් හිටූ තව කුකුලෙක් ඉන්නවා ෆොටෝ දාන්න බලාගෙන...![]()
ඉක්මන්ට දාපියෝ ඉවසන්න බැරියෝ 
ජන්තු අයියා;17971491 said:

කෝ කෝ කවුදඉක්මන්ට දාපියෝ ඉවසන්න බැරියෝ
![]()

කෝ කෝ කවුදඉක්මන්ට දාපියෝ ඉවසන්න බැරියෝ
![]()
සිහලුනේ මගේ 125M හොර්න් එකේ පොඩි ලෙඩක් තිනවා. මොකද්ද දන්නේ නැහැ අවුල
කුකුලනි ජපන් spark pulg එකක් ඕනෑ. කියක් වෙයිද, ගන්න තැනක් කියහන් කෝ
ඉරිඩියම් එකක්ම දාහන් දාන එකේ
Hariyata ganna thanak na ne. Mehe okoma thiyenne fake eva. Ubala danna shop nadda

Hariyata ganna thanak na ne. Mehe okoma thiyenne fake eva. Ubala danna shop nadda
නිකෝ එකේ බලපන්