මොකෝ බං හරිඳුව පේන්නෙ නැත්තෙ?
හරිඳුවෝ... අපේ අවන් එකේ එලිමන්ට් එකක් රත් වෙද්දි Earth වෙනව.. ගොඩදාගන්න ක්‍රමයක් නැද්ද? කොටුවෙ බැලුව 1450ක් කිව්ව ගාන..
උඹ දන්නවද එලිමන්ට් ගොඩදාන්න විදියක්
කොහොමත් ඕක ගලවන්න නම් බෑ. කේස් එක වෙනවා ඇත්තෙ චැසියට හයිවෙලා තියන තැනින්. එතනට පුලුවන්නම් සෙරමික් කෑල්ලක් තියන්න පුලුවන්ද බලන්න.එලිමන්ට් එක දාන එක හොඳයි කියලයි මංනම් කියන්නෙ.
නිදහසක් නෑ.. මේ දවස් වල ට්‍රේනින්. උදේට යනවා හවසට එනවා..








pm ekak yawwa no reply
හෆොයි.......!! 
