ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ටැංකි ප්‍රශ්නයේ නවතම තත්වය......

    උන් උදේම කෝල් කරා....... තව ලෙටර් එකක් ඉල්ලනවා...... අතින් ලියලා ඕනලු...... යූස් කරපු ටැංකියක් දෙන්නම්ලු ෆ්‍රී...... :angry:

    මම කිව්වා යූස්ඩ් එකක් එපා.... මට අළුත් එකක් දෙන්න ඩිස්කවුන්ට් එකක් දාලා කියලා....... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P බැරි කමක් නම් නෑ..... අවුල ඉතින් 50Km විතර යනකොට *ක නෑ වගේ දැනෙන එක තමා...... :P

    Discover 125 ST රොක්ස් :P
    100 km ගියත් ගානක්වත් නෑ.
    130km වගේ යද්දී නම් දැනෙනවා *කට මොනවා හරි වෙනවා වගේ කියලා :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආපෝ ඕව කියන්න එපා දැන් එයි මෙතන කෙකර ගාන්න අපේ ඒවනම් එහෙම නෑ බම්පර් උඩින් මෙච්චරයි, වලවල් උඩින් අච්චරයි, වන්ගුවලදි මෙච්චරයි ........ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්, ඩිජබෙල් රත්තරන් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ( ෆුල් ස්ටොප් )

    :lol::lol::lol::lol:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :dull: ඕක තමා එකම අවුල...... නැත්නම් වෙන කේස් එකක් නෑ..... :D

    ai pickup madi eka aulak neme da bn kandu adinna..pulsar ekaka kurunegala-nuwara giya(double dala/kellek ekka)..epaa una bn :baffled::baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ටැංකි ප්‍රශ්නයේ නවතම තත්වය......

    උන් උදේම කෝල් කරා....... තව ලෙටර් එකක් ඉල්ලනවා...... අතින් ලියලා ඕනලු...... යූස් කරපු ටැංකියක් දෙන්නම්ලු ෆ්‍රී...... :angry:

    මම කිව්වා යූස්ඩ් එකක් එපා.... මට අළුත් එකක් දෙන්න ඩිස්කවුන්ට් එකක් දාලා කියලා....... :D

    used ekak free aran paint ekak gahaganna eka wasiy wage nedda? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටැංකි ප්‍රශ්නයේ නවතම තත්වය......

    උන් උදේම කෝල් කරා....... තව ලෙටර් එකක් ඉල්ලනවා...... අතින් ලියලා ඕනලු...... යූස් කරපු ටැංකියක් දෙන්නම්ලු ෆ්‍රී...... :angry:

    මම කිව්වා යූස්ඩ් එකක් එපා.... මට අළුත් එකක් දෙන්න ඩිස්කවුන්ට් එකක් දාලා කියලා....... :D
    දෙන එක ගන්, අන්තිමේ මොකුත් නැතිවෙයි......:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
    ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
    ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

    මේ සම්බන්දව දන්න දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්න.

    සැ.යු
    අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
    ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
    අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ
     
    :baffled::P:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Discover 125 ST රොක්ස් :P
    100 km ගියත් ගානක්වත් නෑ.
    130km වගේ යද්දී නම් දැනෙනවා *කට මොනවා හරි වෙනවා වගේ කියලා :lol:

    :lol: ඒ උඹ ඈටමැස්සා වගේ නිසා..... හොද බරට හිටියා නම් උඹත් කියන්නේ මම කියන ටිකම තමා.......!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    ai pickup madi eka aulak neme da bn kandu adinna..pulsar ekaka kurunegala-nuwara giya(double dala/kellek ekka)..epaa una bn :baffled::baffled:

    :no: මට නම් ඔය අදින ඈදිල්ල හොදටම ඈති..... ලංකාවේ පාරවල් වල අපි රේස් යන්න කියලෑ..... :P

    අද කොළඹ ගියා කාර් එකේ...... බයික් එකේ පැය දෙකේ ගමනට පැය පහක් ඉවරයි පාරටම....... :dull: ගාල්ලේ ඉදන් කස්ටමර් ආවා මට කලින්...... :lol: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ප්‍රශ්නයක්

    සැ.යු
    අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
    ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
    අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ

    r3bx9IP.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
    ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
    ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

    මේ සම්බන්දව දන්න දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්න.

    සැ.යු
    අසා ඇති ප්‍රශ්නයට අදාල ලෙස ඉන්දියන් බයික් ගැන සඳහන් කරනවානම් හොඳයි
    ජපන් එකක් අච්චර දුවනවා මෙච්චර දුවනවා කියලා නොකියා ඉන්නවා නම් තවත් හොඳයි.
    අහසෙයි පොලවෙයි සමානකම් හොයන්න ගිහින් වැඩක් නෑනේ

    Disclaimer...:lol::lol::lol::lol:

    චේන් ගෙවෙනවා ඇදෙනවා.. ඉතින් මාරුකරන්න වෙනවා.. වෙන අවුලක් නැත්නම් මාරුකරන්න දෙයක් නෑ. ඉක්මනට ගෙවෙන්නෙ ඉතින් චේන් වල කොලිටිය හින්ද තමා.:dull:
     
    • Like
    Reactions: chamithcp

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ

    චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි

    ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?

    ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)

    ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

    Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: ඒ උඹ ඈටමැස්සා වගේ නිසා..... හොද බරට හිටියා නම් උඹත් කියන්නේ මම කියන ටිකම තමා.......!! :baffled:
    Ade bada mami mamath 65kg wage barai.
    Mage bike eke aththatama awulak ne.anika giya awrudde 155km eka digatama giya matale.kohewath nawaththuweth nathuwa.anthima 20km wage weddi thama passa poddak ridenawa denune.

    එන්ගින් එක ලෙඩක් දුන්නම හොදි ඕනැ නැ නේ :lol:
    Hane oyata ridila™ duwagena awada.
    Me Saturday & Sunday 160km eka paththakata eka dawasakata giya eka digatama.engime awlaknma ne.mage bike eke podi podi sadda awata meka dawasa gane duwanawa.duragaman pawa yanawa.ehema engima leda dila ne.
    Ridei maru kiyawai :P
    :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Disclaimer...:lol::lol::lol::lol:

    චේන් ගෙවෙනවා ඇදෙනවා.. ඉතින් මාරුකරන්න වෙනවා.. වෙන අවුලක් නැත්නම් මාරුකරන්න දෙයක් නෑ. ඉක්මනට ගෙවෙන්නෙ ඉතින් චේන් වල කොලිටිය හින්ද තමා.:dull:
    Thanku wewa.:D
    ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ

    චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි

    ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?

    ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)

    ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

    Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)

    Ela machan dan pahadili wade.thanku wewa.
    Samanyayen 50000km wage wath duwanawada normally?