ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    කොහමද djebel 2015 version එක පට්ට නේද

    DEE9BC1ABB344CA698FB6F65C5D24F3A.ashx
    B1BC6F0A427F4E35AC516061BBEA4B47.ashx

    http://www.suzukicycles.com/Product Lines/Cycles/Products/DR200S/2015/DR200S.aspx
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහමද djebel 2015 version එක පට්ට නේද

    DEE9BC1ABB344CA698FB6F65C5D24F3A.ashx
    B1BC6F0A427F4E35AC516061BBEA4B47.ashx

    http://www.suzukicycles.com/Product Lines/Cycles/Products/DR200S/2015/DR200S.aspx

    ඕකෙ නිකම් එන්ජිම පොඩි වගේ නැද්ද?:rolleyes:

    හොඳ තත්වේ ට්‍රේල් එකක්නම් 250 තමා කියලා මංනම් හිතන්නේ..:yes:

    පුදුමේ මුන් මේ එන්ජින් ඩිසයින් එක වෙනස් නොකර තාම ගහන එකනේ.. ඩිසයින් එක 80ගනන්වල එකක්..:shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    ඕකෙ නිකම් එන්ජිම පොඩි වගේ නැද්ද?:rolleyes:

    හොඳ තත්වේ ට්‍රේල් එකක්නම් 250 තමා කියලා මංනම් හිතන්නේ..:yes:

    පුදුමේ මුන් මේ එන්ජින් ඩිසයින් එක වෙනස් නොකර තාම ගහන එකනේ.. ඩිසයින් එක 80ගනන්වල එකක්..:shocked:

    ඕක ලංකාවේ famous නැ එත් America වල touring යන්න (dual sport bike )use කරන්නෙම ඔය බයික්. පිස්සු හැදෙනවා උන් එවල බඩු ගෙනියන්න වෙනම mod කරලා හදලා තියෙන්නේ,

    stevesdr.jpg

    Badlandstrip042.jpg

    Badlandstrip049-1.jpg
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕකෙ නිකම් එන්ජිම පොඩි වගේ නැද්ද?:rolleyes:

    හොඳ තත්වේ ට්‍රේල් එකක්නම් 250 තමා කියලා මංනම් හිතන්නේ..:yes:

    පුදුමේ මුන් මේ එන්ජින් ඩිසයින් එක වෙනස් නොකර තාම ගහන එකනේ.. ඩිසයින් එක 80ගනන්වල එකක්..:shocked:

    ඔය එන්ජිම reliable නිසා වෙන්න ඇති ඒකම ගහන්නේ....ඔවු හැබැයි 250 තමයි බැලන්ස් ගාන :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය එන්ජිම reliable නිසා වෙන්න ඇති ඒකම ගහන්නේ....ඔවු හැබැයි 250 තමයි බැලන්ස් ගාන :yes:

    කාටද ඉතින් ආඩම්බර...
    0002064B.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: :P ඒක නෙවේ බොලව් කොටළු මොඩල් අයිති එකා දැක්කේ නෑ..... එන්ජිමට කෙල වෙලා @@ උගස් තියලාවත්ද පොර.....?? :baffled:

    සිරාවට :oo: උගේ භාර්යාව නම් අවලමේ යනවා දැක්ක
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම කෝකටත් නිකන් හෙල්මට් එක දාගෙන ආවේ..බැරි වෙලාවත් පොලිසියෙන් ඇල්ලුවොත් රුපියල් 500 ට අමතරව මට නඩුවක් වැටෙනවා පොලිස් නිලදරියෙක්ට පහර දුන්න කියලා..:growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න මම නම් ෆුල් ෆේස් දාගෙන ආවා....... අපි ගලවයි ෆුල් ෆේස්....... :lol:

    අද මාව ඇල්ලුවා බන්...දඩ කොලයක්‌ ලිව්වා..සල්ලි ගෙවන්න ඕන නැහැලූ...sunday ඇවිල්ල ගන්නලු කුරුදුවත්ත පොලිසියන්.....අද කෙල්ලව exam එකට දන්නා පරක්කු වෙලා යද්දී ඇල්ලුවේ...නැත්තන් කියනවා හොදට....අනිද්දට ගිහිල්ල දෙසල එන්න ඕන.....කෝකටත් licen එක අරගෙනම දෙසනවා....නැත්තන් දඩ ගැහුවොත්.....:sorry::sorry::sorry::eek::eek::eek::eek::eek: ඇ බන්...හෙල්මෙට් එකක් ගන්න 2500ක් උන් දෙනවද????:eek::eek::eek::eek::eek:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18128023 said:
    මගේ පල්සරෙත් එහෙම හදන්න ආසයි බං...:rolleyes:
    :eek::eek:
    ඔන්න මම නම් ෆුල් ෆේස් දාගෙන ආවා....... අපි ගලවයි ෆුල් ෆේස්....... :lol:

    ජන්තු අයියා;18130481 said:
    මම කෝකටත් නිකන් හෙල්මට් එක දාගෙන ආවේ..බැරි වෙලාවත් පොලිසියෙන් ඇල්ලුවොත් රුපියල් 500 ට අමතරව මට නඩුවක් වැටෙනවා පොලිස් නිලදරියෙක්ට පහර දුන්න කියලා..:growl:

    මමත් ෆුල්ෆේස් දාගෙන ආවේ.
    මටනම් එකෙක්වත් සෙට් උනේ නෑ පොලිස්කාරයෝ දඩ ලියනවා හෝ බයික් නවත්තනවා
    අපේ ඔෆිස් එකේ එකෙක්නම් කිව්වා කිරුලපන හරියේ ලිව්වා කියලා.
    තව එකෙක් ෆුල්ෆේස් දාගෙන ඇවිත් අහුවෙලා උට ඉරිදට ක්ලාස් එකකට එන්න කියලා ලයිසන් එක අරන් ටෙම්පරියක් දීලා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :eek::eek:

    මමත් ෆුල්ෆේස් දාගෙන ආවේ.
    මටනම් එකෙක්වත් සෙට් උනේ නෑ පොලිස්කාරයෝ දඩ ලියනවා හෝ බයික් නවත්තනවා
    අපේ ඔෆිස් එකේ එකෙක්නම් කිව්වා කිරුලපන හරියේ ලිව්වා කියලා.
    තව එකෙක් ෆුල්ෆේස් දාගෙන ඇවිත් අහුවෙලා උට ඉරිදට ක්ලාස් එකකට එන්න කියලා ලයිසන් එක අරන් ටෙම්පරියක් දීලා

    OU EHEMA EKKAK MATATH DUNN...MAN KIWWA ME THIYENA CLS MADIWATA OWATA ENNA BAHA KIYALA..ANAIDDATA AWILLA ARAN YANNA KIWWA:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.