Guys mage whatsapp account ekata podi karadarayak una. Monawada aluth updates?
ප්ලෑන් එක වෙනස් කලා
Guys mage whatsapp account ekata podi karadarayak una. Monawada aluth updates?
Date eka wenas une nadda![]()
Date එක වෙනස් කලොත් උබ එනවද...?


නොවැම්බෙර් 23ට පස්සෙ තමා ඉතින්. එක්සෑම් ඉවර වෙන්නත් එපැයි![]()
Ethakota mata exam patan gannawa ban
එහෙනම් යන දවසෙම යන්න. මම එන්නෙ නෑ


තවමත් ට්‍රිප් එක යන්න එන්න කැමති අයට ටයිම් එක තියෙනවා. හෙට තමයි යන්නේ පෝය දවසේ..One day Trip එකක් නිසා කාටත් අවුලක් නෑනේ..
යන්න කැමති උන් අවසාන තීරනේ දැනුම් දියව්...












Trip eka gihin awo
wisthara ha chayarupa sahitha
Elakiri Pulsar Club 2nd Trip
Tread eka idiriyedi balaporottu wanna
![]()



Trip eka giyada machanla? Photos dapalla![]()
යාලොස් පල්සර් එෆ් Z බයික් වල ඩිජිටල් ම්ටර් වලටත් කේබල් එකක්ද එන්නෙ