මේක තමයි මම බලන්න යන්න හදන්නේ..ගෙවල් ලග තියෙන්නේ..මේ ගානට මේක වටිනවද?
220 එක හොදයි ද බං...
මේ අර කන්ට්‍රාස් එක ලග නැති උන බයික් එක හම්බුනාද ?![]()
142 නොම්බරේ යකෝජන්තු අයියා;18711982 said:142 කිව්වේ?හොදට තිබ්බද බයික් එක?මොනවාද බං ඕවා වල බලන්න ඕනේ ගනිද්දී?

ඔය මං කියලා තියෙන ඒවා ටික සෙට් වෙනවා නං වටිනවා...ජන්තු අයියා;18711986 said:මේක තමයි මම බලන්න යන්න හදන්නේ..ගෙවල් ලග තියෙන්නේ..මේ ගානට මේක වටිනවද?

142 නොම්බරේ යකෝ
බලන් නඕනේ ඉතිං දෙපැත්තේ සයිඩ් කප් දෙක,
ටැංකිය යටිං දිරුං ඇවිත්ද (ඔරිජිනල් පේන්ට් තියෙන ටැංකි හොයන්න අමාරුයි.. පුලුවං නං නියමයි),
එන්ජිම
කාබ් දෙකක් එනවා නේ.. සමහර උං කාබ් එකට කම්බි දාලා තෙල් වහලා දෙනවා.. එහෙම කරපුවා ගන්න එපා.. ඔරිජිනල් කාබ් එකේ හරියටම ටියුන් තියෙනවා නං රවුමක් දුවලා ආවාම ජල වාශ්ප බැදෙනවා
මීටර් සෙට් එක... ගොඩක් වෙලාවට දාලා තියෙයි.. අඩු ගානේ වැඩද කියලා වත්...
හැන්ඩ්ල් එක ඇදද..
පෝක් ඇද ගහලද... (සාමාන්‍යයෙන් බයික් එකක් ගන්න ගියාම බලන ඒවා බලපං)
අවසාන වශයෙන් සයිලන්සර් එක තත බට් කරපු නැති හොද සයිලන්සර් එකක්ද බලපං
ඇන්ජිම නං ටිකක් රස්නෙයි ඒක තේරෙනවා ටිකක් පදිනකොට ඉන්දියන් ඒවාට වඩා...
ඔය මං කියලා තියෙන ඒවා ටික සෙට් වෙනවා නං වටිනවා...
එන්ජිමයි කාබ් එකයි බලපං හොදේ..
ඇන්ජිම පොඩ්ඩක් වත් රත් නොවී තියෙද්දී ස්ටාට් කලාම ම්ස් නොකර ස්ලෝ දුවන්න ඕනේ...
පෙට්‍රල් වහලා නං තියෙන්නේ චෝක් එක අදියි.. ඒක බලන්න...
පෙට්‍රල් වහනවා නෙ ගොඩක් ඒවාගේ![]()
බෙල්ල මිරිකලා වගේ පෙට්‍රල් වහලා සවුත්තු කරලා නං ගන්න එපා..![]()
මං දන්නේ ටිකයි බං..ජන්තු අයියා;18712041 said:ඔය තියෙන්නේ....එල එල..මම ගිහින්ම බලන්ම්කො....බඩු හොදයි නම් එවෙලේම අරන් එනවා..
ස්පීඩ් මල්ලි මාමා හරිදු මාමා බේබික්‍රීම් මාමා TDI මාමා ගෙං එහෙම අහලා බලපං තව 

පොල්ෆි.කසිය ඔහොම ඇල්ලුව කියලා නවතින්නෑ..
![]()
මේ උඹ DX එකෙන් කසිප්පු ඈදලා අහු වෙන්න එහෙම එපා........

දෙන්නා හවුලේ ඇදලා අරූව අහු උනාම බබා වෙන්න එපාමේ උඹ DX එකෙන් කසිප්පු ඈදලා අහු වෙන්න එහෙම එපා........
![]()
![]()

දෙන්නා හවුලේ ඇදලා අරූව අහු උනාම බබා වෙන්න එපා![]()
හැබැයි ඕයි කසිප්පු ටිකක් පෙරාගෙන ඉන්න නියම පැත්ත...... ඈල දොලවලුත් තියෙනවා...... පොලිසියත් පරණ ගේ කෑල්ලක තියෙන්නේ.... උන්ට වෙලාවක් නෑ කසිප්පු හොයන්න....... මොකද කියන්නේ පෙරමුද? පෙරමුද? 
හැබැයි ඕයි කසිප්පු ටිකක් පෙරාගෙන ඉන්න නියම පැත්ත...... ඈල දොලවලුත් තියෙනවා...... පොලිසියත් පරණ ගේ කෑල්ලක තියෙන්නේ.... උන්ට වෙලාවක් නෑ කසිප්පු හොයන්න....... මොකද කියන්නේ පෙරමුද? පෙරමුද?
![]()
මට නං වෙනම පෙරිල්ලක් සෙට් වෙලා තියෙනවා නේ ගෙදර
වයින්...
මේ උඹ DX එකෙන් කසිප්පු ඈදලා අහු වෙන්න එහෙම එපා........
![]()
![]()

මට නං වෙනම පෙරිල්ලක් සෙට් වෙලා තියෙනවා නේ ගෙදර
වයින්...
ඉසුරු එකාගෙං වත් අහලා බලපං එනවද කියලා![]()

හැබැයි ඕයි කසිප්පු ටිකක් පෙරාගෙන ඉන්න නියම පැත්ත...... ඈල දොලවලුත් තියෙනවා...... පොලිසියත් පරණ ගේ කෑල්ලක තියෙන්නේ.... උන්ට වෙලාවක් නෑ කසිප්පු හොයන්න....... මොකද කියන්නේ පෙරමුද? පෙරමුද?
![]()

අර දන්න CD90 තියෙනව මුලු පවුලක්ම යනව.අලෝවීල් කැඩිල තියා ඇද වෙලාවත් නෑ සින්හලූමහාභාරත ඉන්ජිනියරින්.![]()

ජන්තු අයියා;18711980 said:40 000 ට අඩු ඒවා ගන්නවා නම් හොදයි මචං...1.50 ත් 1.70 ත් අතර ගානක් වෙයි...
මගේ අදුරන එකෙක් ලග V නම්බර් 220 එකක් තියෙනවා...ටිකක් අඩු ගානකට ගන්න පුළුවන් වෙයි...විස්වාස කරපන් ඒක 12 000 ක් ව්තර පැදලා තියෙන්නේ..මොකද ඌ අවුරුදු දෙකක් රට හිටියේ..දැන් ඇවිත් විකුනනවා..ඕනේ නම් සෙට් කරලා දෙන්නම්
මට නං වෙනම පෙරිල්ලක් සෙට් වෙලා තියෙනවා නේ ගෙදර
වයින්...
ඉසුරු එකාගෙං වත් අහලා බලපං එනවද කියලා![]()
මේ පාරවත් බෝතලයක් දියන්..... 
ආ බඩෝ කෝල් කලේ මක්කැයි????![]()
කෝල් කරේ ඈයි කියලා අහන්නේ මෙතන පෝස්ට් දාලද ඩෝ......?? 