මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද
අවරුදු 12 දී වගේ ඉඳන් ප්ලග් යුස් කරන්න අරන් තියෙන්නේ
ලේසි නෑ ඕක ගෙවුනේ නැද්ද බං
34000/13 = 2615/yr
2615/365 = 7.1/day


හෆොයි හරිදුවා

මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද



අවරුදු 12 දී වගේ ඉඳන් ප්ලග් යුස් කරන්න අරන් තියෙන්නේ
ලේසි නෑ ඕක ගෙවුනේ නැද්ද බං
34000/13 = 2615/yr
2615/365 = 7.1/day
හෆොයි හරිදුවා



මොකක්ද යකෝ මට කියන්නේ...![]()
ආවොත් වැඩේ කරලා දෙන්න පුලුවන්ද කියල උ අහන්නේආවොත් වැඩේ කරලා දෙන්න පුලුවන්ද කියල උ අහන්නේ

http://dennisjudd.com/albums/funpics/KickButt.gif

ඇවිදින්න පුලුවන්.. පොඩ්ඩක් ඊට කලින් බලපන් උඹලගෙ පැත්තෙ තියනවද කියලා..

ත්රෙඩ් පාලුවා..![]()
පලයන් යකෝ යන්න
අනේ මංදා.. මූ එනපොට නම් හොඳ නෑ වගේ..![]()


පලයන් යකෝ යන්න
එපා වෙලා ඉන්නේ බයිසිකලවයක් නැතුව බං
අතපය හතර කඩලා දාලා වගේ.![]()
පලයන් යකෝ යන්න
එපා වෙලා ඉන්නේ බයිසිකලවයක් නැතුව බං
අතපය හතර කඩලා දාලා වගේ.![]()

එකෙක් අරහේ BDSM තව එකෙක් මෙහෙ දවසට 7ක්
පුල්සර් ක්ලබ් එකට මොකද මේ උනේ![]()
එකෙක් අරහේ BDSM තව එකෙක් මෙහෙ දවසට 7ක්
පුල්සර් ක්ලබ් එකට මොකද මේ උනේ![]()

බලං ගියාම ඉන්න තරමක් කුපාඩි ඉන්නේ පල්සාර ක්ලබ් එකේ නේ
මුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ..![]()


