ඔය මලකඩයි වතුරයි mix වෙලා මගේ එකේ ගලෝල මස 1 1/2 ගලෝල බලනකොට අයි තිබ්බා ෂෙඩ් වල එවුන් ගහන්නේ බාගෙට බාගයක් වතුර ද කොහෙදකුකුළණි..... ඕන් අවුරුදු දෙකකට පස්සේ..... බයික් එකේ තෙල් ටැංකිය සුද්ධ කරා කියහන්කෝ..... රිසව් එකට වැටෙනකම් දුවලා..... ටැප් එකෙන්ම බෝතල් වලට ටැංකියේ ඉතුරු තෙල් ටික ගත්තා..... ලීටර් 1.75 විතර තිබ්බා...... දැන් ඒත් තවත් තෙල් තියෙන සද්දේ ඈහෙනවා..... ඒ ගමන ගලෝලා ගත්තා ටැංකිය...... හොලෝලා හොලෝලා බැලුවා ටැප් එකෙන් නම් එන්නේ නෑ ඒ ටික.... රොඩු මුකුත් ආවෙත් නෑ.....![]()
ඒ ගමන ගත්තා පල්සර් ටැංකි කටු කාපු ජන්තු මාමිට කෝල් එකක්.... ජන්තු මාමි කියපි ඔහොම හරි යන්නේ නෑ.... ගලවන්න පෙට්‍රල් ෆ්ලෝටරේ තියෙන එක කියලා..... ඒකත් ගැලෙව්වා කියහන්කෝ..... අම්මෝ.....ඈතුලේ තියෙනවා රතුම රතු පාටට මොනවදෝ.......
![]()
මේන් බලහල්ලා තිබ්බ ඒවා.....![]()
![]()
![]()
ඔය ටික එලියට ඈද්දේ බටයක් දාලා......![]()
ඊට පස්සේ හෝස් එකෙන් වතුර දදා හේදුවා...... පැයකට කිට්ටුව වතුර දදා.... ටැංකිය හොලව හොලව හේදුවා..... රතුම රතු පාටට..... ඉවරයක් නෑ.... එපා උනා.... ටැංකියේ මලකඩද..... ගහපු පෙට්‍රල් වල තියෙන මඩ ගතියද මන්දා ඒ.......![]()
වතුර දාලා ටැංකිය අනිත් පැත්තටම හරවලා... පෙට්‍රල් කට ඈරියත්..... වතුර නම් එලියට් ආවේ නෑ ඒකෙන්..... කොහොමද ඉන්දියානු තාක්ෂනේ.....![]()
![]()
ඊට පස්සේ පෙට්‍රල් ෆ්ලෝටරේ පැත්තෙන්ම රෙදි කෑල්ලක් දාලා ඉතුරු වතුර ටිකත් අයින් කරලා..... අව්වේ තිබ්බා ටිකක් වෙලා.....![]()
පස්සේ ආයේ හයි කරලා...... ඉතුරු පෙට්‍රල් ටික දාලා දැම්මා..... කතාව අවසානයි.....![]()
මම පෙට්‍රල් ගහන්නෙත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... මෙච්චර මේ තියෙන්නේ මොනවද මන්දා.....ඔය සාම්පල් එකේ පෙට්‍රල් ටික වාෂ්ප කරලා..... මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනා.....
![]()
![]()
නැන්දි ඇත්තේ කොස්ස අතේ තියන් නිදියන් වෙන්න ඇති ?![]()

ෂොප් එකේ පුටුව උඩ කට ඇරන් දොයි..
උඹේ බඩත් සුද්දකරන්න ඕනි ඔයවිදියට....කුකුළණි..... ඕන් අවුරුදු දෙකකට පස්සේ..... බයික් එකේ තෙල් ටැංකිය සුද්ධ කරා කියහන්කෝ..... රිසව් එකට වැටෙනකම් දුවලා..... ටැප් එකෙන්ම බෝතල් වලට ටැංකියේ ඉතුරු තෙල් ටික ගත්තා..... ලීටර් 1.75 විතර තිබ්බා...... දැන් ඒත් තවත් තෙල් තියෙන සද්දේ ඈහෙනවා..... ඒ ගමන ගලෝලා ගත්තා ටැංකිය...... හොලෝලා හොලෝලා බැලුවා ටැප් එකෙන් නම් එන්නේ නෑ ඒ ටික.... රොඩු මුකුත් ආවෙත් නෑ.....![]()
ඒ ගමන ගත්තා පල්සර් ටැංකි කටු කාපු ජන්තු මාමිට කෝල් එකක්.... ජන්තු මාමි කියපි ඔහොම හරි යන්නේ නෑ.... ගලවන්න පෙට්‍රල් ෆ්ලෝටරේ තියෙන එක කියලා..... ඒකත් ගැලෙව්වා කියහන්කෝ..... අම්මෝ.....ඈතුලේ තියෙනවා රතුම රතු පාටට මොනවදෝ.......
![]()
මේන් බලහල්ලා තිබ්බ ඒවා.....![]()
ඔය ටික එලියට ඈද්දේ බටයක් දාලා......![]()
ඊට පස්සේ හෝස් එකෙන් වතුර දදා හේදුවා...... පැයකට කිට්ටුව වතුර දදා.... ටැංකිය හොලව හොලව හේදුවා..... රතුම රතු පාටට..... ඉවරයක් නෑ.... එපා උනා.... ටැංකියේ මලකඩද..... ගහපු පෙට්‍රල් වල තියෙන මඩ ගතියද මන්දා ඒ.......![]()
වතුර දාලා ටැංකිය අනිත් පැත්තටම හරවලා... පෙට්‍රල් කට ඈරියත්..... වතුර නම් එලියට් ආවේ නෑ ඒකෙන්..... කොහොමද ඉන්දියානු තාක්ෂනේ.....![]()
![]()
ඊට පස්සේ පෙට්‍රල් ෆ්ලෝටරේ පැත්තෙන්ම රෙදි කෑල්ලක් දාලා ඉතුරු වතුර ටිකත් අයින් කරලා..... අව්වේ තිබ්බා ටිකක් වෙලා.....![]()
පස්සේ ආයේ හයි කරලා...... ඉතුරු පෙට්‍රල් ටික දාලා දැම්මා..... කතාව අවසානයි.....![]()
මම පෙට්‍රල් ගහන්නෙත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... මෙච්චර මේ තියෙන්නේ මොනවද මන්දා.....ඔය සාම්පල් එකේ පෙට්‍රල් ටික වාෂ්ප කරලා..... මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනා.....
![]()
![]()

යකෝ අර ගම්පහ පැත්තෙ තියෙන DGI ද DIG කාගෙද ගැරේජ් එකේ සෑහෙන ගානක් දීලහැදුව නේද ඔය ටික. හදලද නැත්නම් ගලවල හයිකරල සල්ලි අරන්ද උන්.....

යකෝ අර ගම්පහ පැත්තෙ තියෙන DGI ද DIG කාගෙද ගැරේජ් එකේ සෑහෙන ගානක් දීලහැදුව නේද ඔය ටික. හදලද නැත්නම් ගලවල හයිකරල සල්ලි අරන්ද උන්.....![]()

හොඳක් වෙන්නෙ නෑ අර අහින්සකයගෙ සල්ලි මන්කොල්ල කෑව නම්.....ඔය තියෙන්නෙ කරපු රිපෙයාර් තමා. පොඩි ටිකක් හදල. එච්චරයි.![]()

හොඳක් වෙන්නෙ නෑ අර අහින්සකයගෙ සල්ලි මන්කොල්ල කෑව නම්.....
![]()

එල මචන්.මචන් උබ රේඩියේටර් එක දෙපැත්තෙ ක්‍රෝම් කෑලි දෙක පස්සෙද ගහ ගත්තෙ ? වෙනම ගන්න තියෙනවද ? උඩ ෆොටෝ දෙකේ ඒ දෙක නෑ නේදඔන්න ඉතින් අපිත් ආවා අලුත් එකට.. මෙන්න මගෙ යන්තරෙත් පොටෝ කෑල්ලක්
එකයි ඇහුවෙ.තෑන්ක්ස්