ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අනේ මන්ද මෙච්චර ඉක්මනට ඉන්දියන් බයික් අමතක වෙලා :confused: තව ටික දවසකින් ජපන් වලින්ම රිප්ලයි කොරයි :lol::lol: ජපන්නුන්ටත් නැති අමාරුවක් මන්ජුලට තියෙන්නෙ :lol::lol:

    රිදිලා උබට මරු කියවනවා. අපේ ගෙදර තිබ්බ වාහන ඔක්කොම ජපන් තමා, :yes:
    ඉන්දියන් කාරයන් ගේ බොරු show තියෙන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මේක අපේ speedmalli ට

    11009870_432673166903681_7209054575944196434_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්ද :lol:........ඌට දැන් ඉන්දියන් බයික් පෙන්න බෑ බනිනවා :rofl:

    අනේ මන්ද මෙච්චර ඉක්මනට ඉන්දියන් බයික් අමතක වෙලා :confused: තව ටික දවසකින් ජපන් වලින්ම රිප්ලයි කොරයි :lol::lol: ජපන්නුන්ටත් නැති අමාරුවක් මන්ජුලට තියෙන්නෙ :lol::lol:

    රිදිලා උබට මරු කියවනවා. අපේ ගෙදර තිබ්බ වාහන ඔක්කොම ජපන් තමා, :yes:
    ඉන්දියන් කාරයන් ගේ බොරු show තියෙන්නේ

    00020468.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    යකෝ හරියට ෆොටෝ එකක් දාගන්න බැරිද :growl:

    bnrL_CRF250L1.jpg

    ඕකට එන එන්ජිම තමා cbr එකේ තියෙන්නෙත් බන්. ඕකෙ පවර් එක මදි. මෙලෝ රහක් නෑ බන් මාකට් නෑ xr එක තමා තාම යන්නෙ.crf වලින් මාකට් CRF250X ඒක වෙනම බයික් එකක්. ඔය L එකේ ගානට හොදම වැඩේ WR250 එකක් ගන්න එක. පෙට්‍රලුත් කරනව නැති වෙන්නම දුවනව :yes: එහෙම නැත්තන් ඉතින් xr එකක්ම අරන් දානව අපි වගේ :yes::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland

    යකෝ මේ තටු ගහපු එකක්. ඒත් මම බැලුවෙ මොකක්දෝ අවුලක් පෙනුන. පස්සෙ දැක්කෙ ඩිජිටල් මීටරෙයි ෆෝක් 2යි මේක 150 හරි 160 එකක් :nerd:

    150 / 160 කියන්නෙ xr වල පට්ටම මාකට් සීරිස් එකක් ඇයි දන්නෑ මෙහෙම සීන් එකක් කරේ :growl::no:

    ඕක හරි නම් මෙහෙම එකක් :love:
    8502012B3015022800100.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    උබගේ බයික් එකත් ඔහොම තමා හොදට තෙල් කරලා තියා ගනින් නැත්තම් මලකඩ කාලා කැලි ටික හැලෙයි

    :lol: අද ඊයේ ජපනක් ගත්ත එකෙක් ගිය උඩ බලහල්ලකෝ......... :lol: :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යකෝ මේ තටු ගහපු එකක්. ඒත් මම බැලුවෙ මොකක්දෝ අවුලක් පෙනුන. පස්සෙ දැක්කෙ ඩිජිටල් මීටරෙයි ෆෝක් 2යි මේක 150 හරි 160 එකක් :nerd:

    150 / 160 කියන්නෙ xr වල පට්ටම මාකට් සීරිස් එකක් ඇයි දන්නෑ මෙහෙම සීන් එකක් කරේ :growl::no:

    ඕක හරි නම් මෙහෙම එකක් :love:
    8502012B3015022800100.jpg

    අඩෝ ඕක පරිසමෙන් පැදපන් තටු ගහලලු තියෙන්නේ....ඕක යද්දී එක පාරට හිතිලා පියබාගෙන යන්න පුළුවන්.....RADAR එකක් හයි කරපන්....පියාබද්දී පාරවල් පෙන් නැනේ....මත්තල එක්ක CONNECT වෙයන් RADAR එකෙන්..උන් දැන් ඕව කරනවා FLIGHT නැති නිසා....මන් නං නෙමේ කිව්වේ....SPEEDමල්ලි තමා කිව්වේ......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හපොයි... මුන් උදේ පාන්දරම ලිඳවල් හාරනවනේ...:lol:

    :lol: ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට....... :lol:

    මුල අමතකයි....:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    අඩෝ ඕක පරිසමෙන් පැදපන් තටු ගහලලු තියෙන්නේ....ඕක යද්දී එක පාරට හිතිලා පියබාගෙන යන්න පුළුවන්.....RADAR එකක් හයි කරපන්....පියාබද්දී පාරවල් පෙන් නැනේ....මත්තල එක්ක CONNECT වෙයන් RADAR එකෙන්..උන් දැන් ඕව කරනවා FLIGHT නැති නිසා....මන් නං නෙමේ කිව්වේ....SPEEDමල්ලි තමා කිව්වේ......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :eek::baffled::baffled::baffled:

    54821141.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට....... :lol:

    කැත වැඩ එව්වා නේද :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol: ඈයි බං මෙච්චර දවස් අපිට පල්සර් 135 එකේ ගුණ කිය කියා හිටපු එකා..... මේ දැන් එක පාරට ජපන්නු ලොකු කරන් ටෝක් බස්සනකොට....... :lol:
    :frown::frown::frown::frown::frown: බලපන් ස්පීඩ් මල්ලි තමා කිව්වේ කියල කියල තියෙන්නේ....උදේ පාන්දරම ගිනි වතුර බිව්වම ඔහොම තමා.....නැන්දී උදේම කොසු පර දෙන්නේ නිකන්යැ.....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මුල අමතකයි....:lol:
    බලපන් ස්පීඩ් මල්ලි තමා කිව්වේ කියල කියල තියෙන්නේ

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    :rolleyes: ටෙරියා උඹට ස්පීඩ් පුටා මුකුත් කරාද බං ස්පීඩ් පුටා කිව්වා කිය කියා මරු කියවන්නේ..... අපි මේ කතා කරන්නේ ලිං චානක කිව්ව කතා ගැන.... ස්පීඩ් පුටා ගැන නෙවේ...... :no:
     
    Status
    Not open for further replies.