ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මගේ දැන් denso plug එක 34000km යන්නේ අවුරුදු 13k use කරා, උබව හම්බවෙන්න එන්න ඕනෑ, අවොත් වැඩේ කරලා දෙන්න පුළුවන් ද

    අවරුදු 12 දී වගේ ඉඳන් ප්ලග් යුස් කරන්න අරන් තියෙන්නේ
    ලේසි නෑ ඕක ගෙවුනේ නැද්ද බං

    34000/13 = 2615/yr
    2615/365 = 7.1/day :nerd::nerd:

    හෆොයි හරිදුවා :sorry:

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවරුදු 12 දී වගේ ඉඳන් ප්ලග් යුස් කරන්න අරන් තියෙන්නේ
    ලේසි නෑ ඕක ගෙවුනේ නැද්ද බං

    34000/13 = 2615/yr
    2615/365 = 7.1/day :nerd::nerd:

    හෆොයි හරිදුවා :sorry:


    මොකක්ද යකෝ මට කියන්නේ...:growl::growl::growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලණි..

    KickButt.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇවිදින්න පුලුවන්.. පොඩ්ඩක් ඊට කලින් බලපන් උඹලගෙ පැත්තෙ තියනවද කියලා..

    ඌට ඉංගිරියෙන්ම ඕනෙලු :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංදා.. මූ එනපොට නම් හොඳ නෑ වගේ..:eek:

    එකෙක් අරහේ BDSM තව එකෙක් මෙහෙ දවසට 7ක් :sorry:

    පුල්සර් ක්ලබ් එකට මොකද මේ උනේ :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    :( පලයන් යකෝ යන්න
    එපා වෙලා ඉන්නේ බයිසිකලවයක් නැතුව බං
    අතපය හතර කඩලා දාලා වගේ. :(

    ඇයි ඕයි දැන් පුස් බයික්කේ ද පදින්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :( පලයන් යකෝ යන්න
    එපා වෙලා ඉන්නේ බයිසිකලවයක් නැතුව බං
    අතපය හතර කඩලා දාලා වගේ. :(

    පුස් සයිකලේ පැදපන්..:cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    එකෙක් අරහේ BDSM තව එකෙක් මෙහෙ දවසට 7ක් :sorry:

    පුල්සර් ක්ලබ් එකට මොකද මේ උනේ :sorry:

    බලං ගියාම ඉන්න තරමක් කුපාඩි ඉන්නේ පල්සාර ක්ලබ් එකේ නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් අරහේ BDSM තව එකෙක් මෙහෙ දවසට 7ක් :sorry:

    පුල්සර් ක්ලබ් එකට මොකද මේ උනේ :sorry:

    මුන්ගෙන් පරිස්සම් වෙන්න ඕනේ..:sorry:
     
    Status
    Not open for further replies.