ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    සුසුකි වල සීන් එක ඒක වෙන්න ඇති අපේ ගමේ ඩයල් එකක් djebel එකක් පදිනව ඔහොම ඩබල් සිග්නල් දාගෙන :). තව එකෙක් 135 pulser එකකත් එහෙම දාගෙන ඇම්බියුලන්ස් හෝන් එකකුත් දාගෙන පදිනව:lol:. මම හිතුවෙ උන් දෙන්න යාලුවො සීන් එකක් වගේ කියල :eek:

    djebel 200 ravum light eke vitharayi oya light eka enne 125 eke nam na
    pulsar vala venama swtich ekak set karanna ona
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    issara eka gevunama danava, 15k ne tyre ekak

    uba meka xr padda nam aye indiyan padinne na sure

    ow bun owa indian ewata wada kohomath hodai. :)

    issaraha tyre eka gewnama loku ekaka da ganna habai hadalin awl yayida danne na.podi unath ena size ekama daganna eka thama hoda.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HID hai kara gena pare yanna thahanam nadda machan ?:confused:

    එහෙම තහනම් නම් අලුතින් එන කිසිම වාහනයකට ලංකාවේ පාරවල් වල යන්න වෙන්නේ නෑ.
    අලුතින් එන හැම කාර්,ජීප් එකකම වගේ එන්නේ HID එන්ජල් අයි එකනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    එහෙම තහනම් නම් අලුතින් එන කිසිම වාහනයකට ලංකාවේ පාරවල් වල යන්න වෙන්නේ නෑ.
    අලුතින් එන හැම කාර්,ජීප් එකකම වගේ එන්නේ HID එන්ජල් අයි එකනේ

    lol police karayo linde :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    danna ekek kiyapan colombo awata palanak adinna thanak gana aduwen.....ada 3ta kalin one bun....

    23tm5wh.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුසුකි වල සීන් එක ඒක වෙන්න ඇති අපේ ගමේ ඩයල් එකක් djebel එකක් පදිනව ඔහොම ඩබල් සිග්නල් දාගෙන :). තව එකෙක් 135 pulser එකකත් එහෙම දාගෙන ඇම්බියුලන්ස් හෝන් එකකුත් දාගෙන පදිනව:lol:. මම හිතුවෙ උන් දෙන්න යාලුවො සීන් එකක් වගේ කියල :eek:

    මගේ VTR එකෙත් එහෙමයි තියෙන්නේ...හෙඩ් ලයිට් එක්ක ඉස්සරහ සිග්නල් දෙක විතරක් පත්තු වෙලාම තියෙනවා..ඊට අමතරව hazard light ස්විච් එකක් තියෙනවා...මාත් දැකලා තියෙනවා දැන් පොඩි පොඩි බයික් කටුත් ඕක හැටි කරන් හරි ගැම්මෙන් පදිනවා...:lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18411890 said:
    මගේ VTR එකෙත් එහෙමයි තියෙන්නේ...හෙඩ් ලයිට් එක්ක ඉස්සරහ සිග්නල් දෙක විතරක් පත්තු වෙලාම තියෙනවා..ඊට අමතරව hazard light ස්විච් එකක් තියෙනවා...මාත් දැකලා තියෙනවා දැන් පොඩි පොඩි බයික් කටුත් ඕක හැටි කරන් හරි ගැම්මෙන් පදිනවා...:lol::lol:

    :eek::lol: check inbox :yes::dull:
     
    Status
    Not open for further replies.