බ්‍රෑන්ඩ් නිව් කියලත් එන්නෙ ඔය චයිනීස් එකම තමා බං කවරවල දාල පෙට්ටිවල දාල ලෝගෝ එක ගහල.![]()
![]()
GN ජපන් කෑලි අලුතෙන් ගන්න තියෙන්නේ පට්ට අඩුවෙන් බන්..

අත පත ගාල හුරුවෙන් තමා අඳුරග්ග තියෙන්නේ කොහොමත් ගොඩක් ඒවා...

බ්‍රෑන්ඩ් නිව් කියලත් එන්නෙ ඔය චයිනීස් එකම තමා බං කවරවල දාල පෙට්ටිවල දාල ලෝගෝ එක ගහල.![]()
![]()

rectifier නම් චීන ඒව තමා හොද. ගලවපු මගුල් ගහන්න හොද නෑ බොරු ගනන් දීල සවුත්තු උනොත් අපරාදෙ. සමහර වෙලාවට තිබ්බටත් වඩා පරන බයික් එක්ක එකක් දාල වෙන්නත් පුලුවන්

GN ජපන් කෑලි අලුතෙන් ගන්න තියෙන්නේ පට්ට අඩුවෙන් බන්..
අත පත ගාල හුරුවෙන් තමා අඳුරග්ග තියෙන්නේ කොහොමත් ගොඩක් ඒවා...![]()

rectifier නම් චීන ඒව තමා හොද. ගලවපු මගුල් ගහන්න හොද නෑ බොරු ගනන් දීල සවුත්තු උනොත් අපරාදෙ. සමහර වෙලාවට තිබ්බටත් වඩා පරන බයික් එක්ක එකක් දාල වෙන්නත් පුලුවන්
බයික් එක ස්ටාට් කරලා මල්ටි මීටරයක් බැට්රියට තියලා බයික් එක රේස් කරලා බලන්න වෝල්ටේජ් එක 15 පනිනවද කියලා..
ඔව් ඔව් ඕක තමයි.. මල්ටිමීටරයක් තියල බලන්න තමයි තියෙන්නෙ
ඒක නං එහෙම තමයි බං.. රීකන්ඩිශන් ගන්නව නම් ගන්න තැනට මල්ටිමීටරේකුත් අරං ගිහින් චෙක් කරලම ගන්න ඕන.. CDI වගේ නම් බයික් එකත් පටෝගෙන ගිහින් ගහල බලල වටයක් පැදලත් තමා ගන්නෙ.. එකම මොඩ්ල් එකේ උනත් CDI එකකට එකක් වෙනස් වෙනව..

Mama macho 2003

බුදු අම්මෝ මං තරම් CDI කටු කාපු එකෙක්නම් වෙන නැතුව ඇතී...
ඔය වෙනස් වෙන සීන් එක මෙහෙමයි..
පරන ජපන් CDI මචෝ ඇත්තටම වැඩ කරන්නේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එකේ වෝල් ටේජ් එක මැනලා.. ඔය වැඩේ අම්බානක බලපානවා සර්කිට් එකේ රෙසිස්ට වැලිව් උඩ සරලව කිව්වොත්. ඔය බඩු වල ටොලරන්ස් එකක් තියන්වනේ බන්.. සමහර වෙලාවට වැලිව් පොඩ්ඩ වෙනස් වුනත් පිස්සු කෙලින්න පුලුවන් නන්නත්තාර වෙන්න..
එකම මොඩ්ල් එකේ CDI බයික් එකට වෙන වෙන විදියට වැඩ කරනවා ඊට පස්සේ.. ඔය CDI උෂ්ණත්වෙ වෙනස් වෙනකොටත් ටයිමින් සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්..![]()

digital ignition එන්නෙ මචන් දැන් ගොඩක් බයික් වලට. දැන් කිව්වට අවුරුදු 20ක විතර ඉදන්. digital cdi නැති ඒව තමා වැඩියෙන් ලෙඩ දෙන්න බලන්නෙ මම හිතන්නෙ![]()
මම දන්න XR400R එකක් තියනව කික් ස්ටාට් බැටරි නෑ magneto අඩේ එකේ නම් මට පෙනුන විදියට මලාට ඉලෙක්ට්‍රික් ලෙඩක් එන්නෙ නැති වෙයි![]()
![]()

එල එල බයික් එක හොදට තියනව. djebel ඉවර උනේ මම හිතන්නෙ 2003 වගේ තමා![]()
me thiyenne chart eka
1996 Suzuki DR200 SET Dual Sport
1997 Suzuki DR200 SEV Dual Sport
1998 Suzuki DR200 SEW Dual Sport
1999 Suzuki DR200 SEX Dual Sport
2000 Suzuki DR200 SEY Dual Sport
2001 Suzuki DR200 SEK Dual Sport
2002 Suzuki DR200 SEK2 Dual Sport
2003 Suzuki DR200 SEK3 Dual Sport
2004 Suzuki DR200 SEK4 Dual Sport
2005 Suzuki DR200 SEK5 Dual Sport
2006 Suzuki DR200 SEK6 Dual Sport
2007 Suzuki DR200 SE K7 Dual Sport
2008 Suzuki DR200 SE K8 Dual Sport
2009 Suzuki DR200 SE K9 Dual Sport
2013 Suzuki DR200 SE L3 Dual Sport

me thiyenne chart eka
1996 Suzuki DR200 SET Dual Sport
1997 Suzuki DR200 SEV Dual Sport
1998 Suzuki DR200 SEW Dual Sport
1999 Suzuki DR200 SEX Dual Sport
2000 Suzuki DR200 SEY Dual Sport
2001 Suzuki DR200 SEK Dual Sport
2002 Suzuki DR200 SEK2 Dual Sport
2003 Suzuki DR200 SEK3 Dual Sport
2004 Suzuki DR200 SEK4 Dual Sport
2005 Suzuki DR200 SEK5 Dual Sport
2006 Suzuki DR200 SEK6 Dual Sport
2007 Suzuki DR200 SE K7 Dual Sport
2008 Suzuki DR200 SE K8 Dual Sport
2009 Suzuki DR200 SE K9 Dual Sport
2013 Suzuki DR200 SE L3 Dual Sport
මේක නම් අනීවා ඩුවල් ස්පෝර්ට් වෙන්න ඇතී...
DR වෙනම සීරීස් ව්කක් නෙමේද බන්.. djbel වෙනම සෙට් එකක් නේද?![]()
XR එක පරන එකක්ද බන් නැත්නම් හදල තියෙන්නේ කෙලින්ම ගස් වල යන්නද?
ඒ වගේ රියල් සිංහල බයික් එකක් තියෙන්න ඕනේ EMP ඇටෑක් එකක් එහෙම ආවොත් ගෝඩ් වගේ පදින්න...![]()

බුදු අම්මෝ මං තරම් CDI කටු කාපු එකෙක්නම් වෙන නැතුව ඇතී...
ඔය වෙනස් වෙන සීන් එක මෙහෙමයි..
පරන ජපන් CDI මචෝ ඇත්තටම වැඩ කරන්නේ පල්සර් කොයිල් එකෙන් එන සිග්නල් එකේ වෝල් ටේජ් එක මැනලා.. ඔය වැඩේ අම්බානක බලපානවා සර්කිට් එකේ රෙසිස්ට වැලිව් උඩ සරලව කිව්වොත්. ඔය බඩු වල ටොලරන්ස් එකක් තියන්වනේ බන්.. සමහර වෙලාවට වැලිව් පොඩ්ඩ වෙනස් වුනත් පිස්සු කෙලින්න පුලුවන් නන්නත්තාර වෙන්න..
එකම මොඩ්ල් එකේ CDI බයික් එකට වෙන වෙන විදියට වැඩ කරනවා ඊට පස්සේ.. ඔය CDI උෂ්ණත්වෙ වෙනස් වෙනකොටත් ටයිමින් සුලුවෙන් වෙනස් වෙන්න පුලුවන්..![]()
me thiyenne chart eka
1996 Suzuki DR200 SET Dual Sport
1997 Suzuki DR200 SEV Dual Sport
1998 Suzuki DR200 SEW Dual Sport
1999 Suzuki DR200 SEX Dual Sport
2000 Suzuki DR200 SEY Dual Sport
2001 Suzuki DR200 SEK Dual Sport
2002 Suzuki DR200 SEK2 Dual Sport
2003 Suzuki DR200 SEK3 Dual Sport
2004 Suzuki DR200 SEK4 Dual Sport
2005 Suzuki DR200 SEK5 Dual Sport
2006 Suzuki DR200 SEK6 Dual Sport
2007 Suzuki DR200 SE K7 Dual Sport
2008 Suzuki DR200 SE K8 Dual Sport
2009 Suzuki DR200 SE K9 Dual Sport
2013 Suzuki DR200 SE L3 Dual Sport

පලයන් බන් උබේ එක 1999 එකක් නේද![]()

නෑ බන් R එකක්. මම හිතන්නෙ 1999-2000 වගේ එකක්. කෑන් බෙන්ඩ් සෙට් එහෙම made in austraila ඒව තියෙන්නෙ. බයික් එකත් එහෙන් ගෙනාපු එකක් වෙන්න ඇති. වයරින් ටික පොඩි ලමයෙකුට උනත් අදින්න පුලුවන් ඒකෙ. පොඩි අවුලකට තියෙන්නෙ හෙඩ් ලයිට් එක ටිකක් මදි වගේ
කික් එක ගහගත්ත පාඩුවේ පැද්ද.දැන් මේ අපි පදින XR250 ජපන් මොඩල් එකේ විතරයි බන් බැටරි එහෙම තියෙන්නෙ, වෙන රටවලට යන්නෙ XR250R ඒකත් රියල් සිනහල වන්ඩියක්![]()