ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අවුල්ක් නෑ එන්න.:cool: බඩාගෙ ලොරිය ටෝනි අයියලගෙ දිහාට දක්කන්න ඕනේ හෙට.:yes:

    :angry: ලොරිය කිව්වා.....?? :angry:

    :angry: :angry: මේ බලපන් උදේ ඉදන් හෝදලා දුඹුරු පාට කාර් එක සුදු පාට කරේ...... :P:P

    11760167_918499838216157_5041092780863868008_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ආ අර මියෝ සෙට් එක වැඩේ දීලා එහෙනම්

    :no: :no: මීයෝ මේ අසරණයගේ වාහනේට රිංගන්නේ නෑ...... :D

    නෑ අර තෙමෙනවා කියලා ටින්කරින් කරපු පාර වයර් ඇදලා වැඩේ අවුල් වෙලා.:dull:

    :baffled: :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තූ විතරක් මෙහෙම එකෙක්.:growl::growl::frown:

    :shocked: :sorry:

    මේ පේනවනේ..... වැඩ බං..... මම මෙතනින් හෙල්ලුනොත් බාසා වැඩේ නානවා...... :angry:

    w03rx0.jpg


    ඕන් මේක ගෙදර නෙවේ කියලා කිව්වොත් කියලා DX එකත් එක්කම ෆොටෝ කෑල්ලකුත්..... :P

    30df1om.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පටලව ගන්න එපා බං ... මම කිව්වේ උඹට යුතුකමක් තිබ්බා කියල වැඩේ හොඳට කරලා දෙන්න කියන්න :yes:

    :baffled: රණ්ඩු එපා සහෝදරවරුනි..... ගිය දේ ගියා.... ඒ ගැන කතා නොකර ඉමු..... :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: බඩා ආවද බං.....?? :baffled:
    ඉඳකින් ගියේ නැද්ද?හොඳ වෙලාවට මම ඉන්නේ නැතුව ආවේ.
    තූ විතරක් මෙහෙම එකෙක්.:growl::growl::frown:

    මූ ආවේ නැද්ද බන්
    යකාගේ බඩේක් තමා.වස කම්මැලියෙක්
    උදේ 10 විතර ඉඳන් එනවා එනවා කිව්වේ :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උඩ දාලා ඈති හේතුව චමිතෝ.... බලාපිය..... කොහෙද උදේම කිව්වේ නෑ නේ උඹ ආවේ තනියම කියලා..... ඒ වග දන්නවා නම් එනවා උඹත් එක්ක එතහැකි නිසා..... මෙතනින් මට හෙල්ලෙන්න නෑ බාස් වැඩේ නානවා..... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුප්ප RPM මීටරේ.. :P

    vlwUeaK.jpg


    චමිතට ටිකක් හදිස්සියෙ යන්න වෙච්ච නිසා භූත මොඩ්ල් එකට හයිකරන්න බැරිවුනා.:dull:



    අපේ ටීවීඑස් එකට හයිකරලා බැලුවා වැඩ එලකිරි වගේ..:cool:

    p1pypyR.jpg


    kLNi35r.jpg


    පොඩි සර්කිට් කෑල්ලක් නම් හදන්න වුනා.:yes:. මේ ගම් දාල. :sorry:

    o5lE2RF.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මටාත් RPM මීටරයක්...... :D :P

    නෑ නෑ මට ඕනා වෝටර් පෲෆ් හීට් මීටර් එකක්..... :D

    හරිදුවෝ.... 24V වලට ඔය RPM Meter එක හදන්න බැරිද ලේලන්ඩ් එකට.....?? :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටාත් RPM මීටරයක්...... :D :P

    නෑ නෑ මට ඕනා වෝටර් පෲෆ් හීට් මීටර් එකක්..... :D

    හරිදුවෝ.... 24V වලට ඔය RPM Meter එක හදන්න බැරිද ලේලන්ඩ් එකට.....?? :D

    පුලුවන්. බොරුකාරයින්ට හදල දෙන්නෑ...:cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුප්ප RPM මීටරේ.. :P

    vlwUeaK.jpg


    චමිතට ටිකක් හදිස්සියෙ යන්න වෙච්ච නිසා භූත මොඩ්ල් එකට හයිකරන්න බැරිවුනා.:dull:



    අපේ ටීවීඑස් එකට හයිකරලා බැලුවා වැඩ එලකිරි වගේ..:cool:

    http://i.imgur.com/p1pypyR.jpg

    http://i.imgur.com/kLNi35r.jpg

    පොඩි සර්කිට් කෑල්ලක් නම් හදන්න වුනා.:yes:. මේ ගම් දාල. :sorry:

    http://i.imgur.com/o5lE2RF.jpg

    එළකිරි වැඩේනම් ආ.:yes:

    සර්කිට් එකට අලුතෙන් මොනවද දැම්මේ බන්?

    RPM එක හරියට ඇකියුරේට් වෙනවද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි වැඩේනම් ආ.:yes:

    සර්කිට් එකට අලුතෙන් මොනවද දැම්මේ බන්?

    RPM එක හරියට ඇකියුරේට් වෙනවද?

    වෙනස්ම සර්කිට් එකක් චමිතෝ. පෙනුන විදියට නම් හරි වගේ. මුල ටික නම් අනිවා තිතිට තියනව. පුලුවන් වුනොත් GN එකේ RPM මීටරේ එක්ක බලන්නම්.

    මං යනවා දැන් ටෝනි අයියලගෙ ගෙවල් පැත්තෙ. වෙලාව ලැබුනම බලන්නම්.:yes:
     
    Status
    Not open for further replies.