ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රෑන්ඩ් නිව් කියලත් එන්නෙ ඔය චයිනීස් එකම තමා බං කවරවල දාල පෙට්ටිවල දාල ලෝගෝ එක ගහල. :lol::lol::lol::lol: :yes::yes:

    GN ජපන් කෑලි අලුතෙන් ගන්න තියෙන්නේ පට්ට අඩුවෙන් බන්.. :dull:

    අත පත ගාල හුරුවෙන් තමා අඳුරග්ග තියෙන්නේ කොහොමත් ගොඩක් ඒවා...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    rectifier නම් චීන ඒව තමා හොද. ගලවපු මගුල් ගහන්න හොද නෑ බොරු ගනන් දීල සවුත්තු උනොත් අපරාදෙ. සමහර වෙලාවට තිබ්බටත් වඩා පරන බයික් එක්ක එකක් දාල වෙන්නත් පුලුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    rectifier නම් චීන ඒව තමා හොද. ගලවපු මගුල් ගහන්න හොද නෑ බොරු ගනන් දීල සවුත්තු උනොත් අපරාදෙ. සමහර වෙලාවට තිබ්බටත් වඩා පරන බයික් එක්ක එකක් දාල වෙන්නත් පුලුවන්

    අවුරුද්දකට සැරයක් එකක් මාරු කලත් ලාබයි බන් බර ගනන් දීලා ගන්නවට වඩා...:rofl:

    චයිනීස් ඒවගෙත් හොඳ කොලිටි ඒවා තියනවා බන් චාටර් ඒවත් තියනවා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉලෙක්ට්‍රොනික් කෑලි පාවිච්චි කරපුවා ගන්න එපා බන් කරන්න දෙයක් නැත්නම්ම මිසක්.. ඒවගෙ කොහොම කිව්වත් ලයිෆ් ටයිම් එකක් තියනවා.. යකඩ වගේ නෙමේ.. පිස්සු කෙලින්න තියන චාන්ස් වැඩී ඕන තරම්...:dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    GN ජපන් කෑලි අලුතෙන් ගන්න තියෙන්නේ පට්ට අඩුවෙන් බන්.. :dull:

    අත පත ගාල හුරුවෙන් තමා අඳුරග්ග තියෙන්නේ කොහොමත් ගොඩක් ඒවා...:dull:

    :yes::yes::yes::yes::yes::yes:

    rectifier නම් චීන ඒව තමා හොද. ගලවපු මගුල් ගහන්න හොද නෑ බොරු ගනන් දීල සවුත්තු උනොත් අපරාදෙ. සමහර වෙලාවට තිබ්බටත් වඩා පරන බයික් එක්ක එකක් දාල වෙන්නත් පුලුවන්

    ඒක නං එහෙම තමයි බං.. රීකන්ඩිශන් ගන්නව නම් ගන්න තැනට මල්ටිමීටරේකුත් අරං ගිහින් චෙක් කරලම ගන්න ඕන.. CDI වගේ නම් බයික් එකත් පටෝගෙන ගිහින් ගහල බලල වටයක් පැදලත් තමා ගන්නෙ.. එකම මොඩ්ල් එකේ උනත් CDI එකකට එකක් වෙනස් වෙනව..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    බයික් එක ස්ටාට් කරලා මල්ටි මීටරයක් බැට්‍රියට තියලා බයික් එක රේස් කරලා බලන්න වෝල්ටේජ් එක 15 පනිනවද කියලා..

    ඔව් ඔව් ඕක තමයි.. මල්ටිමීටරයක් තියල බලන්න තමයි තියෙන්නෙ

    ela ela mama heta udeta off, ide ,race karanakota ena values tika methana dannam
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes::yes::yes::yes:

    ඒක නං එහෙම තමයි බං.. රීකන්ඩිශන් ගන්නව නම් ගන්න තැනට මල්ටිමීටරේකුත් අරං ගිහින් චෙක් කරලම ගන්න ඕන.. CDI වගේ නම් බයික් එකත් පටෝගෙන ගිහින් ගහල බලල වටයක් පැදලත් තමා ගන්නෙ.. එකම මොඩ්ල් එකේ උනත් CDI එකකට එකක් වෙනස් වෙනව..

    බුදු අම්මෝ මං තරම් CDI කටු කාපු එකෙක්නම් වෙන නැතුව ඇතී...:baffled:

    ඔය වෙනස් වෙන සීන් එක මෙහෙමයි..

    පරන ජපන් CDI මචෝ ඇත්තටම වැඩ කරන්නේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එකේ වෝල් ටේජ් එක මැනලා.. ඔය වැඩේ අම්බානක බලපානවා සර්කිට් එකේ රෙසිස්ට වැලිව් උඩ සරලව කිව්වොත්. ඔය බඩු වල ටොලරන්ස් එකක් තියන්වනේ බන්.. සමහර වෙලාවට වැලිව් පොඩ්ඩ වෙනස් වුනත් පිස්සු කෙලින්න පුලුවන් නන්නත්තාර වෙන්න..:dull:

    එකම මොඩ්ල් එකේ CDI බයික් එකට වෙන වෙන විදියට වැඩ කරනවා ඊට පස්සේ.. ඔය CDI උෂ්ණත්වෙ වෙනස් වෙනකොටත් ටයිමින් සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    බුදු අම්මෝ මං තරම් CDI කටු කාපු එකෙක්නම් වෙන නැතුව ඇතී...:baffled:

    ඔය වෙනස් වෙන සීන් එක මෙහෙමයි..

    පරන ජපන් CDI මචෝ ඇත්තටම වැඩ කරන්නේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එකේ වෝල් ටේජ් එක මැනලා.. ඔය වැඩේ අම්බානක බලපානවා සර්කිට් එකේ රෙසිස්ට වැලිව් උඩ සරලව කිව්වොත්. ඔය බඩු වල ටොලරන්ස් එකක් තියන්වනේ බන්.. සමහර වෙලාවට වැලිව් පොඩ්ඩ වෙනස් වුනත් පිස්සු කෙලින්න පුලුවන් නන්නත්තාර වෙන්න..:dull:

    එකම මොඩ්ල් එකේ CDI බයික් එකට වෙන වෙන විදියට වැඩ කරනවා ඊට පස්සේ.. ඔය CDI උෂ්ණත්වෙ වෙනස් වෙනකොටත් ටයිමින් සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්..:yes:

    digital ignition එන්නෙ මචන් දැන් ගොඩක් බයික් වලට. දැන් කිව්වට අවුරුදු 20ක විතර ඉදන්. digital cdi නැති ඒව තමා වැඩියෙන් ලෙඩ දෙන්න බලන්නෙ මම හිතන්නෙ
    :baffled:

    මම දන්න XR400R එකක් තියනව කික් ස්ටාට් බැටරි නෑ magneto අඩේ එකේ නම් මට පෙනුන විදියට මලාට ඉලෙක්ට්‍රික් ලෙඩක් එන්නෙ නැති වෙයි
    :nerd: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    digital ignition එන්නෙ මචන් දැන් ගොඩක් බයික් වලට. දැන් කිව්වට අවුරුදු 20ක විතර ඉදන්. digital cdi නැති ඒව තමා වැඩියෙන් ලෙඩ දෙන්න බලන්නෙ මම හිතන්නෙ
    :baffled:

    මම දන්න XR400R එකක් තියනව කික් ස්ටාට් බැටරි නෑ magneto අඩේ එකේ නම් මට පෙනුන විදියට මලාට ඉලෙක්ට්‍රික් ලෙඩක් එන්නෙ නැති වෙයි
    :nerd: :lol:

    XR එක පරන එකක්ද බන් නැත්නම් හදල තියෙන්නේ කෙලින්ම ගස් වල යන්නද?:rolleyes:

    ඒ වගේ රියල් සිංහල බයික් එකක් තියෙන්න ඕනේ EMP ඇටෑක් එකක් එහෙම ආවොත් ගෝඩ් වගේ පදින්න...:yes::yes::D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    එල එල බයික් එක හොදට තියනව. djebel ඉවර උනේ මම හිතන්නෙ 2003 වගේ තමා :yes:

    me thiyenne chart eka

    1996 Suzuki DR200 SET Dual Sport
    1997 Suzuki DR200 SEV Dual Sport
    1998 Suzuki DR200 SEW Dual Sport
    1999 Suzuki DR200 SEX Dual Sport
    2000 Suzuki DR200 SEY Dual Sport
    2001 Suzuki DR200 SEK Dual Sport
    2002 Suzuki DR200 SEK2 Dual Sport
    2003 Suzuki DR200 SEK3 Dual Sport
    2004 Suzuki DR200 SEK4 Dual Sport
    2005 Suzuki DR200 SEK5 Dual Sport
    2006 Suzuki DR200 SEK6 Dual Sport
    2007 Suzuki DR200 SE K7 Dual Sport
    2008 Suzuki DR200 SE K8 Dual Sport
    2009 Suzuki DR200 SE K9 Dual Sport
    2013 Suzuki DR200 SE L3 Dual Sport
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me thiyenne chart eka

    1996 Suzuki DR200 SET Dual Sport
    1997 Suzuki DR200 SEV Dual Sport
    1998 Suzuki DR200 SEW Dual Sport
    1999 Suzuki DR200 SEX Dual Sport
    2000 Suzuki DR200 SEY Dual Sport
    2001 Suzuki DR200 SEK Dual Sport
    2002 Suzuki DR200 SEK2 Dual Sport
    2003 Suzuki DR200 SEK3 Dual Sport
    2004 Suzuki DR200 SEK4 Dual Sport
    2005 Suzuki DR200 SEK5 Dual Sport
    2006 Suzuki DR200 SEK6 Dual Sport
    2007 Suzuki DR200 SE K7 Dual Sport
    2008 Suzuki DR200 SE K8 Dual Sport
    2009 Suzuki DR200 SE K9 Dual Sport
    2013 Suzuki DR200 SE L3 Dual Sport

    DR වෙනම සීරීස් ව්කක් නෙමේද බන්.. djbel වෙනම සෙට් එකක් නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me thiyenne chart eka

    1996 Suzuki DR200 SET Dual Sport
    1997 Suzuki DR200 SEV Dual Sport
    1998 Suzuki DR200 SEW Dual Sport
    1999 Suzuki DR200 SEX Dual Sport
    2000 Suzuki DR200 SEY Dual Sport
    2001 Suzuki DR200 SEK Dual Sport
    2002 Suzuki DR200 SEK2 Dual Sport
    2003 Suzuki DR200 SEK3 Dual Sport
    2004 Suzuki DR200 SEK4 Dual Sport
    2005 Suzuki DR200 SEK5 Dual Sport
    2006 Suzuki DR200 SEK6 Dual Sport
    2007 Suzuki DR200 SE K7 Dual Sport
    2008 Suzuki DR200 SE K8 Dual Sport
    2009 Suzuki DR200 SE K9 Dual Sport
    2013 Suzuki DR200 SE L3 Dual Sport

    හුටා...:baffled: මේක නම් අනීවා ඩුවල් ස්පෝර්ට් වෙන්න ඇතී...:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    XR එක පරන එකක්ද බන් නැත්නම් හදල තියෙන්නේ කෙලින්ම ගස් වල යන්නද?:rolleyes:

    ඒ වගේ රියල් සිංහල බයික් එකක් තියෙන්න ඕනේ EMP ඇටෑක් එකක් එහෙම ආවොත් ගෝඩ් වගේ පදින්න...:yes::yes::D

    නෑ බන් R එකක්. මම හිතන්නෙ 1999-2000 වගේ එකක්. කෑන් බෙන්ඩ් සෙට් එහෙම made in austraila ඒව තියෙන්නෙ. බයික් එකත් එහෙන් ගෙනාපු එකක් වෙන්න ඇති. වයරින් ටික පොඩි ලමයෙකුට උනත් අදින්න පුලුවන් ඒකෙ. පොඩි අවුලකට තියෙන්නෙ හෙඩ් ලයිට් එක ටිකක් මදි වගේ

    කික් එක ගහගත්ත පාඩුවේ පැද්ද.දැන් මේ අපි පදින XR250 ජපන් මොඩල් එකේ විතරයි බන් බැටරි එහෙම තියෙන්නෙ, වෙන රටවලට යන්නෙ XR250R ඒකත් රියල් සිනහල වන්ඩියක් :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බුදු අම්මෝ මං තරම් CDI කටු කාපු එකෙක්නම් වෙන නැතුව ඇතී...:baffled:

    ඔය වෙනස් වෙන සීන් එක මෙහෙමයි..

    පරන ජපන් CDI මචෝ ඇත්තටම වැඩ කරන්නේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එකේ වෝල් ටේජ් එක මැනලා.. ඔය වැඩේ අම්බානක බලපානවා සර්කිට් එකේ රෙසිස්ට වැලිව් උඩ සරලව කිව්වොත්. ඔය බඩු වල ටොලරන්ස් එකක් තියන්වනේ බන්.. සමහර වෙලාවට වැලිව් පොඩ්ඩ වෙනස් වුනත් පිස්සු කෙලින්න පුලුවන් නන්නත්තාර වෙන්න..:dull:

    එකම මොඩ්ල් එකේ CDI බයික් එකට වෙන වෙන විදියට වැඩ කරනවා ඊට පස්සේ.. ඔය CDI උෂ්ණත්වෙ වෙනස් වෙනකොටත් ටයිමින් සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්..:yes:

    ඔව් බං ඒක තමයි කේස් එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    me thiyenne chart eka

    1996 Suzuki DR200 SET Dual Sport
    1997 Suzuki DR200 SEV Dual Sport
    1998 Suzuki DR200 SEW Dual Sport
    1999 Suzuki DR200 SEX Dual Sport
    2000 Suzuki DR200 SEY Dual Sport
    2001 Suzuki DR200 SEK Dual Sport
    2002 Suzuki DR200 SEK2 Dual Sport
    2003 Suzuki DR200 SEK3 Dual Sport
    2004 Suzuki DR200 SEK4 Dual Sport
    2005 Suzuki DR200 SEK5 Dual Sport
    2006 Suzuki DR200 SEK6 Dual Sport
    2007 Suzuki DR200 SE K7 Dual Sport
    2008 Suzuki DR200 SE K8 Dual Sport
    2009 Suzuki DR200 SE K9 Dual Sport
    2013 Suzuki DR200 SE L3 Dual Sport

    පලයන් බන් උබේ එක 1999 එකක් නේද :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් R එකක්. මම හිතන්නෙ 1999-2000 වගේ එකක්. කෑන් බෙන්ඩ් සෙට් එහෙම made in austraila ඒව තියෙන්නෙ. බයික් එකත් එහෙන් ගෙනාපු එකක් වෙන්න ඇති. වයරින් ටික පොඩි ලමයෙකුට උනත් අදින්න පුලුවන් ඒකෙ. පොඩි අවුලකට තියෙන්නෙ හෙඩ් ලයිට් එක ටිකක් මදි වගේ

    කික් එක ගහගත්ත පාඩුවේ පැද්ද.දැන් මේ අපි පදින XR250 ජපන් මොඩල් එකේ විතරයි බන් බැටරි එහෙම තියෙන්නෙ, වෙන රටවලට යන්නෙ XR250R ඒකත් රියල් සිනහල වන්ඩියක් :yes:

    එල එල. මං දැනන් හිටියේ නෑ එහෙම එනවා කියලා...:yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    DR 250යෙ එනව ඔරිජිනල් Factory Fitted GPS System එකක් හයි කරපු මොඩ්ල් එකකුත්. :yes::yes::yes: :love::love:
    ඕකට Tracker එකක් ඇටෙව්ව නං අපේ එවුං කො‍ටු පනින ඒව එහෙම අල්ලගන්න තිබ්බ :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.