koheda ban uba oka padinne ochhara dura
ගෙදර ඉඳන් ඔෆීස් එකට 117යි. එන්න 117යි.(ගෙදර ඉඳන් හැමදාම නෑ හරිය) සයිට් එකේ 26.8ක් දවසට 3න් හතරපාරක් එහාට මෙහාට යනවා.....
koheda ban uba oka padinne ochhara dura
උඹ බයික් එකේ එච්චර දුර පදිනවා දආ අනුරාධපුර පැත්තේ නේ..
![]()







කොහොමද බන් ngk plug එකක් original නැද්ද කියල බලාගන්නේ.

dsl ලෝගෝ එක තියෙනවද බලපන්.ලංකාවේ NGK ඒජන්ට් තමා ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
වෙන කියන්න දෙයක්නම් දන්නේ නෑ මචන්.ඔරිගීනල් කියලා බර ගණන් වලටත් NGK තියෙනවා.
[/URL][/IMG]![]()

ජන්තු අයියා;18655941 said:නරකද දැන් ඕක දීලා ටිකක් අලුත් එකකට ගියොත්..[/QUOT
දෙන්න හදන්නේ මචන් ගිය සතියේ අලුතෙන් paint කලේ...
135 samaharu awul kiyanawane
150 ganin 2 80 wage mata hitenne

බඩා දන්නව ඇති ගනන් මචෝ.![]()



කලින් Cold Start, Green Test කම්පිටිශන් වගේ කට්ටියගෙ සහභාගීත්වය ඉහලින්ම බලාපොරොත්තු වෙනව 
). ඊලගට යතුර දාල එන්ජින් එක ස්ටාර්ට් කරන්න
මේ ඔක්කොම වීඩියෝ කරන්ට ඈ 



ඉතින් සින්ගල් සිලින්ඩර්,ටූ සිලින්ඩර්,ෆෝ සිලින්ඩර්,සික්ස් සිලින්ඩර් ඔක්කොටම මේක කරල වීඩියෝ එකක් දාන්න කියල ආරාධනා කරනව 
ඒකට මේ පහල තියෙන කුප්පියක් අරන් ගාගන්න
පොඩි ගානක් වෙන්නෙ කඩේ




හරිම සිම්පල් වැඩක්නේ
ඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා
U mad bro?![]()

හරිම සිම්පල් වැඩක්නේඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා
U mad bro?
![]()
එන්ජින් රන් වන එකයි මන් යතුර දාන සද්දයි තව වෙනත් සද්දයි හරියටම සෙට් කරන්ට එපැයි නේද
අර උඩ කුප්පියක් දාල ඇති ටිකක් ගාගනින්.එනිවේ කොයින් ටෙස්ට් වීඩියෝ එකක් දාපන්මන් වගේ අවන්ක උනානම් ඉවරයිනෙoka thamai matath hithune ban
podi podi video editing tools ona tharam tiyena eke oka simple ekenma wanchawak karanna puluwan.nadda oita wada rules thada karanna karamayak game eke![]()

මන් එහෙම අමාරුවෙන් සවුන්ඩ් එකයි වීඩියෝ එකයි සින්ක්‍රොනයිස් කරල එඩිට් කරනව මචන් මට කොහෙ හරි කැසිල්ලක් තිබ්බනම්එන්ජින් රන් වන එකයි මන් යතුර දාන සද්දයි තව වෙනත් සද්දයි හරියටම සෙට් කරන්ට එපැයි නේද
අර උඩ කුප්පියක් දාල ඇති ටිකක් ගාගනින්.එනිවේ කොයින් ටෙස්ට් වීඩියෝ එකක් දාපන්



දැන් ඉතින් එහෙම වත් කියල දුක තුනී කරගමු නේහ්එච්චර අමාරු නෑ කුකුලෝයතුරේ සද්දෙයි අනික් පොඩි පොඩි සද්දයි ඔරිජිනල් වීඩියෝ එකෙන් කොහොමත් එනවනේ......ඊට උඩින් බයික්ස් එකේ සද්දේ ඇඩ් කරන්න විතාරයි ඕනේ
ඕකට ඉතින් රිද්ද ගන්න එපා
![]()
මන් වගේ අවන්ක උනානම් ඔය මුකුත් නෑනේ 
දැන් ඉතින් එහෙම වත් කියල දුක තුනී කරගමු නේහ්මන් වගේ අවන්ක උනානම් ඔය මුකුත් නෑනේ
![]()

ok ok try koralama ubata kiyannamkoooසිරාවට අවන්කව ට්‍රයි කරල බලල දාපන් මචන්.වීඩියෝ එකක් හින්ද කොහොම නීති දැම්මත් බොරු කරන්න පුරුදු උන එකා කොහොමත් බොරු කරනව
ok ok try koralama ubata kiyannamkooo
හොර හිත තියෙන එකා කොතන ගියත් ඔය දේ කරනව.කොයින් එක හිටියෙ නෑ කියල ඇගෙන් ඇටයක් යන්නෑනෙ.ඒකයි කට්ටියගෙන්ම ඉල්ලුවෙ කරල කලින් ඒවගෙ වගේ වීඩියෝ දාන්න කියල
මන් හිතන්නෑ 
සිරාවට මටත් ඒක තමා තියෙන සැකය.ඉන්දියන් එවුන් motul එහෙම දාන්නේ
යා යා නැතුව බෑනේ ඉතින්
වයිපරේ අදී මදි කරන්නේ නැත්නම් මම මෙලහකට ප්ලෑන් කරපු පට්ට ට්‍රිපක් එහෙමත් ගිහින් බයික් එකේ![]()
ඔව් ඕකුන්ට බයික් එක ඉක්මනට කෙල උනහම බැරියෑ පාට්ස් ටික විකුණගන්න.....
අපෙත් ඔය කේස් එකමයි බං.... බයික් එකේ යන්න කැමති නෑ..... නැත්නම් මමත් ආසයි ආතල් එකේ කූල් එකේ ඔය හොද රවුමක් ගිහින් එන්න..... 