Thanku wewa.
Ela machan dan pahadili wade.thanku wewa.
Samanyayen 50000km wage wath duwanawada normally?
අපෝ ඊට වඩා පුලුවන් මචෝ...
ගානක් හරියටම කියන්න බෑ, සද්දෙ එනකන් දුවන්න

Thanku wewa.
Ela machan dan pahadili wade.thanku wewa.
Samanyayen 50000km wage wath duwanawada normally?

ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි
ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)
ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?
Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)

මගෙත් timing chain මාරු කළා බන් එත්..ඒ සද්දේ ම එනවනේ

ආපෝ ඕව කියන්න එපා දැන් එයි මෙතන කෙකර ගාන්න අපේ ඒවනම් එහෙම නෑ බම්පර් උඩින් මෙච්චරයි, වලවල් උඩින් අච්චරයි, වන්ගුවලදි මෙච්චරයි ........ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්, ඩිජබෙල් රත්තරන් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් බ්ලාහ් ( ෆුල් ස්ටොප් )

ඒත් ඕව ප්‍රසිද්දියෙ කිව්වහම අපටමයි කරදරේ
ඔකේ පොඩි ඇත්තක් තියෙනවා .මන් ඉතින් නොකිය හිටියට .
වෙන එකක් පැදලා සුපර්මොටෝ එකක් පදිනකොට තෙරනවා .
විශේෂයෙන් ප්ලේසේර් එක පැදලා ට්‍රැකර් එක පදිනකොට
හැබැයි දුර පදින්න නම් අමාරුයි . පිටි පස්සේ යන කෙනාට තමා වැඩියෙන්ම![]()
ජපන් මන්ජු එනවනෙ නැට්ට උස්සන් ලෙක්චර් දෙන්න 
Hane oyata ridila™ duwagena awada.
Me Saturday & Sunday 160km eka paththakata eka dawasakata giya eka digatama.engime awlaknma ne.mage bike eke podi podi sadda awata meka dawasa gane duwanawa.duragaman pawa yanawa.ehema engima leda dila ne.
Ridei maru kiyawai
![]()

ඒත් ඕව ප්‍රසිද්දියෙ කිව්වහම අපටමයි කරදරේජපන් මන්ජු එනවනෙ නැට්ට උස්සන් ලෙක්චර් දෙන්න
![]()

හිනා කාලා මැරෙනවා යකෝ...ප්‍රශ්නයක්
සාමාන්‍යයෙන් බජාජ් බයික් එකක ටයිමින් චේන් අලුතෙන් දාන්නේ කොච්චර විතර දුරක් දිව්වට පස්සෙද? විශේෂයෙන් ඩිස්කවරියක වගේ
චේන් එක ඇදිල ඇදිල Auto Adjuster එකටත් තද කරගන්න බැරි කාලයක් එනව, එතකොට තමයි ටයිමින්ග් චේන් සද්දෙ එන්න ගන්නෙ, ඔන්න ඔය කාලෙට දැම්මම හොඳටම ඇති. අපේ කට්ටිය ඉතින් Adjuster එකට 10යෙ ඇනයක් බස්සල තවත් ටික කාලයක් දුවන්න හදා ගන්නව, මම නම් කියන්නෙ සද්දෙ එන්න ගත්තම දාන එක හොඳයි
ටයිමින් චේන් මාරු කරන්න වෙන හේතු මොනවද?
ටයිමින්ග් චේන් එකත් ඇදෙනවනෙ කාලයක් යද්දි, ඒ නිසා දාන්න වෙනව, පුරුක් අයින් කරල දාන්නත් බෑනෙ (බැරිකමකුත් නෑ)
ටයිමින් චේන් මාරු කරද්දී ඒ හා සමානව අලුතින් යෙදිය යුතු කොටස් තිබේද?
Auto Adjuster එක සහ Guarder කෑලි දෙකත් දාන්න ඕන, (ආ.. එතනට එන පොඩි පැකින්ග් කෑල්ලත් දාගන්න)
මගෙත් timing chain මාරු කළා බන් එත්..ඒ සද්දේ ම එනවනේ

මගෙත් timing chain මාරු කළා බන් එත්..ඒ සද්දේ ම එනවනේ
ඔයිල් මාරු කරන්නත් ඕන සිංහලු

policiyen paninnathi garage ekakata yanna hodee![]()

ඔව..මට එච්චර තේරුමක් නැ.බන් garaj එකටම ගිහින් අහනවා උබ කියපු එවගේද සද්දේ එන්නේ කියලා..thanx මචන්
ක්‍රෑන්ක් බෙයාරින්ග් වගේ ඒවායේ සද්දෙත් බලා ගත්න්ම් හරි , සමහර ට්‍රැප්ඩ් සද්දේද දන්නෙත් නැහැ .
සිලි සිලි ගානවා වගේ සද්දයක් එන්නේ.නවත්තපුවාම ටික් ටික ටික් ගාන සද්දයක් එනවාmokadda bike eka? kichi kichi gaala saddeda enne?
urajdrlk අය්යාට පෙට්රෝල් ටැංකිය නිකන් හම්බවෙනවන්ම් ගතන්ම් හරි ,පස්සේ ඕන උනොත් පාස්සල ගැල්වනිස්ස් කරගත්න්ම් නරකද .
මාකොළ ගැල්වනිස්ස් කරන කම්පනයක් තියෙනවා නේද . 500l ටැංකියක් උනත් ගැල්වනිස්ස් කරලා දෙන.![]()
මාකොල කොහෙද තියෙන්නේ ඒ තැන....?? 
ATF maru karanna nam garage ona na police case na
Power steering oil maru karanna nam case wadi hitan![]()

kupadiya 