ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    උඹ බයික් එකේ එච්චර දුර පදිනවා ද :sorry: ආ අනුරාධපුර පැත්තේ නේ.. ‍
    3.gif

    ;);););););););)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහොමද බන් ngk plug එකක් original නැද්ද කියල බලාගන්නේ.

    dsl ලෝගෝ එක තියෙනවද බලපන්.ලංකාවේ NGK ඒජන්ට් තමා ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
    වෙන කියන්න දෙයක්නම් දන්නේ නෑ මචන්.ඔරිගීනල් කියලා බර ගණන් වලටත් NGK තියෙනවා.

    IMG_20140224_211618_zpsyjde0ii8.jpg
    [/URL][/IMG]
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dsl ලෝගෝ එක තියෙනවද බලපන්.ලංකාවේ NGK ඒජන්ට් තමා ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
    වෙන කියන්න දෙයක්නම් දන්නේ නෑ මචන්.ඔරිගීනල් කියලා බර ගණන් වලටත් NGK තියෙනවා.

    IMG_20140224_211618_zpsyjde0ii8.jpg
    [/URL][/IMG]

    සියලුම ප්ලග් බිස්නස් සඳහා... වල් සීපී එලකිරිය.:cool:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජන්තු අයියා;18655941 said:
    නරකද දැන් ඕක දීලා ටිකක් අලුත් එකකට ගියොත්..:eek:[/QUOT
    දෙන්න හදන්නේ මචන් ගිය සතියේ අලුතෙන් paint කලේ...
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    චමිතෝ fake එකෙත් ඔය විදියටම stiker එක ගහල එනවා නේ බන්:baffled:

    කෝ මේ චානක මන්ජුලයා,උ ලගදී ගත්ත වගේ මතකයි.:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    coins.png


    COIN TEST COMPETITION
    මචන්ල ඕන්න පොඩි කම්පිටිශන් එකක් පටන් ගන්නයි යන්නෙ :) කලින් Cold Start, Green Test කම්පිටිශන් වගේ කට්ටියගෙ සහභාගීත්වය ඉහලින්ම බලාපොරොත්තු වෙනව :yes:

    අවශ්ය අමුද්‍රව්ය
    1) බයික් රථයක්
    2) වීඩියෝ රෙකෝඩින් පහසුකම තිබෙන ඕනම ඩිවයිස් එකක්
    3) කාසියක් ( කොයින් එකක් )

    මේක කරන්නෙ මෙහෙමයි.බයික් එක අරන් මේන් ස්ටෑන්ඩ් ගහන්න.ගහල කොයින් එක සිරස් අතට බැලන්ස් කරල බයික් එකේ එන්ජිම උඩ තියන්න ( බයික් එකේ ලෙෆ්ට් හෝ රයිට් ක්‍රෑන්ක් කේස් එක මේකට හොද සුදුසුයි කියල හිතනව :rolleyes:). ඊලගට යතුර දාල එන්ජින් එක ස්ටාර්ට් කරන්න :D මේ ඔක්කොම වීඩියෝ කරන්ට ඈ :yes:


    තරග නීති

    1) කොයින් එක එන්ජිම මත ස්තානගත කිරීමේ සිට එන්ජිම ඔන් කිරීම හා ඕෆ් කිරීම දක්වා වීඩියෝ එකෙහි අන්තර් ගත විය යුතුය :yes:
    2) 5හේ කාසි බාවිතය සපුරා තහනම් වේ ( රුපියල් 1 හෝ 2ක යොදාගන්න ) :frown:
    3) අයිඩ්ල් මාද්යයේ පමණක් නොව මදක් රේස් කරද පෙන්විය යුතුය :yes:


    හීනියට චැලේන්ජ් එකක් හැටියටත් තමා මේක ඉදිරිපත් කරන්නෙ ;) ඉතින් සින්ගල් සිලින්ඩර්,ටූ සිලින්ඩර්,ෆෝ සිලින්ඩර්,සික්ස් සිලින්ඩර් ඔක්කොටම මේක කරල වීඩියෝ එකක් දාන්න කියල ආරාධනා කරනව :cool:

    මාත් එදාම ඕක කලා.පහල තියෙන්නෙ මගෙ කොයින් ටෙස්ට් එකේ රිසල්ට් එක



    වීඩියෝ එක බැලුවට පස්සෙ ඉතින් පොඩි පොඩි රිදුම් එන්න පුලුවන් කට්ටියකට :P ඒකට මේ පහල තියෙන කුප්පියක් අරන් ගාගන්න :) පොඩි ගානක් වෙන්නෙ කඩේ :)

    IOD0001_2.jpg


    ඒ වගේම බයික් ෆැන්ටසි ලෝක වල ඉන්න මුත්‍රා අඩස්සිය තියෙන ගොඩ දෙනෙක්ට මේ වීඩියෝ එක හොද බේතක් වෙයි කියල හිතනව :cool:

    එහෙනම් කරුණාකරල කටින් කරල පෙන්නන්නැතුව ප්‍රැක්ටිකලි වීඩියෝ එකක්ම කරල පෙන්නන කියල මන් ඉල්ලා සිටිනව :cool:

    වීඩියෝ නොදා ඉන්න එපා මොකද වන් මෑන් ශෝ එකක් වගේ වෙයිනෙ ඉතින් මන් විතරක් කරල ඒකයි :eek:
    විඩියෝ එක අප් කිරීම සම්බන්දයෙන් හරිදු හට විශේෂ ස්තුතිය :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිම සිම්පල් වැඩක්නේ :)

    ඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා :lol:

    U mad bro?:rofl:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හරිම සිම්පල් වැඩක්නේ :)

    ඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා :lol:

    U mad bro?:rofl:

    oka thamai matath hithune ban :lol:
    podi podi video editing tools ona tharam tiyena eke oka simple ekenma wanchawak karanna puluwan.nadda oita wada rules thada karanna karamayak game eke :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිම සිම්පල් වැඩක්නේ :)ඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා :lol:U mad bro?:rofl:

    මන් එහෙම අමාරුවෙන් සවුන්ඩ් එකයි වීඩියෝ එකයි සින්ක්‍රොනයිස් කරල එඩිට් කරනව මචන් මට කොහෙ හරි කැසිල්ලක් තිබ්බනම් :) එන්ජින් රන් වන එකයි මන් යතුර දාන සද්දයි තව වෙනත් සද්දයි හරියටම සෙට් කරන්ට එපැයි නේද :P අර උඩ කුප්පියක් දාල ඇති ටිකක් ගාගනින්.එනිවේ කොයින් ටෙස්ට් වීඩියෝ එකක් දාපන්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka thamai matath hithune ban :lol:
    podi podi video editing tools ona tharam tiyena eke oka simple ekenma wanchawak karanna puluwan.nadda oita wada rules thada karanna karamayak game eke :)
    මන් වගේ අවන්ක උනානම් ඉවරයිනෙ :cool:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    game එක දැක්කම අසාවෙ බැ බන් කොහොමද බන් 40gb down කරන්නේ අඩු වියදමින් මේක down කර ගන්න කමයක් කියපන් කෝ


    11667187_10205883755886413_725509584_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් එහෙම අමාරුවෙන් සවුන්ඩ් එකයි වීඩියෝ එකයි සින්ක්‍රොනයිස් කරල එඩිට් කරනව මචන් මට කොහෙ හරි කැසිල්ලක් තිබ්බනම් :) එන්ජින් රන් වන එකයි මන් යතුර දාන සද්දයි තව වෙනත් සද්දයි හරියටම සෙට් කරන්ට එපැයි නේද :P අර උඩ කුප්පියක් දාල ඇති ටිකක් ගාගනින්.එනිවේ කොයින් ටෙස්ට් වීඩියෝ එකක් දාපන්

    එච්චර අමාරු නෑ කුකුලෝ :)

    යතුරේ සද්දෙයි අනික් පොඩි පොඩි සද්දයි ඔරිජිනල් වීඩියෝ එකෙන් කොහොමත් එනවනේ......ඊට උඩින් බයික්ස් එකේ සද්දේ ඇඩ් කරන්න විතාරයි ඕනේ :yes:

    ඕකට ඉතින් රිද්ද ගන්න එපා :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එච්චර අමාරු නෑ කුකුලෝ :)යතුරේ සද්දෙයි අනික් පොඩි පොඩි සද්දයි ඔරිජිනල් වීඩියෝ එකෙන් කොහොමත් එනවනේ......ඊට උඩින් බයික්ස් එකේ සද්දේ ඇඩ් කරන්න විතාරයි ඕනේ :yes:ඕකට ඉතින් රිද්ද ගන්න එපා :lol:
    දැන් ඉතින් එහෙම වත් කියල දුක තුනී කරගමු නේහ් :(මන් වගේ අවන්ක උනානම් ඔය මුකුත් නෑනේ :cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ඉතින් ලෝකෙ නැති ප්ලෑන් ගහයි කොයින් ටෙස්ට් එක කරගන්න.මට ඕකට ගියේ පොඩි වෙලාවක්.වැඩිම වෙලා ගියේ කොයින් එක බැලන්ස් කරල තියාගන්න.මන් ඒකෑල්ල විතරයි රිමූ කරේ.ඒ හින්ද තමන් තමන්ටව අවන්කව රෙකෝඩ් කරල දාපල්ල බොරු නොකර :)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    දැන් ඉතින් එහෙම වත් කියල දුක තුනී කරගමු නේහ් :(මන් වගේ අවන්ක උනානම් ඔය මුකුත් නෑනේ :cool:

    ;):lol: ok ok try koralama ubata kiyannamkooo

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ;):lol: ok ok try koralama ubata kiyannamkooo
    සිරාවට අවන්කව ට්‍රයි කරල බලල දාපන් මචන්.වීඩියෝ එකක් හින්ද කොහොම නීති දැම්මත් බොරු කරන්න පුරුදු උන එකා කොහොමත් බොරු කරනව :) හොර හිත තියෙන එකා කොතන ගියත් ඔය දේ කරනව.කොයින් එක හිටියෙ නෑ කියල ඇගෙන් ඇටයක් යන්නෑනෙ.ඒකයි කට්ටියගෙන්ම ඉල්ලුවෙ කරල කලින් ඒවගෙ වගේ වීඩියෝ දාන්න කියල :)

    ඔහොම බැලුවොත් කෝල්ඩ් ස්ටර්ට් එකත් අගේට එඩිට් කරල දාන්න පුලුවන් :) මන් හිතන්නෑ
    හරිදුල යුරාජ්ල චානකල කවුරුත් එච්චර වොරී උනා කියල කෝල්ඩ් ස්ටර්ට් එක පෙන්නන්න.මොකද සම්මාන හම්බෙන දෙයක් නෙමේනෙ.ජොලියට කරන වැඩක් නෙ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    සිරාවට මටත් ඒක තමා තියෙන සැකය.ඉන්දියන් එවුන් motul එහෙම දාන්නේ


    යා යා නැතුව බෑනේ ඉතින් :)
    වයිපරේ අදී මදි කරන්නේ නැත්නම් මම මෙලහකට ප්ලෑන් කරපු පට්ට ට්‍රිපක් එහෙමත් ගිහින් බයික් එකේ :yes:

    :baffled: ඔව් ඕකුන්ට බයික් එක ඉක්මනට කෙල උනහම බැරියෑ පාට්ස් ටික විකුණගන්න..... :growl:

    :dull: අපෙත් ඔය කේස් එකමයි බං.... බයික් එකේ යන්න කැමති නෑ..... නැත්නම් මමත් ආසයි ආතල් එකේ කූල් එකේ ඔය හොද රවුමක් ගිහින් එන්න..... :dull:
     
    Status
    Not open for further replies.