ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ELA ELA THNKU WEWA...:D:D:D:D

    නැද්ද බන් අදුරන එකෙක්වත් ඇතුලේ..???

    බලපන්....ඔය HANDLE එක හැරෙද්දී....දකුනුපැත්තෙන් කෙල්ලෝ එහෙම යනවද කියල....:lol::lol::lol::lol::lol: කවුද දන්නේ පුල්සරේට කෑලි දැක්කම ආස හිතෙනවද කියල.....:shocked::shocked::shocked::shocked:

    එහෙම වෙන්න බැනේ බන්...ඇත ඇරලා යද්දී කැපෙන්න ඕන එහෙනං.....අල්ලන් යද්දී හැරෙනවා කියන්නේ..අත ඇරලා යද්දී කොහොමත් හැරෙනවා.....ඉස්සෙලා බලපන් උබේ අතේ ඇදයක් ඇවිල්ලද කියල....HANDLE එක වනන්නෙත් නැද්ද????එක්කෝ ඕකට බුතයෙක් වැහිලා........:frown::frown::frown::frown::frown::frown:නැත්තන් බලපන් උබ HANDLE එකෙන් අල්ලාගෙන යන ගමන් පාත් වෙලා උබ හරවන්නේ නැති උනාට රෝදේ AUTO හැරෙනවද කියල.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:ඇත්ත කියපන් උබ Knight RIDER බලල නේද bike එකේ ගියේ,,,,,,:dull::dull::dull::dull::P:P:P:P:P

    :lol::lol::lol::lol: අද මන් අයිත් garage එකට දැම්ම මචන් . උන් කිව්වා fork එකේ පොඩි ඇදයක් තියෙනවලු . 2000ක් යයි කිව්වා. මන් මේ ෆොටෝ එක බලල කියපන්කො කොහෙද ඇදෙ තියෙන්නේ කියල . :sorry:

    auzgnd.jpg
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    හැඬ්ල් එකේ අවුලක්ද? උඹට ෂුවර්ද අත ඇරල යද්දි පැත්තට අදින්නෙ නැ කියලා..:confused:

    මචන් . මන් photo එකක් දැම්ම . බලල කියපන් බන් fork එකේ ඇදයක් තියෙනවද කියල . හෙට දාන්න ඉන්නේ හදන්න
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    :shocked: මේ ත්‍රෙඩ් එකේ මෙච්චර කාලෙකට තිබ්බේ ඩිස්කවර් ඈස් ටී එකක් විතරයි භූත බයික් එකකට...... පල්සර් 150කටත් එහෙනම් භූතයා වැහිලා වගේ...... :dull:

    සර්විස් එකකින් පස්සේද ඔය කේස් එක.....??

    එහෙම අවුලක් තිබ්බේ නැ බන් . එක පාරක් bike එකක් ඇවිත් මගේ bike එකේ වම පැත්තෙන් වැදුන . එච්චර හයියෙන් වැදුනේ නැ .. හැබැයි handle එකටත් වැදුන . ඊට පස්සේ වෙන්න ඕන .
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol: අද මන් අයිත් garage එකට දැම්ම මචන් . උන් කිව්වා fork එකේ පොඩි ඇදයක් තියෙනවලු . 2000ක් යයි කිව්වා. මන් මේ ෆොටෝ එක බලල කියපන්කො කොහෙද ඇදෙ තියෙන්නේ කියල . :sorry:

    පේන්නනම් ඇදයක් නෑ බන් :eek:පොඩ්ඩක් අනික් අයගෙනුත් අහපන්:dull:සර්විස් එකෙන් මොනව කරයිද දන්නෑ 2000කුත් කඩාගෙන උබෙන් :sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    supiri දැලක් ගැහුවෙ ආයෙ ඉතින් වැටෙනව බොරු :cool::cool:

    බැරිද බන් ඔය දැලම ගහන්න උබේ හීරෝ ලදරමට....මොකෝ ඔය හීරෝ ලදරන් වල කැලි ගැලවෙනවා......ඉතිං ඔය දැලම ඔතපන් එකේ....එතකොට කැලි ටික දැලට වැටයි..බීම වැටෙන් නැතුව...:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    එහෙම අවුලක් තිබ්බේ නැ බන් . එක පාරක් bike එකක් ඇවිත් මගේ bike එකේ වම පැත්තෙන් වැදුන . එච්චර හයියෙන් වැදුනේ නැ .. හැබැයි handle එකටත් වැදුන . ඊට පස්සේ වෙන්න ඕන .

    poddak wage apita danunata ehema wadiddi sarata wadinava ban... machoo 4to eken ehema kiyanna baha machan... anika ada wenava nam wenne Fork bata.... ohoma penne naha.... oya kiyala tiyana gaana hondai.. bata diga arinna adu ganak yanne..............:):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    එහෙම අවුලක් තිබ්බේ නැ බන් . එක පාරක් bike එකක් ඇවිත් මගේ bike එකේ වම පැත්තෙන් වැදුන . එච්චර හයියෙන් වැදුනේ නැ .. හැබැයි handle එකටත් වැදුන . ඊට පස්සේ වෙන්න ඕන .

    ඉන්දියන් ඒව පොඩ්ඩක් වැදුනත් ඇති බට ඇද වෙනව. ලේත් එකට දාලම බලන්න වෙනව
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    Machan Ubala FZ . pulsar wala thiyana Plastic kali
    Tank Plastic ..etc
    kal thiyaganna monwada karanne ..
    monawainda phihdanne ...

    wax ekak hari thel hari thiyanawada special
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලහන් බන් දැන් මුන් phone හිටන් spam කරනවා, දුන්නා වැඩේ block කරලා

    අප්පෝ ඔය ගස් ගෙම්බන්ගේ මැසේජ් කෝල් එපා වෙනවා බං :dull:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    poddak wage apita danunata ehema wadiddi sarata wadinava ban... machoo 4to eken ehema kiyanna baha machan... anika ada wenava nam wenne Fork bata.... ohoma penne naha.... oya kiyala tiyana gaana hondai.. bata diga arinna adu ganak yanne..............:):)

    එහෙනම් කෝකටත් දාල බලන්නම් නේ මචන් :)
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පේන්නනම් ඇදයක් නෑ බන් :eek:පොඩ්ඩක් අනික් අයගෙනුත් අහපන්:dull:සර්විස් එකෙන් මොනව කරයිද දන්නෑ 2000කුත් කඩාගෙන උබෙන් :sorry:

    මටත් එක තමා මචන් sure නැත්තේ . සල්ලි දීලත් වැඩේ හරි ගියේ නැත්තම් .:(
     
    Status
    Not open for further replies.