140/70/17 ටයර් එකක් ඕනෑ..මොකද්ද හොද..දැනට තියෙන්නේ නන් පිරෙලි දෙකක්..ග්‍රිප් එක මරු..
Jade ekatada bun ?
nikan tire kadawal wala balala wadak na, japan tire shop ekakama balanna

dunlop 2k danna

ඩන්ලොප් එකක් කීයක් වගේ වෙයිද බන්..මම කල්පනා කලේ බ්‍රිජස්ටෝන් හරි මිචේලින් හරි දාන්න
motorcycle ekaka wheel blance karanna kiyak withara yayida machanla ?
Jade ekatada bun ?
nikan tire kadawal wala balala wadak na, japan tire shop ekakama balanna
dunlop 2k danna
ඔව් ඔව් මචන් ජේඩ් එකට..මේකෙ ඉස්සරහ පස්ස දෙකම පිරෙලි දෙකක් තියෙන්නේ..ඉස්සරහ නන් තාම අවුලක් නැහැ..පස්ස ටිකක් ගෙවිලා වැඩියි වගේ..

uba vatunada. ayi wheel balance karanne
bike eka balance nathi gathiyak thiyenawa machan ekayi baluwe wheel balance eke awlakda dannena.samanyen kiyak withara yanawada bn wheel balance ekata ?
ane manda ban ubage bike eka mokadda
discover 125 ekak machan ara sudu pusa gawa thiyena jathiye ekak.sudu pusanam balance madi kiyala mahatha tyre ekak pasata dagena thiyenne.wheel balance eka hariyata nathi unamath balance adu wenawa neda ?
ඩන්ලොප් එකක් කීයක් වගේ වෙයිද බන්..මම කල්පනා කලේ බ්‍රිජස්ටෝන් හරි මිචේලින් හරි දාන්න
oke pitipasse rode podi nisa balance madi, podi valaka danmath balance nathi venava neda,