ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18246823 said:
    මාමා ඔකේ වතුර එහෙම බැලුවේ නැතෙයි...?මගේ මටරියට දැන් අවුරුදු දෙක පැනලා..තාම වැඩ හොදට..මේ ලගදි මට ඔය ලෙඩේ ආවා..බලනකොට බැටරි ක්ලිප් එක කෙලවිලා..අලුත් ක්ලිප් එකක් ගැහුවා ..දැන් බඩු වැඩ..උබලගේ නම් අවුලක් නෑ කික් එකක් තියෙන නිසා..මේ මගුල තල්ලු කරන්නම ඕනේ බැටරිය කෙල උනාම..

    :baffled: වැල ගැමා කිව්ව නිසා නිකමට වතුර බැලුවා..... සෙල් දෙකක වතුර අඩුයි...... නෑ වගේ තමා....... :baffled: හොද වෙලාවට ගෙනාව බැටරි වතුර බෝතල් තිබ්බා ගෙදර...... දැම්මා වතුර සෙල් ඔක්කොටම...... දැනට නම් වදිනවා මෝටරේ....... 12V 7Ah බැටරියක් නේ මේක...... :yes:

    12V 9Ah ඈමරොන් බැටරිය 5100/=ක් බං සල්ලි වලින්ම....... :shocked: ඒක නම් මේකට දාන්න බෑ මට පෙනුන හැටියට....... 12V 7Ah බැටරියක් කීයද දන්නේ නෑ..... :(

    හෙට උදේට තමා බලන්න වෙන්නේ සෙල්ෆ් ඩිස්චාර්ජ් ද වෙන්නේ කියලා....... :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    http://www.ebay.com/itm/Ultrathin-2...t=LH_DefaultDomain_0&var=&hash=item3f439befc2

    http://www.ebay.com/itm/20000mAh-Ul...t=LH_DefaultDomain_0&var=&hash=item5d56f7c9f7

    me deken hoda mokakda bun?????dan kohomada bun me power bank eka charge karanne???wenama adpter ekak enawada????un eka dala nahane????udawwak deepalla.....:eek::eek::eek::eek::eek::eek:

    ppower bank eke micro usb socket ekak thiyenawa ekata usb cable eka gahala usb adapter eken charge karanne. phone ekata ena charger & cable ma use karanna puluwan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ppower bank eke micro usb socket ekak thiyenawa ekata usb cable eka gahala usb adapter eken charge karanne. phone ekata ena charger & cable ma use karanna puluwan

    ela thanku wewa...oya deken wadiyanma hoda mokak weida???:sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බයික්කේ දුවද්දී අව්ලක් නෑ නේද ? ආයේ උදේට බැටරිය බැහැල නේද
    මගෙත් ඕකම උනා
    බැටරිය නිකන් තියෙද්දී බහිනවා (self discharge)
    අලුත් එකක් ඉල්ලන්නේ

    :no: බලමුකෝ...... බැටරි වතුර අවුලකුත් තිබ්බනේ..... හෙට තමා කියන්න වෙන්නේ...... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    හෆොයි ටෙරියෝ ඔය පයන්නවල් 2 නම් ගන්න එපා.චොරේ චොර.ඕකෙන් 1500mAh බැටරියක් එකපාරක් හරි ෆුල් චාජ් කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක් :lol:
    මමත් කලින් එකක් ගෙනල්ලා කෙලවගත්තා.

    මෙන්න මේ 2ක පොඩ්ඩක් try කරලා බලපන්.
    Yoobao එක මම use කරන එක.දැනට අවු 2ක් වගේ use කරනවා.
    Pineng එක මගේ යාලුවෙක් use කරන එකක්.දැනට මාස 6ක් වගේ.ඒක සුපිරි.ඩිසයින් එක සහ lcd ඩිස්ප්ලේ එක

    $_12.JPG

    http://www.ebay.com/itm/New-10000mAh-2-USB-LCD-Power-Bank-External-Backup-Battery-Charger-for-Cell-Phone-/261809324972?pt=LH_DefaultDomain_0&var=&hash=item3cf50d43ac

    $_12.JPG

    http://www.ebay.com/itm/YooBao-13000mAh-USB-External-Battery-Power-Bank-Charger-for-iphone-ipod-Samsung-/141463565590?pt=LH_DefaultDomain_0&hash=item20efe2b516

    මේවගේ බර අනුව හිතන්න පුළුවන් හොඳද නරකද කියලා.මම කලින් ගෙනාපු එක 100g වගේ බර.
    Yoobao එකනම් 300g වගේ තියෙනවා.Pineng එක 278g.
    පුළුවන් තරම් ටොප් රේටඩ් එකෙක්ගෙන් ගන්න බලපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප වැඩ සහ ෆෝන් වැඩ සඳහා අමතන්න...:yes:
    වල් සීපී මහරගම...:P:P
     
    තැන්කු වේවා බන්....තව පොඩ්ඩෙන් කෙලව ගන්නවා.මේවා පට්ට ගන්නේ බන්..මන් හිතුවේ 2000කට වගේ ගන්න හම්බෙයි කියල......:sorry::sorry::sorry:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හපෝ මෙහෙට දැන් හොදටමැ වැස්ස ඩවුන්ලෝඩ් වෙනවා සිංහලු...නංගිලා පාරේ තෙමි තෙමි ගෙදරට සෙන්ඩ් වෙනවා..දුකේ බෑ මේවා විව් වෙනකොට..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;18249439 said:
    හපෝ මෙහෙට දැන් හොදටමැ වැස්ස ඩවුන්ලෝඩ් වෙනවා සිංහලු...නංගිලා පාරේ තෙමි තෙමි ගෙදරට සෙන්ඩ් වෙනවා..දුකේ බෑ මේවා විව් වෙනකොට..

    ඇඳුම් තෙමිච්ච නංගිලා විව් කර කර ජන්තු අයියා USB ස්ටික් එක පොලිෂ් කරනවා වගේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18249439 said:
    හපෝ මෙහෙට දැන් හොදටමැ වැස්ස ඩවුන්ලෝඩ් වෙනවා සිංහලු...නංගිලා පාරේ තෙමි තෙමි ගෙදරට සෙන්ඩ් වෙනවා..දුකේ බෑ මේවා විව් වෙනකොට..

    හපෝයි වල් මිනිස්සු.:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇඳුම් තෙමිච්ච නංගිලා විව් කර කර ජන්තු අයියා USB ස්ටික් එක පොලිෂ් කරනවා වගේ :rofl:

    මේ ......නිකන් කැත කමෙන්ට්ස් ශෙයා කරන්න එපා හොදේ.:angry:..මම මෙහෙම හිටියට හරි වැදගත් ප්‍රොෆයිල් එකක්.:cool:..
     
    Status
    Not open for further replies.