අනේ මන්ද මෙච්චර ඉක්මනට ඉන්දියන් බයික් අමතක වෙලාතව ටික දවසකින් ජපන් වලින්ම රිප්ලයි කොරයි
ජපන්නුන්ටත් නැති අමාරුවක් මන්ජුලට තියෙන්නෙ
![]()
රිදිලා උබට මරු කියවනවා. අපේ ගෙදර තිබ්බ වාහන ඔක්කොම ජපන් තමා,

ඉන්දියන් කාරයන් ගේ බොරු show තියෙන්නේ
අනේ මන්ද මෙච්චර ඉක්මනට ඉන්දියන් බයික් අමතක වෙලාතව ටික දවසකින් ජපන් වලින්ම රිප්ලයි කොරයි
ජපන්නුන්ටත් නැති අමාරුවක් මන්ජුලට තියෙන්නෙ
![]()

අනේ මන්ද........ඌට දැන් ඉන්දියන් බයික් පෙන්න බෑ බනිනවා

යකෝ හරියට ෆොටෝ එකක් දාගන්න බැරිද
![]()
එහෙම නැත්තන් ඉතින් xr එකක්ම අරන් දානව අපි වගේ 

session expire vela ban ilaga sare direct link eka aran dannam![]()

ජන්තු අයියා;18059825 said:බ්රෑන්ඩ් නිව් එකක්ද?කියද?
උබගේ බයික් එකත් ඔහොම තමා හොදට තෙල් කරලා තියා ගනින් නැත්තම් මලකඩ කාලා කැලි ටික හැලෙයි
අද ඊයේ ජපනක් ගත්ත එකෙක් ගිය උඩ බලහල්ලකෝ.........

අද ඊයේ ජපනක් ගත්ත එකෙක් ගිය උඩ බලහල්ලකෝ.........
![]()
![]()

අනේ මන්ද........ඌට දැන් ඉන්දියන් බයික් පෙන්න බෑ බනිනවා
![]()
මුල අමතක මිනිස්සු..... කුජීතයි නේහ්...... 
යකෝ මේ තටු ගහපු එකක්. ඒත් මම බැලුවෙ මොකක්දෝ අවුලක් පෙනුන. පස්සෙ දැක්කෙ ඩිජිටල් මීටරෙයි ෆෝක් 2යි මේක 150 හරි 160 එකක්
150 / 160 කියන්නෙ xr වල පට්ටම මාකට් සීරිස් එකක් ඇයි දන්නෑ මෙහෙම සීන් එකක් කරේ
ඕක හරි නම් මෙහෙම එකක්
![]()

හපොයි... මුන් උදේ පාන්දරම ලිඳවල් හාරනවනේ...![]()
ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට....... 
ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට.......
![]()

අඩෝ ඕක පරිසමෙන් පැදපන් තටු ගහලලු තියෙන්නේ....ඕක යද්දී එක පාරට හිතිලා පියබාගෙන යන්න පුළුවන්.....RADAR එකක් හයි කරපන්....පියාබද්දී පාරවල් පෙන් නැනේ....මත්තල එක්ක CONNECT වෙයන් RADAR එකෙන්..උන් දැන් ඕව කරනවා FLIGHT නැති නිසා....මන් නං නෙමේ කිව්වේ....SPEEDමල්ලි තමා කිව්වේ......![]()

ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට.......
![]()

ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට.......
![]()

බලපන් ස්පීඩ් මල්ලි තමා කිව්වේ කියල කියල තියෙන්නේ....උදේ පාන්දරම ගිනි වතුර බිව්වම ඔහොම තමා.....නැන්දී උදේම කොසු පර දෙන්නේ නිකන්යැ.....

බලපන් ස්පීඩ් මල්ලි තමා කිව්වේ කියල කියල තියෙන්නේමුල අමතකයි....![]()

ටෙරියා උඹට ස්පීඩ් පුටා මුකුත් කරාද බං ස්පීඩ් පුටා කිව්වා කිය කියා මරු කියවන්නේ..... අපි මේ කතා කරන්නේ ලිං චානක කිව්ව කතා ගැන.... ස්පීඩ් පුටා ගැන නෙවේ...... 