බයික් එක ගද්දිම ඒක ආවා මචන්..ඒවුනාට ඒ රේඩියේටර් ගාර්ඩ් එකේ ඉස්සරහ ග්‍රිල් එක පොඩ්ඩක් පුපුරල තිබ්බ..ඉතින් මම අනිත් එක ඉල්ල ගත්තා..දැන් ඒක තමයි හයි කරලා තියෙන්නේ..පරන ඒකේ නිකල් පටි දෙක ගලවලා වෙලාවක මේකට සෙට් කරන්න ඕනෑ
අනික බන් ඕකේ නිකල් කෑලී දෙක කප්පවලා නවලා අලවන්න පුලුවන්..ඒ හින්දා ඒවා බලන්න එපා..ගනිද්දි බලපන් රේඩියේටර් ගාර්ඩ් එක හොදයි ද කියලා..අනික බලපන් රේඩියේටර් එක පාජාත වෙන්න ෆින්ස් නැවිලා ද කියලා..සර්විස් වල හයි ප්‍රෙශර් වතුර ඇල්ලු ඇල්ලුවොත් ඕක නන්නත්තාරයි
ආ මලයෝ...ළමයි හතර දෙනා සනීපෙන් ඉන්නවද?








