ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ~ජපන් ප්‍රශ්න ~

    මන් ඔය ටිකක් විකුනන්න දාපු ඒව බැලුව.අපේ උන් බයික් කාලනෙ බන් :sorry: ජපන හපන කිව්වට මන්නම් හිතන්නෙ අපේ එකා තමා නියම හපන කියල :baffled::baffled:

    ජේඩ් 250 CH120 සම්බන්දයෙන් මෙන්න මේව තමා මන් දැකපු දේවල්.බාහිරින් දැකපු ඒව හොදේ :)

    *ලෙවකා ඇති ලෙසින් එන්ජිමේ සිට කවුලින් හා කැලිපර් දක්වා පේන්ට් කර තිබීම
    *එන්ජිම ජපන් උවත් මීටර් සෙට් එක චයිනීස් වීම
    *ඔරිජිනල් එන්ජිමට එන කල‍ර් එක නොතිබීම ( උදා - ඩාර්ක් ග්‍රේ විය යුතු ජේඩ් චැසි 120 එන්ජිම සිල්වර් කලර් වීම හා ඒවාගේම චැසි 100 එන්ජිම ඩාර්ක් ග්‍රේ වීම )
    *චැසියට සරිලන ඔරිජිනල් ස්ටිකර් සෙට් එක නොතිබීම
    *චැසියට එන කැලිපර් සෙට් එකේ කල‍ර් එක වෙනස වීම
    *චැසියට අදාල රිම් කලර් එක නොතිබීම
    *ඔරිජිනල් කෑන් එක මොඩිෆයි කර තිබීම හෝ පාට කර තිබීම
    *ඔරිජිනල් සීට් එක නොතිබීම
    *ස්ටිකර් වලින් හිසේ සිට දෙපතුල දක්වා වසා තිබීම
    *ක්ලච් හවුසින් එකේ නිකල් ප්ලේට් එක බොහෝවිට මිසින් වීම
    *පසු පස බ්‍රේක් ලයිට් එක වෙනස් කර තිබීම
    *චැසි 100 එන සිග්නල් ලයිට් (ස්මෝක්ඩ් ඔරේන්ජ්) චැසි 120 සෙට් කර තිබීම
    *එක්ස්හෝස්ට් පයිප්ප හතර පාට කර තිබීම
    *හැන්ඩ්ල් ග්‍රිප්/බ්‍රේක් ලීවර් වෙනස් වීම
    *ඔරිජිනල් බ්‍රේක් ඩිස්ක් වෙනස් වීම (අර හොන්ඩලගෙ තියෙන්නෙ මල වගේ එක :yes:)

    ඉතින් ඔය පිටින් විතරයි.ඇතුල කොහොම ඇත්ද :( ජපන් කිය කිය පැද්දට ජපානෙ තීයෙන බයික් එකම නේමේ නේද මහත්තයො පැදල තියෙන්නෙ :lol::lol: මන් දැනට පෙනුමෙන් හොදටම තියෙනව වගේ දැක්කෙ දෙකක් වගේ.අර ඉසුරුවගෙ එකත් හොදට තිබ්බ :) අඩුම ගානෙ ඒ තරම්වත් කන්ඩිශන් වෙන්න ඕන බන් හිත යන්න :dull: නැත්නම් මේ ජපන් නෙමේ ජර්මන් උනත් මේව ගන්න හිතෙන්නෑ :dull: කමක් නෑ තාම දත්ත ලබා ගැනීමේ අදියරේනෙ ඉන්නෙ :):yes:

    බයික් ලොට්‌ පිටින් මෙහෙ ඇවිත් සෙට් කරනකොට සමහර විට කෑලි මරු වෙනවා බං..පේන්ට් අවුල් ඒවා පේන්ට් කරනවා...ඕවා සාමාන්‍ය දේවල්.ඇයි යකෝ අවුරුදු කියක් නම් පරනයිද ඕවා....උබට ඔරිජිනල්ම තත්වේ තියෙන එකක් ඕනේ නම් මම ගෙන්නුවා වගේ එහෙං එකක් බලලා ගලවලා මෙහෙට දාපන්..ඇනේ ඉදන් පාර්සල් කරලා ගේන්නේ...ආයේ මුකුත් මාරු වෙන්නේ නෑ..ඇනේ ඉදන් ජපන්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ජන්තු අයියා;18700431 said:

    නැත්තන් මට පුලුවන් මුට අලුත්ම බඩුවක් දාන්න කෑලි නොකර. ටැක්ස් ගෙවල ගන්න තියෙන්නෙ. ඒව ඉතින් හිරො කුකුල කරගන්න වෙයි. :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එන්ජිම රත්වුනාම අයිඩ්ල් එක පොඩ්ඩක් නගිනවා. ඔය මීටරේට පෙන්නන්න පුලුවන් අඩුම ගානක් තියනව මට පේන්නෙ. ඒකෙ අඩුම ගානටත් වඩා එන්ජිමේ අයිඩ්ල් එක අඩුයි නම් ඕක 0 පෙන්නන්න පුලුවන්.

    නැත්නම් වෙන්න තියන දේ අර කොයිල් එකෙන් එන සිග්නල් එක මදි අයිඩ්ල් වෙලාවට.:dull:

    චමිතෝ...

    අර කොයිල් කෑල්ල අනිත් ප්ලග් වයර් එකට හරි අනිත් පැත්තෙ ඉගිනිෂන් කොයිල් එකට හරි තියල බලන්න. මොකක්හරි හින්දා එක පැත්තක ඉග්නිෂන් කොයිල් එකක් වැඩ කරන්නෙ නැතුව යනවද දන්නෙත් නෑ..:eek:
    හරි මම ඒකත් බලන්නම්
    ඒත් මචන් එන්ජිම රත් උනාට පස්සේ මේක වෙන එක ගැනයි මට තියෙන අවුල
    ඕක DTS SI නිසා Idle තියෙද්දී එකකිනුයි RPM නග්ගද්දි අනිකෙනුයි දුවනවා වෙන්න පුලුවන්ද බං ? :nerd:
    එහෙම වුනත් එක පාරක් idle එක හරියට පෙන්නලා තව පාරක් වැරදි වෙන්න බෑ නේද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැත්තන් මට පුලුවන් මුට අලුත්ම බඩුවක් දාන්න කෑලි නොකර. ටැක්ස් ගෙවල ගන්න තියෙන්නෙ. ඒව ඉතින් හිරො කුකුල කරගන්න වෙයි. :baffled:

    ටැක්ස් ඒක ඇහුවම ඌ කලන්තේ දාලා වැටෙයිද?:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18700431 said:
    බයික් ලොට්‌ පිටින් මෙහෙ ඇවිත් සෙට් කරනකොට සමහර විට කෑලි මරු වෙනවා බං..පේන්ට් අවුල් ඒවා පේන්ට් කරනවා...ඕවා සාමාන්‍ය දේවල්.ඇයි යකෝ අවුරුදු කියක් නම් පරනයිද ඕවා....උබට ඔරිජිනල්ම තත්වේ තියෙන එකක් ඕනේ නම් මම ගෙන්නුවා වගේ එහෙං එකක් බලලා ගලවලා මෙහෙට දාපන්..ඇනේ ඉදන් පාර්සල් කරලා ගේන්නේ...ආයේ මුකුත් මාරු වෙන්නේ නෑ..ඇනේ ඉදන් ජපන්..

    නැත්තන් මට පුලුවන් මුට අලුත්ම බඩුවක් දාන්න කෑලි නොකර. ටැක්ස් ගෙවල ගන්න තියෙන්නෙ. ඒව ඉතින් හිරො කුකුල කරගන්න වෙයි. :baffled:

    ටැක්ස් කොච්චර වදිනවද මචන් ගෙඩි පිටින් ගෙන්නද්දි ? උදා හරයනක් දියන්කො :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ජන්තු අයියා;18700483 said:
    ටැක්ස් ඒක ඇහුවම ඌ කලන්තේ දාලා වැටෙයිද?:lol:

    කොහොම හරි බැරැන්ඩ් නිස් බයික්ස් එකක් හම්බෙනව නෙ :):cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    ටැක්ස් කොච්චර වදිනවද මචන් ගෙඩි පිටින් ගෙන්නද්දි ? උදා හරයනක් දියන්කො :)

    පොතේ විදියට නම් 110%ක් වදිනව. CB400 එකක් දැම්මොත් ලක්ශ 7-8 වගේ වෙයි.
    400ටම රෙජිස්ටර් කරල ගන්න පුලුවන් :):);)
    7+ (7x120%) =15.50 වගේ
    :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොතේ විදියට නම් 110%ක් වදිනව. CB400 එකක් දැම්මොත් ලක්ශ 7-8 වගේ වෙයි.
    400ටම රෙජිස්ටර් කරල ගන්න පුලුවන් :):);)
    7+ (7x120%) =15.50 වගේ
    :cool:
    මචන් ගෙඩි පිටින් එහෙන් ගද්දිද 7lakh ? දැන් ඔය ජේඩක් එහෙම එහෙන් දැම්මොත් ටැක්ස් නැතිව ගාන වැඩි වෙයිද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    මචන් ගෙඩි පිටින් එහෙන් ගද්දිද 7lakh ? දැන් ඔය ජේඩක් එහෙම එහෙන් දැම්මොත් ටැක්ස් නැතිව ගාන වැඩි වෙයිද ?

    ජේඩ් දාන්න බෑ බන්. ඒව පරනයි නෙ. අවුරුදු 5ක් පරන ඒව විතරයි ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් දාන්න බෑ බන්. ඒව පරනයි නෙ. අවුරුදු 5ක් පරන ඒව විතරයි ;)
    ආ කාර් වල වගේ මේවගෙත් එහෙම සීන් තියෙනවද :sorry:ඕකෙ රෝද හතරයි වහලෙකුයි තියෙනවනම් ඉතින් ටැක්ස් එක්ක ඔය ගානට වටිනව :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18700431 said:
    බයික් ලොට්‌ පිටින් මෙහෙ ඇවිත් සෙට් කරනකොට සමහර විට කෑලි මරු වෙනවා බං..පේන්ට් අවුල් ඒවා පේන්ට් කරනවා...ඕවා සාමාන්‍ය දේවල්.ඇයි යකෝ අවුරුදු කියක් නම් පරනයිද ඕවා....උබට ඔරිජිනල්ම තත්වේ තියෙන එකක් ඕනේ නම් මම ගෙන්නුවා වගේ එහෙං එකක් බලලා ගලවලා මෙහෙට දාපන්..ඇනේ ඉදන් පාර්සල් කරලා ගේන්නේ...ආයේ මුකුත් මාරු වෙන්නේ නෑ..ඇනේ ඉදන් ජපන්..
    VTR එක ගෙඩි පිටින් කීයටද ගෙන්නුවෙ මචන් ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල ඔය කෑලි පිටින් ගෙන්නන ඒවත් හොරෙන්ද බන් ගෙන්නන්නෙ ? දැන් හොනට් 150යත් 2006න් ගහන එක නැවැත්තුවනෙ ඉතින් අවුරුදු 5ට වැඩීනෙ බන් ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත්තන් මට පුලුවන් මුට අලුත්ම බඩුවක් දාන්න කෑලි නොකර. ටැක්ස් ගෙවල ගන්න තියෙන්නෙ. ඒව ඉතින් හිරො කුකුල කරගන්න වෙයි. :baffled:
    ආයේ මාසයක් විතර එන්නැතුව ඉදියි :sorry:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    පල්සරේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එකක් නැත්ද මචංලා...... අද සර්විස් එකෙන් එහෙම එකක් කීවනේ.... ඉතින් ඔයිල් විතරක් මාරුකරන් ආවා ගොනාවගේ.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    පල්සරේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එකක් නැත්ද මචංලා...... අද සර්විස් එකෙන් එහෙම එකක් කීවනේ.... ඉතින් ඔයිල් විතරක් මාරුකරන් ආවා ගොනාවගේ.....

    :shocked::shocked::lol::lol:

    Rs120i bun filter eka :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පල්සරේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එකක් නැත්ද මචංලා...... අද සර්විස් එකෙන් එහෙම එකක් කීවනේ.... ඉතින් ඔයිල් විතරක් මාරුකරන් ආවා ගොනාවගේ.....

    :no: නෑ බං 150 නම් නෑ.... අනිත් ඒවායේ නොදනී..... :yes: මෙච්චර කාලෙකට අදද ඔයිල් මාරු කරේ.....?? :shocked:
     
    Status
    Not open for further replies.