Xenon HID Light එකක් බජාජ් 125 එකකට සෙට් කරගන්න නුවර තැනක් දන්න කවුරු හරි ඉන්නවද?
isella kiyapan ubage bike eka full D/C da kiyala

Xenon HID Light එකක් බජාජ් 125 එකකට සෙට් කරගන්න නුවර තැනක් දන්න කවුරු හරි ඉන්නවද?

isella kiyapan ubage bike eka full D/C da kiyala![]()


උදෙන් එන තරමට හොඳා.අර බඩ තඩියා කීයට එයිද දන්නෑ.
නෑ නෑ මං කිව්වෙ කඩෙන් ගන්නකොටම බබා හම්බවෙලා නැත්නම්..![]()
බඩා ආවද බං.....?? 
අවුල්ක් නෑ එන්න.බඩාගෙ ලොරිය ටෝනි අයියලගෙ දිහාට දක්කන්න ඕනේ හෙට.
![]()
ලොරිය කිව්වා.....??
මේ බලපන් උදේ ඉදන් හෝදලා දුඹුරු පාට කාර් එක සුදු පාට කරේ...... 
ආ අර මියෝ සෙට් එක වැඩේ දීලා එහෙනම්
මීයෝ මේ අසරණයගේ වාහනේට රිංගන්නේ නෑ......
නෑ අර තෙමෙනවා කියලා ටින්කරින් කරපු පාර වයර් ඇදලා වැඩේ අවුල් වෙලා.![]()

තූ විතරක් මෙහෙම එකෙක්.![]()
DX එකක් තියෙනවා ගන්නවද ? ගන්නවද ?? ගන්නවද ?වහිනකොට ඇතුල තෙමෙන්නේ නෑ හැබැයි
![]()
පල්සර 135 ට මාරු කරමු ඩ ?

පටලව ගන්න එපා බං ... මම කිව්වේ උඹට යුතුකමක් තිබ්බා කියල වැඩේ හොඳට කරලා දෙන්න කියන්න![]()
රණ්ඩු එපා සහෝදරවරුනි..... ගිය දේ ගියා.... ඒ ගැන කතා නොකර ඉමු..... 
ehema kiyanna dan na ban
Rajayen deepu ekak teyenne Rs. 50,000/ ta![]()
ඉඳකින් ගියේ නැද්ද?හොඳ වෙලාවට මම ඉන්නේ නැතුව ආවේ.බඩා ආවද බං.....??
![]()
තූ විතරක් මෙහෙම එකෙක්.![]()





. මේ ගම් දාල. 

මටාත් RPM මීටරයක්......![]()
![]()
නෑ නෑ මට ඕනා වෝටර් පෲෆ් හීට් මීටර් එකක්.....![]()
හරිදුවෝ.... 24V වලට ඔය RPM Meter එක හදන්න බැරිද ලේලන්ඩ් එකට.....??![]()

කුප්ප RPM මීටරේ..
![]()
චමිතට ටිකක් හදිස්සියෙ යන්න වෙච්ච නිසා භූත මොඩ්ල් එකට හයිකරන්න බැරිවුනා.
අපේ ටීවීඑස් එකට හයිකරලා බැලුවා වැඩ එලකිරි වගේ..
http://i.imgur.com/p1pypyR.jpg
http://i.imgur.com/kLNi35r.jpg
පොඩි සර්කිට් කෑල්ලක් නම් හදන්න වුනා.. මේ ගම් දාල.
http://i.imgur.com/o5lE2RF.jpg

එළකිරි වැඩේනම් ආ.
සර්කිට් එකට අලුතෙන් මොනවද දැම්මේ බන්?
RPM එක හරියට ඇකියුරේට් වෙනවද?
