ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අපේ පැත්තේ අන්කල් කෙනෙක් ගාව බෙන්ලි එකක් තියෙනවා පට්ට බන් එක තාම හොදට තියෙනවා

    :shocked: අංකල්ට කියපන් ජපන් උනාට කමක් නෑ බම්පර් උඩින් 60ට යන්න එපා කියලා....... :no:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මොකක්ද කුකුලනේ මේ හැමදාම කියෝන බම්පර් උඩින් 60ට යන කතාව..:oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොකක්ද කුකුලනේ මේ හැමදාම කියෝන බම්පර් උඩින් 60ට යන කතාව..:oo::oo:

    යුරාජය බම්පරයක් උඩින් ගිහිල්ල 60:no::no::no:...ගියපාර උඩ ගිහින් වැටෙන පාරට උගේ බඩ වැදිලා ටැංකියේ.:dull::dull::dull:.ටැංකිය damage..ඊට පස්සේ අලුත් ටැංකියක් දැම්ම.....:eek::eek::eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මේ මල්ටි මීටර් එක නෝමලි හොදයිද ? මට වෝල්ටේජ් එකයි රෙසිස්ටන්ස් එකයි මැන ගන්න තිබ්බොත් ඇති :) 7$ තියෙනව ඉතුරු වෙලා ඒකෙන් ගන්න බැලුවෙ :) අවුරුද්දටම ඕනෙනම් හතර පස් පාරක් යූස් වෙයි :P පොඩ්ඩක් බලල කියන්ඩෝ :nerd::nerd:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මචන්ල මේ මල්ටි මීටර් එක නෝමලි හොදයිද ? මට වෝල්ටේජ් එකයි රෙසිස්ටන්ස් එකයි මැන ගන්න තිබ්බොත් ඇති :) 7$ තියෙනව ඉතුරු වෙලා ඒකෙන් ගන්න බැලුවෙ :) අවුරුද්දටම ඕනෙනම් හතර පස් පාරක් යූස් වෙයි :P පොඩ්ඩක් බලල කියන්ඩෝ :nerd::nerd:

    pitakotuwen ganin multi meter ekak 450 da koheda. digital ekak.

    7$ kiyanne lkr1000k bola. ada $ eka 143
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    order kalaa mee dan :yes: awahama balamu.reading normal accurate unoth athi.thithatama onne :D game bayyanta mona Fluke da :(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    යුරාජය බම්පරයක් උඩින් ගිහිල්ල 60:no::no::no:...ගියපාර උඩ ගිහින් වැටෙන පාරට උගේ බඩ වැදිලා ටැංකියේ.:dull::dull::dull:.ටැංකිය damage..ඊට පස්සේ අලුත් ටැංකියක් දැම්ම.....:eek::eek::eek::eek::eek:

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ මාමා කියන දේවල් බලපල්ලා...:shocked::shocked::shocked::shocked:

    :yes: නම්බර් එක නම් ලැබුනා..... කොහෙද මේකා ෆෝන් ඕෆ් නෙව...... :growl: බලමු ආයේ හවස අතේ ට්‍රයි කරලා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: බොට මතක් වෙච්ච එක මටත් මතක් උනා...... :P කොටු කොටු.... :baffled::P

    ඊට පස්සෙ තරු හරු පෙනුනා නේද මාමේ..:rofl::rofl::rofl:

    Hrv9Wfz.jpg
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    AX-1 වල නම් කොටුවයි වැල මොඩල් එකයි 2ම එනව :lol::lol::lol::rofl:

    කොටුව චැසි100,110,115 ලෙස තුන් ආකාරයක් කුකුලනි..
    100යෙ ප්‍රධාන වශයෙන් මීටරේ සහ ශොක් එක අනික් මොඩල් වලින් වෙනස් කුකුලනි..
    110,115,120 නම් ඔක්කොම වගේ එකයි කුකුලනි..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    2zzrpjd.jpg

    බඩා අන්කල් තාම ටයර් දැම්මෙ නැත්තම් මෙන්න මම කියපු ටයර් combination එක..ඉස්සරහට 90/90 පස්සට 120.
    බලකො ලස්සන.. :rofl::rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla mage bike eka miss karanawa bun..epa wela inne.ekama ganata aclrt eka allan hitiyama rpm eka uda pahala yanawa.haiyen yaddi na..himin yaddi thama case eka..ekai thaniyama yaddith na..mokakda case eka.petrol batayaKwath block da?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Machanla mage bike eka miss karanawa bun..epa wela inne.ekama ganata aclrt eka allan hitiyama rpm eka uda pahala yanawa.haiyen yaddi na..himin yaddi thama case eka..ekai thaniyama yaddith na..mokakda case eka.petrol batayaKwath block da?

    carb එක සුද්ද කරලා බැලුවද ?