ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    new_3518_1b.jpg

    new_3518_2b.jpg

    new_3518_4b.jpg

    new_3518_5b.jpg

    new_3518_0b.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba kiyavanava vitharayi ubata maduruwek neda thiyenne :P:P

    ඔවු බං :(
    අපිට කොයින්ද ඉතින් උඹලට වගේ ඉපදුන දවසේ ඉඳල ජපන් පදින්න වාසනාවක් :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    හරි දැන් කට්ටිය කරනවා නම් කරමු, හොර කරන්නේ නැතිව ගිය සැරේ එකේ වගේ.

    1,start karanna isellea silencer eke uda bend eka 3 sec vage alalla pennana ona,

    2, ide eka vadi karala start karanna ba, giya sare ekaka mama dakka N ide eka 2000k

    3. chorke adala start karanna ba,

    4.start vuna gaman race karanna epa,

    මොකද කියන්නේ වැඩේ කරමු ද. self එකෙන් කොහොමත් start වෙනවා බන්, kick එකෙන් තමා cold start අමාරු,
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කිකිළි........:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මචන්ලා guitar ගහන්න දන්නා එකෙක් ඉන්නවදෝ?????guitar එකක ගන්න ඕන yamaha එකෙන්....:oo::oo::oo::oo::oo:

    ටෙරියා හෙල්ප් එකක් ඕනෑ නන් කියපන් මම එකක් තෝරගන්න හෙල්ප් එකක් දෙන්නම්..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    හරි දැන් කට්ටිය කරනවා නම් කරමු, හොර කරන්නේ නැතිව ගිය සැරේ එකේ වගේ.

    1,start karanna isellea silencer eke uda bend eka 3 sec vage alalla pennana ona,

    2, ide eka vadi karala start karanna ba, giya sare ekaka mama dakka N ide eka 2000k

    3. chorke adala start karanna ba,

    4.start vuna gaman race karanna epa,

    මොකද කියන්නේ වැඩේ කරමු ද. self එකෙන් කොහොමත් start වෙනවා බන්, kick එකෙන් තමා cold start අමාරු,

    ඔටෝ චෝක් තියන ඒවා කොහොමත් 2000ට ස්ටාට් කරපු ගමන් රේස් වෙනවා නේ බන්..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පුතාලා මට පොඩි හෙල්ප් එකක් දෙන්න..ජේඩ් එකේ හයිඩ්‍රොලික් ටැපට්ද එන්නේ නැත්තන් අර ඉන්දියන් වල වගේ නෝමල් රොකර් ආර්ම් සෙට් එකක් ද එහෙමත් නැත්තන් ලිෆ්ටටර්ස් ද එන්නේ..මගේ එකේ ලාවට ටිකි ටිකි සද්දයක් එනවා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දන්නෑ බන්...HML TDI තමා අල්ලගන්න වෙන්නේ... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    man baluwe baby cream ganna engime cover eka watetea..ekai engine oil nathuwa ekata beby shmpo danna.....babay hinda wade hariyai ne bun chanakayo...:baffled::baffled::baffled::baffled:

    :rofl: හෆොයි දෙයියනේ..... චානකයාගේ ලිං සීසන් එක කවදා ඉවර වෙයිද.....?? :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    Dan heta helmet wirodathawata yanawa ne hamoma? Kisi saddayak na ne
    Un me karala thiyenne wade diya karala rate minissu gonata andala uda balan inna welawe nithiya genna
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Dan heta helmet wirodathawata yanawa ne hamoma? Kisi saddayak na ne
    Un me karala thiyenne wade diya karala rate minissu gonata andala uda balan inna welawe nithiya genna

    මමනම් යන්න ඉන්නේ.අපිත් ෆුල්ෆේස් දානවනේ.දුර අයට එන්න අමාරු නිසා ළඟ ඉන්න අපි ඒ වෙනුවෙන් යන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ.
    අපේ කවුද තව යන්නේ.යන අය කොහෙට හරි සෙට් වෙලා ගියානම් නේද හොඳ?මටනම් මොකෙක්වත් නැ යන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මමනම් යන්න ඉන්නේ.අපිත් ෆුල්ෆේස් දානවනේ.දුර අයට එන්න අමාරු නිසා ළඟ ඉන්න අපි ඒ වෙනුවෙන් යන්න ඕනේ කියලයි මමනම් හිතන්නේ.
    අපේ කවුද තව යන්නේ.යන අය කොහෙට හරි සෙට් වෙලා ගියානම් නේද හොඳ?මටනම් මොකෙක්වත් නැ යන්න

    මට එන්න වෙන්නෙත් නෑ, හදිස්සි කරදරයක් උනා අපිට. නැත්තන් අනිවා මම එනව. මේ වෙලාවෙ අපි පාරට බහින්නම ඕනෙ අපේ අයිතීන් වෙනුවෙන්. ඉස්සර හිටපු තරුනයෝ පාරට බහිනවට වඩා දේවල් රට වෙනුවෙන් කරා නම් ඇයි දැන් ඉන්න එවුන්ට මේ වෙලාවෙ මේකට එන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කට්ටිය කවුද මේකෙන් හෙට යන්නේ ගෝල්ෆේස් ......?? මට නම් වැඩක් සෙට් වෙලා..... :( ගිය පාර නම් යන්නම සෙට් වෙලා ඉන්නකොට තිබ්බේ නෑ නේ..... මේ පාර යන්න වෙන්නේ නෑ මට..... :( කවුද අපේ යන උන්.....??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට එන්න වෙන්නෙත් නෑ, හදිස්සි කරදරයක් උනා අපිට. නැත්තන් අනිවා මම එනව. මේ වෙලාවෙ අපි පාරට බහින්නම ඕනෙ අපේ අයිතීන් වෙනුවෙන්. ඉස්සර හිටපු තරුනයෝ පාරට බහිනවට වඩා දේවල් රට වෙනුවෙන් කරා නම් ඇයි දැන් ඉන්න එවුන්ට මේ වෙලාවෙ මේකට එන්න බැරි කියන එක මට ප්‍රශ්නයක්
    අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැ :(
    කට්ටිය කවුද මේකෙන් හෙට යන්නේ ගෝල්ෆේස් ......?? මට නම් වැඩක් සෙට් වෙලා..... :( ගිය පාර නම් යන්නම සෙට් වෙලා ඉන්නකොට තිබ්බේ නෑ නේ..... මේ පාර යන්න වෙන්නේ නෑ මට..... :( කවුද අපේ යන උන්.....??

    මම යන්න ඉන්නේ මාමේ.තනියෙන් යන එක තමා අවුල.අපේ කවුද යන්නේ ............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැ :(

    මම යන්න ඉන්නේ මාමේ.තනියෙන් යන එක තමා අවුල.අපේ කවුද යන්නේ ............

    මට එන්න පුලුවන්නම් එනවා....:(
    කට්ටිය එයි චමිතෝ....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බන් මටත් තේරෙන්නේ නෑ.ගිය පාර තිබුණ උනන්දුව මේ පාර නැහැ :(

    මම යන්න ඉන්නේ මාමේ.තනියෙන් යන එක තමා අවුල.අපේ කවුද යන්නේ ............

    :dull: ගිය පාර තියෙනවා කිව්ව එක නවත්තපු එක තමා අවුල...... ඒකෙන් කට්ටියගේ උනන්දුව අඩු උනා...... :dull:

    :oo: හ්ම්ම්...... කළු පාට ශර්ට් එකකුත් නෑ මට...... :baffled: බලමු හෙට වැඩේ පොඩ්ඩක් එජස්ට් කරගන්න පුලුවන් උනොත්.... අපි දෙන්නා ගිහින් ඔළුව දාලා එමු...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට එන්න පුලුවන්නම් එනවා....:(
    කට්ටිය එයි චමිතෝ....:yes:
    11.gif

    :dull: ගිය පාර තියෙනවා කිව්ව එක නවත්තපු එක තමා අවුල...... ඒකෙන් කට්ටියගේ උනන්දුව අඩු උනා...... :dull:

    :oo: හ්ම්ම්...... කළු පාට ශර්ට් එකකුත් නෑ මට...... :baffled: බලමු හෙට වැඩේ පොඩ්ඩක් එජස්ට් කරගන්න පුලුවන් උනොත්.... අපි දෙන්නා ගිහින් ඔළුව දාලා එමු...... :yes:

    කළු පාටට හුරු එකක් ඇඳන් එන්න එනවනම්.කොහොමත් ජැකට් එක දාගෙන ඉන්නවනම් පේන්නේ නෑනේ
    එල එහෙම එන්න පුළුවන් උනොත් කියන්න
     
    Status
    Not open for further replies.