ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    අනික් පල්සාර ගැන හොයන්නේ උඹටත් බඩා සින්ඩ්රොම් හැදීගෙන එනවද?:oo:

    na ban mama wena ekek ge bike eka baluwa wenas. teriyage bike ekath baluwa ekath wenas. ekai baluwe.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    speed malli වෙත

    1977478_10205730727084721_1832745342742987352_n.jpg

    :love::love::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අඩොව් හරිදුවා මගේ බයික් එකේ lean mixture වගේ කියල කියපු නිසාත් එන්ජිං හිට් ඒක වැඩි වගේ මට හිතෙන නිසාත් ඕනා මගුලක් වෙන්නහ් කියල බැලුව ටියුන් කරන්න කාබ් ඒක.

    මම ඉන්දියන් ෆෝරම් වලත් කියවල බැලුව AF ඇනය සම්පුර්ණයෙන් තද කරල වට 2.5 වගේ ලු කොම්පැනියෙන් එන්නේ. ටියුන් කරද්දී සාමන්යෙන් 2.5 - 3.5 අතරේදී නියම මික්ස්චරය එනවලු.
    මම එජස් කරන්න කලින් තියෙන වට ගාන බැලුව. වට 4 යි. ඊට පස්සේ රත් කොරල හිටං rpm 3000 ට වගේ තියල ටියුන් කරන්න ගට්ට. rpm වැඩි වෙලා ඇවිත් ස්ටේබල් වෙන්නේ වට 5.5-6 ගියාම.

    දැන් අව්ල තමයි මේක නොර්මල් ද ? වට 6ක් එන්න. මම කාබ් ඒක ගලවල ජෙට් & හුලං පාත් හිටං බැලුව බ්ලොක් නෑ. හැබැයි මට සැක මෙන්න මේවා
    කාබ් එකේ ඩයෆ්රම් උඩ කවරේ කලින් කව්රුහරි ගලවල තියෙනව. උ මොනාහරි වෙනසක් කලාද දන්නේ නෑ

    ස්ලයිඩ් එකේ නිඩ්ල් එක එජස් කරලා නං මෙහෙම වෙන්න පුලුවන්ද ? (පාත් කරලා නං)
    පැට්‍රොල් ලෙවල් ඒක වෙනස් කරලා වෙන්න බැරිද ? හැබැයි පේන විදිහට ලෙවල් එකේ අඩුවක් නං නෑ

    ටෙරියගේ බයික් එකේ කාබ් එක බැලුව ඒකෙ වට 2.5-3 වගේ තියෙන්නේ.

    ඩයප්‍රම් එකේ උඩ පියන ගැලෙව්වට මුකුත් වෙන් නෑ බං. :no: ඩයප්‍රම් ඒක ඉරිල එහෙම නෑනෙ

    අනික පල්සර් 135 එකේ ස්ලයිඩ් නීඩ්ල් එක එජස්ට් කරන්න බෑ.. කරන්න පුලුවන් එකම දේ එ නීඩ්ල් එකේ තියනව පොඩි රබර් වොශර් එකක් ඒක අයින් කරල ඒක උඩ පැත්තට දාන එක විතරයි. ඒත් වැඩි වෙනසක් නෑ..

    අනික ඔය වට 2.5 හරි 3 කියන එක හරියටම හරියන් නෑ බං.. බයික් එකෙන් බයික් එකට MAS වට ගාන වෙනස් වෙන්න පුලුවන්.. ටියුන් කරන්න කලින් එයා‍ෆිල්ටරේ ක්ලීන් කරල ඉදින්.. ඊට පස්සෙ ටියුන් කරපං..

    ගඩොල් පාටට තියනව නම් හොඳයි.. තනි සුදු වෙන්නෙ ලීන් වෙනකොට
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පව් බන් අහිංසකයා තාම කුක්කු බොන්නන පටන් ගත්තා විතරයි

    අම්මෝ මූව දැක්ක කල් :shocked:
    කෝ ඔයිල් ගැන ත්‍රෙඩ් එක :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,

    වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්

    :yes: සිරාවට........ ඕකුන්ගේ ලයින් අඩු කරවන්න ඕනා...... :angry: මම නම් දඩත් නෑ..... නඩුත් නෑ.... ක්ලාසුත් නෑ කරන් ආවා මරදාන පොලිසියෙන්..... ෆුල් ෆේස් කළු වයිසර් එකට ඈල්ලුව එක...... :lol: දඩ කොලේ ලිව්ව එකා එක්ක හිටිය අනිත් එකාටමයි දෙන්න උනේ මට ලයිසන් එක නිකන්ම........ :lol: :P උගේ මූණ බෙරි වෙලා හිටියේ........ Power of MOD :D ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,

    වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්

    මමත් මේ සැහෙන දවසක් තිස්සේ හොයනවා බන් ebay එකෙත් බැලුවා.
    කව්රුහරි දන්නවනම් එකක් හොයලා දියල්ලකෝ.
    ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට හිතුනා cam එකක් සෙට් කරගත්තනම් හොඳයි කියලා.
    හැබැයි ගොඩක් පොඩි වෙන තරමට හොඳයි.මට ඕනේ හෙල්මට් එක ඇතුලෙන් සෙට් කරගන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :yes: සිරාවට........ ඕකුන්ගේ ලයින් අඩු කරවන්න ඕනා...... :angry: මම නම් දඩත් නෑ..... නඩුත් නෑ.... ක්ලාසුත් නෑ කරන් ආවා මරදාන පොලිසියෙන්..... ෆුල් ෆේස් කළු වයිසර් එකට ඈල්ලුව එක...... :lol: දඩ කොලේ ලිව්ව එකා එක්ක හිටිය අනිත් එකාටමයි දෙන්න උනේ මට ලයිසන් එක නිකන්ම........ :lol: :P උගේ මූණ බෙරි වෙලා හිටියේ........ Power of MOD :D ;)

    එල එල ඔය දීලා තියෙන්න ගේම

    මමත් මේ සැහෙන දවසක් තිස්සේ හොයනවා බන් ebay එකෙත් බැලුවා.
    කව්රුහරි දන්නවනම් එකක් හොයලා දියල්ලකෝ.
    ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට හිතුනා cam එකක් සෙට් කරගත්තනම් හොඳයි කියලා.
    හැබැයි ගොඩක් පොඩි වෙන තරමට හොඳයි.මට ඕනේ හෙල්මට් එක ඇතුලෙන් සෙට් කරගන්න

    helmet ඇතුලෙන් වැඩක් නැ බන් ඒවා හෙල්මෙට් එකේ පැත්තට එන්න ඕනෑ, පොලිසියට පෙන්න cam එක තියෙන්න ඕනෑ, අනික ටිකක් හොද cam එකක් වෙන්න ඕනෑ නැත්තම් record Quality නැ,

    16gb memory card එකයි 6 usd power bank එකයි ඕනෑ වැඩේට
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල ඔය දීලා තියෙන්න ගේම

    helmet ඇතුලෙන් වැඩක් නැ බන් ඒවා හෙල්මෙට් එකේ පැත්තට එන්න ඕනෑ, පොලිසියට පෙන්න cam එක තියෙන්න ඕනෑ, අනික ටිකක් හොද cam එකක් වෙන්න ඕනෑ නැත්තම් record Quality නැ,

    16gb memory card එකයි 6 usd power bank එකයි ඕනෑ වැඩේට

    එළියෙන් අවුල් වගේ බන්.අතක් හරි වැදුන ගමන් කඩලා ගියොත් ඉවරයි
    මොකක්ද ඔය කරන්න හදන්නේ උඹ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    එළියෙන් අවුල් වගේ බන්.අතක් හරි වැදුන ගමන් කඩලා ගියොත් ඉවරයි
    මොකක්ද ඔය කරන්න හදන්නේ උඹ

    කඩලා යන්නේ නැ usd 20 ta පට්ට එකක් තියෙනවා hard case එකක් එක්ක එකේ 40min battery එකක් තියෙන්නේ ගහනවා power bank එකක් ගොඩ,
     
    Status
    Not open for further replies.