~ජපන් ප්‍රශ්න ~
මන් ඔය ටිකක් විකුනන්න දාපු ඒව බැලුව.අපේ උන් බයික් කාලනෙ බන්ජපන හපන කිව්වට මන්නම් හිතන්නෙ අපේ එකා තමා නියම හපන කියල
ජේඩ් 250 CH120 සම්බන්දයෙන් මෙන්න මේව තමා මන් දැකපු දේවල්.බාහිරින් දැකපු ඒව හොදේ![]()
*ලෙවකා ඇති ලෙසින් එන්ජිමේ සිට කවුලින් හා කැලිපර් දක්වා පේන්ට් කර තිබීම
*එන්ජිම ජපන් උවත් මීටර් සෙට් එක චයිනීස් වීම
*ඔරිජිනල් එන්ජිමට එන කලර් එක නොතිබීම ( උදා - ඩාර්ක් ග්‍රේ විය යුතු ජේඩ් චැසි 120 එන්ජිම සිල්වර් කලර් වීම හා ඒවාගේම චැසි 100 එන්ජිම ඩාර්ක් ග්‍රේ වීම )
*චැසියට සරිලන ඔරිජිනල් ස්ටිකර් සෙට් එක නොතිබීම
*චැසියට එන කැලිපර් සෙට් එකේ කලර් එක වෙනස වීම
*චැසියට අදාල රිම් කලර් එක නොතිබීම
*ඔරිජිනල් කෑන් එක මොඩිෆයි කර තිබීම හෝ පාට කර තිබීම
*ඔරිජිනල් සීට් එක නොතිබීම
*ස්ටිකර් වලින් හිසේ සිට දෙපතුල දක්වා වසා තිබීම
*ක්ලච් හවුසින් එකේ නිකල් ප්ලේට් එක බොහෝවිට මිසින් වීම
*පසු පස බ්රේක් ලයිට් එක වෙනස් කර තිබීම
*චැසි 100 එන සිග්නල් ලයිට් (ස්මෝක්ඩ් ඔරේන්ජ්) චැසි 120 සෙට් කර තිබීම
*එක්ස්හෝස්ට් පයිප්ප හතර පාට කර තිබීම
*හැන්ඩ්ල් ග්රිප්/බ්රේක් ලීවර් වෙනස් වීම
*ඔරිජිනල් බ්රේක් ඩිස්ක් වෙනස් වීම (අර හොන්ඩලගෙ තියෙන්නෙ මල වගේ එක)
ඉතින් ඔය පිටින් විතරයි.ඇතුල කොහොම ඇත්දජපන් කිය කිය පැද්දට ජපානෙ තීයෙන බයික් එකම නේමේ නේද මහත්තයො පැදල තියෙන්නෙ
මන් දැනට පෙනුමෙන් හොදටම තියෙනව වගේ දැක්කෙ දෙකක් වගේ.අර ඉසුරුවගෙ එකත් හොදට තිබ්බ
අඩුම ගානෙ ඒ තරම්වත් කන්ඩිශන් වෙන්න ඕන බන් හිත යන්න
නැත්නම් මේ ජපන් නෙමේ ජර්මන් උනත් මේව ගන්න හිතෙන්නෑ
කමක් නෑ තාම දත්ත ලබා ගැනීමේ අදියරේනෙ ඉන්නෙ
![]()
බයික් ලොට් පිටින් මෙහෙ ඇවිත් සෙට් කරනකොට සමහර විට කෑලි මරු වෙනවා බං..පේන්ට් අවුල් ඒවා පේන්ට් කරනවා...ඕවා සාමාන්‍ය දේවල්.ඇයි යකෝ අවුරුදු කියක් නම් පරනයිද ඕවා....උබට ඔරිජිනල්ම තත්වේ තියෙන එකක් ඕනේ නම් මම ගෙන්නුවා වගේ එහෙං එකක් බලලා ගලවලා මෙහෙට දාපන්..ඇනේ ඉදන් පාර්සල් කරලා ගේන්නේ...ආයේ මුකුත් මාරු වෙන්නේ නෑ..ඇනේ ඉදන් ජපන්..
ජපන හපන කිව්වට මන්නම් හිතන්නෙ අපේ එකා තමා නියම හපන කියල 
)
ජපන් කිය කිය පැද්දට ජපානෙ තීයෙන බයික් එකම නේමේ නේද මහත්තයො පැදල තියෙන්නෙ 
නැත්නම් මේ ජපන් නෙමේ ජර්මන් උනත් මේව ගන්න හිතෙන්නෑ




නෑ බං 150 නම් නෑ.... අනිත් ඒවායේ නොදනී.....