ජන්තු අයියා;18246823 said:මාමා ඔකේ වතුර එහෙම බැලුවේ නැතෙයි...?මගේ මටරියට දැන් අවුරුදු දෙක පැනලා..තාම වැඩ හොදට..මේ ලගදි මට ඔය ලෙඩේ ආවා..බලනකොට බැටරි ක්ලිප් එක කෙලවිලා..අලුත් ක්ලිප් එකක් ගැහුවා ..දැන් බඩු වැඩ..උබලගේ නම් අවුලක් නෑ කික් එකක් තියෙන නිසා..මේ මගුල තල්ලු කරන්නම ඕනේ බැටරිය කෙල උනාම..
වැල ගැමා කිව්ව නිසා නිකමට වතුර බැලුවා..... සෙල් දෙකක වතුර අඩුයි...... නෑ වගේ තමා.......
හොද වෙලාවට ගෙනාව බැටරි වතුර බෝතල් තිබ්බා ගෙදර...... දැම්මා වතුර සෙල් ඔක්කොටම...... දැනට නම් වදිනවා මෝටරේ....... 12V 7Ah බැටරියක් නේ මේක......
ඒක නම් මේකට දාන්න බෑ මට පෙනුන හැටියට....... 12V 7Ah බැටරියක් කීයද දන්නේ නෑ.....







http://www.ebay.com/itm/Ultrathin-2...t=LH_DefaultDomain_0&var=&hash=item3f439befc2
http://www.ebay.com/itm/20000mAh-Ul...t=LH_DefaultDomain_0&var=&hash=item5d56f7c9f7
me deken hoda mokakda bun?????dan kohomada bun me power bank eka charge karanne???wenama adpter ekak enawada????un eka dala nahane????udawwak deepalla.....![]()
ppower bank eke micro usb socket ekak thiyenawa ekata usb cable eka gahala usb adapter eken charge karanne. phone ekata ena charger & cable ma use karanna puluwan








බයික්කේ දුවද්දී අව්ලක් නෑ නේද ? ආයේ උදේට බැටරිය බැහැල නේද
මගෙත් ඕකම උනා
බැටරිය නිකන් තියෙද්දී බහිනවා (self discharge)
අලුත් එකක් ඉල්ලන්නේ
බලමුකෝ...... බැටරි වතුර අවුලකුත් තිබ්බනේ..... හෙට තමා කියන්න වෙන්නේ...... 
ela thanku wewa...oya deken wadiyanma hoda mokak weida???![]()
බලමුකෝ...... බැටරි වතුර අවුලකුත් තිබ්බනේ..... හෙට තමා කියන්න වෙන්නේ......
![]()
http://www.ebay.com/itm/Ultrathin-20000mAh-Portable-External-Battery-Charger-Power-Bank-for-Cellphone-/271717232578?pt=LH_DefaultDomain_0&var=&hash=item3f439befc2
http://www.ebay.com/itm/20000mAh-Ultrathin-Portable-External-Battery-Charger-Power-Bank-for-Cell-Phone-/400891038199?pt=LH_DefaultDomain_0&var=&hash=item5d56f7c9f7
me deken hoda mokakda bun?????dan kohomada bun me power bank eka charge karanne???wenama adpter ekak enawada????un eka dala nahane????udawwak deepalla.....![]()

කුප්ප වැඩ සහ ෆෝන් වැඩ සඳහා අමතන්න...
වල් සීපී මහරගම...![]()



මොකක්ද බන් ඒ case එක>>>>හෆොයි ටෙරියෝ ඔය පයන්නවල් 2 නම් ගන්න එපා.චොරේ චොර.ඕකෙන් 1500mAh බැටරියක් එකපාරක් හරි ෆුල් චාජ් කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
මමත් කලින් එකක් ගෙනල්ලා කෙලවගත්තා.
මෙන්න මේ 2ක පොඩ්ඩක් try කරලා බලපන්.
Yoobao එක මම use කරන එක.දැනට අවු 2ක් වගේ use කරනවා.
Pineng එක මගේ යාලුවෙක් use කරන එකක්.දැනට මාස 6ක් වගේ.ඒක සුපිරි.ඩිසයින් එක සහ lcd ඩිස්ප්ලේ එක
![]()
http://www.ebay.com/itm/New-10000mAh-2-USB-LCD-Power-Bank-External-Backup-Battery-Charger-for-Cell-Phone-/261809324972?pt=LH_DefaultDomain_0&var=&hash=item3cf50d43ac
![]()
http://www.ebay.com/itm/YooBao-13000mAh-USB-External-Battery-Power-Bank-Charger-for-iphone-ipod-Samsung-/141463565590?pt=LH_DefaultDomain_0&hash=item20efe2b516
මේවගේ බර අනුව හිතන්න පුළුවන් හොඳද නරකද කියලා.මම කලින් ගෙනාපු එක 100g වගේ බර.
Yoobao එකනම් 300g වගේ තියෙනවා.Pineng එක 278g.
පුළුවන් තරම් ටොප් රේටඩ් එකෙක්ගෙන් ගන්න බලපන්



ඒ පොරගෙ උපන් හැටි.![]()




ජන්තු අයියා;18249439 said:හපෝ මෙහෙට දැන් හොදටමැ වැස්ස ඩවුන්ලෝඩ් වෙනවා සිංහලු...නංගිලා පාරේ තෙමි තෙමි ගෙදරට සෙන්ඩ් වෙනවා..දුකේ බෑ මේවා විව් වෙනකොට..

ජන්තු අයියා;18249439 said:හපෝ මෙහෙට දැන් හොදටමැ වැස්ස ඩවුන්ලෝඩ් වෙනවා සිංහලු...නංගිලා පාරේ තෙමි තෙමි ගෙදරට සෙන්ඩ් වෙනවා..දුකේ බෑ මේවා විව් වෙනකොට..

ඇඳුම් තෙමිච්ච නංගිලා විව් කර කර ජන්තු අයියා USB ස්ටික් එක පොලිෂ් කරනවා වගේ![]()
..මම මෙහෙම හිටියට හරි වැදගත් ප්‍රොෆයිල් එකක්.
..