ElaKiri Bajaj Pulsar Fan Club-4

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ප්‍රශ්නයක්

සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ

චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි

ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?

ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)

ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)

:yes::yes:

මගෙත් timing chain මාරු කළා බන් එත්..ඒ සද්දේ ම එනවනේ

ක්‍රෑන්ක් බෙයාරින්ග් වගේ ඒවායේ සද්දෙත් බලා ගත්න්ම් හරි , සමහර ට්‍රැප්ඩ් සද්දේද දන්නෙත් නැහැ .

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
urajdrlk අය්යාට පෙට්රෝල් ටැංකිය නිකන් හම්බවෙනවන්ම් ගතන්ම් හරි ,පස්සේ ඕන උනොත් පාස්සල ගැල්වනිස්ස් කරගත්න්ම් නරකද .
මාකොළ ගැල්වනිස්ස් කරන කම්පනයක් තියෙනවා නේද . 500l ටැංකියක් උනත් ගැල්වනිස්ස් කරලා දෙන.:cool:
 
isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ආපෝ ඕව කියන්න එපා දැන් එයි මෙතන කෙකර ගාන්න අපේ ඒවනම් එහෙම නෑ බම්පර් උඩින් මෙච්චරයි, වලවල් උඩින් අච්චරයි, වන්ගුවලදි මෙච්චරයි ........ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්, ඩිජබෙල් රත්තරන් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ( ෆුල් ස්ටොප් )

:lol::)
ඔකේ පොඩි ඇත්තක් තියෙනවා .මන් ඉතින් නොකිය හිටියට .:P
වෙන එකක් පැදලා සුපර්මොටෝ එකක් පදිනකොට තෙරනවා .:)
විශේෂයෙන් ප්ලේසේර් එක පැදලා ට්‍රැකර් එක පදිනකොට:lol::lol:
හැබැයි දුර පදින්න නම් අමාරුයි . පිටි පස්සේ යන කෙනාට තමා වැඩියෙන්ම:(:(
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::)
    ඔකේ පොඩි ඇත්තක් තියෙනවා .මන් ඉතින් නොකිය හිටියට .:P
    වෙන එකක් පැදලා සුපර්මොටෝ එකක් පදිනකොට තෙරනවා .:)
    විශේෂයෙන් ප්ලේසේර් එක පැදලා ට්‍රැකර් එක පදිනකොට:lol::lol:
    හැබැයි දුර පදින්න නම් අමාරුයි . පිටි පස්සේ යන කෙනාට තමා වැඩියෙන්ම:(:(
    ඒත් ඕව ප්‍රසිද්දියෙ කිව්වහම අපටමයි කරදරේ :( ජපන් මන්ජු එනවනෙ නැට්ට උස්සන් ලෙක්චර් දෙන්න :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ප්‍රශ්නයක්

    සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ

    චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි

    ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?

    ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)

    ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?

    Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)

    නියමෙට උත්තර දීල
     
    • Like
    Reactions: HML

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :yes::yes:

    ක්‍රෑන්ක් බෙයාරින්ග් වගේ ඒවායේ සද්දෙත් බලා ගත්න්ම් හරි , සමහර ට්‍රැප්ඩ් සද්දේද දන්නෙත් නැහැ .

    ඔව..මට එච්චර තේරුමක් නැ.බන් garaj එකටම ගිහින් අහනවා උබ කියපු එවගේද සද්දේ එන්නේ කියලා..thanx මචන්
    mokadda bike eka? kichi kichi gaala saddeda enne?
    සිලි සිලි ගානවා වගේ සද්දයක් එන්නේ.නවත්තපුවාම ටික් ටික ටික් ගාන සද්දයක් එනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    urajdrlk අය්යාට පෙට්රෝල් ටැංකිය නිකන් හම්බවෙනවන්ම් ගතන්ම් හරි ,පස්සේ ඕන උනොත් පාස්සල ගැල්වනිස්ස් කරගත්න්ම් නරකද .
    මාකොළ ගැල්වනිස්ස් කරන කම්පනයක් තියෙනවා නේද . 500l ටැංකියක් උනත් ගැල්වනිස්ස් කරලා දෙන.:cool:

    :shocked: මාකොල කොහෙද තියෙන්නේ ඒ තැන....??

    මුන් ටැංකි ප්‍රශ්නේ විසදන්න කල් ගන්නවා වැඩි...... මම අර සර්විස් එකේ තියෙන ටැංකිය අරන් දාගන්නවා..... ගැල්වනයිස් කරගන්න පුලුවන් නම් හොදා..... නැත්නම් ඒකත් කාලෙකින් ඔය සෙතේමනේ...... !! :dull: