ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :shocked: ඒ කොහොමද.....??

    :no: අම්මෝ මේ යන වේගේ හොදටම ඈති...... :yes:

    :lol::lol::rolleyes:

    බඩා මාම 250 වගේ එකක් ටික දවසක් පැද්ද නම් හරි. ඊට පස්සෙ 400 හොයන් දුවයි :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: ඒ කොහොමද.....??

    :no: අම්මෝ මේ යන වේගේ හොදටම ඈති...... :yes:
    Nodakin aparade mu 150k gatte... Ekath 40-50. habai u hithn inne 90-100 kiyala ...ahh uge bara ekka normal ekaka 100-90 eka 40-50ta enawa neenan....ai ekak ganna kalin bade bara ,wata pramanaya,hulan badana pramanaya,(prathirodaya) ewa okkoma balala ganin 450cc k wage ethakota yanththan 90kittu wei...eth ithin oya parana patha kilo ganan lap aran yaddi ekath wenas wei...:dull::rolleyes::rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    Nodakin aparade mu 150k gatte... Ekath 40-50. habai u hithn inne 90-100 kiyala ...ahh uge bara ekka normal ekaka 100-90 eka 40-50ta enawa neenan....ai ekak ganna kalin bade bara ,wata pramanaya,hulan badana pramanaya,(prathirodaya) ewa okkoma balala ganin 450cc k wage ethakota yanththan 90kittu wei...eth ithin oya parana patha kilo ganan lap aran yaddi ekath wenas wei...:dull::rolleyes::rolleyes:

    :yes::yes::yes:

    pulser eke shocks bahala

    dan start wenneth na kiyanne barata :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    දන්නෙම නැතුව ලයිසන් එක වෙලා කියපන්කො. 05/05/2015 ඉවර වෙලා දන්නෙත් නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    දන්නෙම නැතුව ලයිසන් එක වෙලා කියපන්කො. 05/05/2015 ඉවර වෙලා දන්නෙත් නෑ :lol:

    :rofl: ඈයි යකෝ ඉන්ෂුවරන්ස් රිනීවල් එක එනකොට මතක් වෙන්නේ නැද්ද ඕක....??

    දැන් මාළඹේ එනවද ඕක ගන්න.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඈයි යකෝ ඉන්ෂුවරන්ස් රිනීවල් එක එනකොට මතක් වෙන්නේ නැද්ද ඕක....??

    දැන් මාළඹේ එනවද ඕක ගන්න.....?? :P

    ස්පීඩ් කුකුලා බස් එකේ බඩගායි...:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :rofl: ඈයි යකෝ ඉන්ෂුවරන්ස් රිනීවල් එක එනකොට මතක් වෙන්නේ නැද්ද ඕක....??

    දැන් මාළඹේ එනවද ඕක ගන්න.....?? :P

    මොන ඉලව්වටද මාලබේ එන්නෙ :dull: ගත්තෙ ගාල්ලෙන් අරන් මගේ නමට හරවලා තියෙන්නෙ :):cool:. ඉන්සුරන්ස් මගුල ඉවර වෙන්නෙ ලබන මාසෙනෙ, ඉතින් මම ඒක බලන් හිටියෙ, ඊයෙ නිකමට ලයිසන් එක අරන් බැලුවම බඩු ඉවර වෙලා :shocked::baffled:

    දුම් සහතිකේ ගන්න යන්න ඕනෙ දැන් ඔෆිස් එක ගාවම තියනව ප්ලේස් එක :)

    හෙට උදේ ගිහින් ලයිසන් එක ගන්නව :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    miniha reg haravagena da koheda thiyenne

    :cool:;):rofl::rofl: :yes::yes:

    නැත්තන් පලයන්කො ගාල්ලෙ සූ.කා හම්බෙලා එන්න

    ඇත්තට ඌ කෝ :baffled:? උට xr එකක් ඕනෙ කියනව. මේ දවස් වල එක බයික් එකක් නෑ විකුනන්න දාල :dull::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :cool:;):rofl::rofl: :yes::yes:

    නැත්තන් පලයන්කො ගාල්ලෙ සූ.කා හම්බෙලා එන්න

    ඇත්තට ඌ කෝ :baffled:? උට xr එකක් ඕනෙ කියනව. මේ දවස් වල එක බයික් එකක් නෑ විකුනන්න දාල :dull::no:

    :shocked: උඹ සුකාගේ බයික් එකද ගත්තේ......?? :rolleyes:

    එතකොට මාළඹේ ගෑටුවේ මොන එහෙකටද.....?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :shocked: උඹ සුකාගේ බයික් එකද ගත්තේ......?? :rolleyes:

    එතකොට මාළඹේ ගෑටුවේ මොන එහෙකටද.....?

    නෑ නෑ උගේ බයික් එක නෙවෙ. උගෙන් පාර අහන් ගිහින් ගත්තෙ බයික් එක

    මාලබේ ගෑටුවෙ කලින් බයික් එකේ ලයිසන් එක ගන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    11068396_10153004129279825_7600612484500754113_n.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :cool:;):rofl::rofl: :yes::yes:

    නැත්තන් පලයන්කො ගාල්ලෙ සූ.කා හම්බෙලා එන්න

    ඇත්තට ඌ කෝ :baffled:? උට xr එකක් ඕනෙ කියනව. මේ දවස් වල එක බයික් එකක් නෑ විකුනන්න දාල :dull::no:

    මාමමට xr එකක් අරන් දෙමු
    ඊලග දවසේ ගහක් උඩ දෙන්නම ඉදි :lol::lol:

    මෙන්න මාමා ගැන thread එකක් දාලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1435814
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජූලි මාසේ මේ ත්‍රෙඩ් එකේ එකෙක්ගේ වෙඩිමලු...... :yes: වැඩේ දෙල් වෙලා නිසාලු වෙඩිම ඉක්මනට ගන්නේ....... :baffled:
     
    Status
    Not open for further replies.