hoyala diyan bn loku deyakජන්තු අයියා;20736560 said:එකක් තිබ්බ...පොඩ්ඩක් හිටහන් අහලා කියන්නම්...
DUCATI Hypermotard සහKTM Duke ජනතාකරණය !
අපේ බයික් පදින චූටි දූල පුතාලට තිබ්බ ප්රශ්නයක් තමා ඉහත සදහන් බයික් වල මිල ගනන් ඉතා ඉහලවීමඒකට අපේ Demak එකේ මාමල ඉතා හොද විසදුමක් දීල තියෙනව
ඒ තමා DZR සහ DXT බයික් දෙක
කැමති අය ගිහින් ගන්න
![]()
![]()
දතක් දෙකක් ගලවන් ඉන්නවා බං ඉතින්....
![]()
DUCATI Hypermotard සහKTM Duke ජනතාකරණය !
අපේ බයික් පදින චූටි දූල පුතාලට තිබ්බ ප්රශ්නයක් තමා ඉහත සදහන් බයික් වල මිල ගනන් ඉතා ඉහලවීමඒකට අපේ Demak එකේ මාමල ඉතා හොද විසදුමක් දීල තියෙනව
ඒ තමා DZR සහ DXT බයික් දෙක
කැමති අය ගිහින් ගන්න
![]()
![]()
සවිශක්තිය එහෙම කොහොමද දන්නෑනේ.
බ්රේක් වල තත්වය එහෙම

owa aran kuttama nathikoraganna thama wenne

බ්රේක් ආයෙ එලකිරි
සවිශක්තිය එහෙම කොහොමද දන්නෑනේ.
බ්රේක් වල තත්වය එහෙම

nodaki hati balahanko....saddenan allanema na matanan![]()

ඔයාටත් මුල අමතක වෙන රෝගය හැදීගෙන එනවද ? 

නෑ ඒ ඩිසයින් එක හින්ද. නැත්නම් Hypermotard එන්ජිමමයි. හොදයට කම්පූටර් එකට ලන් වෙලා බලන්න
හම්මට සිරි.දැනුයි මේකේ එන්ජිමේ සයිස් එක දැක්කේ.එන්ජිම 100 CC ද බන්

ඔයාටත් මුල අමතක වෙන රෝගය හැදීගෙන එනවද ?
![]()

අනික් එක කෑලි හෙන බාල පාටයි....

![]()
AGRMRS ට පින්සිද්ද වෙන්න පෙට්රෝල් යනවා හෝ ගාල දැන්..