ELA ELA THNKU WEWA...
නැද්ද බන් අදුරන එකෙක්වත් ඇතුලේ..???
බලපන්....ඔය HANDLE එක හැරෙද්දී....දකුනුපැත්තෙන් කෙල්ලෝ එහෙම යනවද කියල....කවුද දන්නේ පුල්සරේට කෑලි දැක්කම ආස හිතෙනවද කියල.....
එහෙම වෙන්න බැනේ බන්...ඇත ඇරලා යද්දී කැපෙන්න ඕන එහෙනං.....අල්ලන් යද්දී හැරෙනවා කියන්නේ..අත ඇරලා යද්දී කොහොමත් හැරෙනවා.....ඉස්සෙලා බලපන් උබේ අතේ ඇදයක් ඇවිල්ලද කියල....HANDLE එක වනන්නෙත් නැද්ද????එක්කෝ ඕකට බුතයෙක් වැහිලා........නැත්තන් බලපන් උබ HANDLE එකෙන් අල්ලාගෙන යන ගමන් පාත් වෙලා උබ හරවන්නේ නැති උනාට රෝදේ AUTO හැරෙනවද කියල.....
ඇත්ත කියපන් උබ Knight RIDER බලල නේද bike එකේ ගියේ,,,,,,
![]()



අද මන් අයිත් garage එකට දැම්ම මචන් . උන් කිව්වා fork එකේ පොඩි ඇදයක් තියෙනවලු . 2000ක් යයි කිව්වා. මන් මේ ෆොටෝ එක බලල කියපන්කො කොහෙද ඇදෙ තියෙන්නේ කියල . 





පොඩ්ඩක් අනික් අයගෙනුත් අහපන්

