a bun ape paththe seethala nane???kohomadaman start karanne???
tank ekata wathura dala start karapan.

a bun ape paththe seethala nane???kohomadaman start karanne???

uba kiyavanava vitharayi ubata maduruwek neda thiyenne![]()

ටැංකියට අයිස්කැට පුරෝලා ස්ටාර්ට් කරපන්...![]()
tank ekata wathura dala start karapan.![]()

man baluwe baby cream ganna engime cover eka watetea..ekai engine oil nathuwa ekata beby shmpo danna.....babay hinda wade hariyai ne bun chanakayo...![]()

ආ කිකිළි........
මචන්ලා guitar ගහන්න දන්නා එකෙක් ඉන්නවදෝ?????guitar එකක ගන්න ඕන yamaha එකෙන්....![]()
හරි දැන් කට්ටිය කරනවා නම් කරමු, හොර කරන්නේ නැතිව ගිය සැරේ එකේ වගේ.
1,start karanna isellea silencer eke uda bend eka 3 sec vage alalla pennana ona,
2, ide eka vadi karala start karanna ba, giya sare ekaka mama dakka N ide eka 2000k
3. chorke adala start karanna ba,
4.start vuna gaman race karanna epa,
මොකද කියන්නේ වැඩේ කරමු ද. self එකෙන් කොහොමත් start වෙනවා බන්, kick එකෙන් තමා cold start අමාරු,
පුතාලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න..ජේඩ් එකේ හයිඩ්‍රොලික් ටැපට්ද එන්නේ නැත්තන් අර ඉන්දියන් වල වගේ නෝමල් රොකර් ආර්ම් සෙට් එකක් ද එහෙමත් නැත්තන් ලිෆ්ටටර්ස් ද එන්නේ..මගේ එකේ ලාවට ටිකි ටිකි සද්දයක් එනවා..

man baluwe baby cream ganna engime cover eka watetea..ekai engine oil nathuwa ekata beby shmpo danna.....babay hinda wade hariyai ne bun chanakayo...![]()
හෆොයි දෙයියනේ..... චානකයාගේ ලිං සීසන් එක කවදා ඉවර වෙයිද.....?? 
Dan heta helmet wirodathawata yanawa ne hamoma? Kisi saddayak na ne
Un me karala thiyenne wade diya karala rate minissu gonata andala uda balan inna welawe nithiya genna
මමනම් යන්න ඉන්නේ.අපිත් ෆුල්ෆේස් දානවනේ.දුර අයට එන්න අමාරු නිසා ළඟ ඉන්න අපි ඒ වෙනුවෙන් යන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ.
අපේ කවුද තව යන්නේ.යන අය කොහෙට හරි සෙට් වෙලා ගියානම් නේද හොඳ?මටනම් මොකෙක්වත් නැ යන්න
ගිය පාර නම් යන්නම සෙට් වෙලා ඉන්නකොට තිබ්බේ නෑ නේ..... මේ පාර යන්න වෙන්නේ නෑ මට.....
කවුද අපේ යන උන්.....??අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැමට එන්න වෙන්නෙත් නෑ, හදිස්සි කරදරයක් උනා අපිට. නැත්තන් අනිවා මම එනව. මේ වෙලාවෙ අපි පාරට බහින්නම ඕනෙ අපේ අයිතීන් වෙනුවෙන්. ඉස්සර හිටපු තරුනයෝ පාරට බහිනවට වඩා දේවල් රට වෙනුවෙන් කරා නම් ඇයි දැන් ඉන්න එවුන්ට මේ වෙලාවෙ මේකට එන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්

කට්ටිය කවුද මේකෙන් හෙට යන්නේ ගෝල්ෆේස් ......?? මට නම් වැඩක් සෙට් වෙලා.....ගිය පාර නම් යන්නම සෙට් වෙලා ඉන්නකොට තිබ්බේ නෑ නේ..... මේ පාර යන්න වෙන්නේ නෑ මට.....
කවුද අපේ යන උන්.....??
අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැ
මම යන්න ඉන්නේ මාමේ.තනියෙන් යන එක තමා අවුල.අපේ කවුද යන්නේ ............

අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැ
මම යන්න ඉන්නේ මාමේ.තනියෙන් යන එක තමා අවුල.අපේ කවුද යන්නේ ............
ගිය පාර තියෙනවා කිව්ව එක නවත්තපු එක තමා අවුල...... ඒකෙන් කට්ටියගේ උනන්දුව අඩු උනා......
හ්ම්ම්...... කළු පාට ශර්ට් එකකුත් නෑ මට......
බලමු හෙට වැඩේ පොඩ්ඩක් එජස්ට් කරගන්න පුලුවන් උනොත්.... අපි දෙන්නා ගිහින් ඔළුව දාලා එමු...... 
මට එන්න පුලුවන්නම් එනවා....
කට්ටිය එයි චමිතෝ....![]()
ගිය පාර තියෙනවා කිව්ව එක නවත්තපු එක තමා අවුල...... ඒකෙන් කට්ටියගේ උනන්දුව අඩු උනා......
![]()
හ්ම්ම්...... කළු පාට ශර්ට් එකකුත් නෑ මට......
බලමු හෙට වැඩේ පොඩ්ඩක් එජස්ට් කරගන්න පුලුවන් උනොත්.... අපි දෙන්නා ගිහින් ඔළුව දාලා එමු......
![]()