ජන්තු අයියා;18706138 said:නාකි සීයලා මේන් ස්ටෑන්ඩ් ගහන විදියට ඕක කරන්න පුලුදු වෙන්න එපා යකෝ..කොල්ලෙක් වගේ ගැම්මෙන් ගහපන් ඕක....
අවුරුදු 15 ට එහා පරණ බයික් වලට මොන ඔරිජිනල් යතුරුද බං...කපපුවා එන්නේ...ජපානේ උස්සපු බයික් වලට නම් කොහොමත් යතුරු කපනවා..
ඔව් බන් මූ මාර දේවල් හොයන්නෙ බයික් වල.






මගෙ බයික් එකේ හෙල්මට් ලොක් එහෙමත් වැඩ. හබයි යතුර නම් ඩුප්ලිකේට් පට්ට ගහල වගේ.
පන්චිකාවත්තෙන් හොන්ඩ යතුරක් අරන් කපාගන්න ඕනෙ එකක්. හොයන්න බෑ එතකොට.
හිරො කුකුල වගේ එකෙක්ට ඔරිගිනල් ජපන් යතුර කියල දෙන්න පුලුවන්








එකෙ අර පිටි පස්සෙ සීට් එකට එහායින් අල්ලන කෑල්ලක් නෑනෙ.මන්නම් එතනින් අල්ලල ගහන්නෙ
එහෙනම්