ElaKiri Bajaj Pulsar Fan Club-4

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ඒ උබලට මීටර් නැද්ද මේ අවුරුද්දේ ජුනි ඉදලා තාම වහිනවා නේ බන් එපා වෙලා ඉන්නේ හවස ගමනක් යන්න වත් බැ

    බයික් එකක් ගත්තෙ අපරාදේ. ලොකු කුඩයක් ගත්ත නං ඉවරයි :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි අද යනවා මායි තව අයියා කෙනකුයි බඩාගේ fb15 එක ගන්න:):):):)...වාහනේ හොදට තියෙනවා හැබයි වම්පැත්තෙ shok එක බැහැල ටිකක්...:(:(:(:( වල් බඩා යන්නේ වම් පැත්තනේ:dull::dull::dull::dull: 19.50 කට තම වැඩේ වෙන්නේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    ටෙරියා උඹ තාම හීන දකිනවද.....?? :lol: :rofl:

    thlaughingcat.gif
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මට හොද පුල්පෙස් හෙල්මට් වර්ගයක් කියපං කෝ ගන්න තැනකුත් එක්ක :cool:

    uba hoda brand ewa nemayine balane. maligawatha patthe podi watayak dapan, safa ekke athi. beon ,safa wage ewa hodhi. :) hoda jacket, gloves, ekakuth balapan .

    pereda mn rainco rain coat ekakth gattha. magule wassa welawata yanna..
    :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,509
    113
    Inside Your Laptop ;)
    :cool: තව ටිකකින් තව එකෙකුත් (වෙන්න) වයිෆරේට ෆෝන් එකක් අරන් දුන්නා කියලා දායි...... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    මම නම් wife ට හැර girl friend ට phone අරන් දෙන්නේ නැ, බදිනකම් ලොකු ගණන් වියදම් කරන්නේ නැ උබලා කියයි මම ලෝබයි කියලා උබලගේ හිටින්ම අහන්න කෙල්ලොන්ගේ හිත වෙනස් වෙන්න යන කාලේ. හදිසියේ වෙනස් වුනොත් 30000 විතර වියදම් කරලා අරන් දුන්න ඒවාට මොකද කරන්නේ ඒ 30000 හොයන්න අපි කොච්චර මහන්සි වෙනවා ද, මම දැනට අරන් දීලා තියෙන්නේ එයාට අවශ්‍ය වන දේවල් පමණයි
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    machanla colombo wala supirima 4n repair center eka mokadda?
    bamba wala queens eken wada karagena thiyenawa..unta tikak pissu wage..anika amu hambayo..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම නම් wife ට හැර girl friend ට phone අරන් දෙන්නේ නැ, බදිනකම් ලොකු ගණන් වියදම් කරන්නේ නැ උබලා කියයි මම ලෝබයි කියලා උබලගේ හිටින්ම අහන්න කෙල්ලොන්ගේ හිත වෙනස් වෙන්න යන කාලේ. හදිසියේ වෙනස් වුනොත් 30000 විතර වියදම් කරලා අරන් දුන්න ඒවාට මොකද කරන්නේ ඒ 30000 හොයන්න අපි කොච්චර මහන්සි වෙනවා ද, මම දැනට අරන් දීලා තියෙන්නේ එයාට අවශ්‍ය වන දේවල් පමණයි

    mama e gon wade kara kiyahanko..iphone 3g ekak dunna..e dunnu kale eka second hand 28kata gaththe..kella pita giya..aparade 4n eka :baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    අඩෝ පිවිතුරු ප්‍රේමයට සින්හල නම් මුස්ලිම් කරගන්න උන් ඉන්න රටේ උබට මොකෝ ෆෝන් එකක් අරන් දෙන්න බැරි ?ටාජ් මහල් මතකයිනෙ :love::love: ප්‍රේමය අමරණීයයි බ්‍රෝ :yes: හොද ෆෝන් එකක් අරන් දියන් ලෝබ කම් නොකර :angry::angry::angry:

    mama e gon wade kara kiyahanko..iphone 3g ekak dunna..e dunnu kale eka second hand 28kata gaththe..kella pita giya..aparade 4n eka :baffled::baffled::baffled:
    ඔය කොරල තියෙන්නෙ :sorry::sorry::sorry: ෆෝන් එක ඉල්ලගමු කොහොම හරි :angry::angry::angry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    ඔය කොරල තියෙන්නෙ :sorry::sorry::sorry: ෆෝන් එක ඉල්ලගමු කොහොම හරි :angry::angry::angry:

    magulak kiyanawa kellage nama mathakath na dan.. :rolleyes::rolleyes::rolleyes:

    pata gala wena ekak set karagaththa..4n eka gana wadiya hithuwe na e kale.. :baffled::baffled::baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    mama e gon wade kara kiyahanko..iphone 3g ekak dunna..e dunnu kale eka second hand 28kata gaththe..kella pita giya..aparade 4n eka :baffled::baffled::baffled:

    අපරාදේ බන්

    අඩෝ පිවිතුරු ප්‍රේමයට සින්හල නම් මුස්ලිම් කරගන්න උන් ඉන්න රටේ උබට මොකෝ ෆෝන් එකක් අරන් දෙන්න බැරි ?ටාජ් මහල් මතකයිනෙ :love::love: ප්‍රේමය අමරණීයයි බ්‍රෝ :yes: හොද ෆෝන් එකක් අරන් දියන් ලෝබ කම් නොකර :angry::angry::angry:

    ඔය කොරල තියෙන්නෙ :sorry::sorry::sorry: ෆෝන් එක ඉල්ලගමු කොහොම හරි :angry::angry::angry:

    උබගේ බයික් එකකයි එකේ මැනුවල් එකයි දීපන් කෙල්ලට