ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: මාකොල කොහෙද තියෙන්නේ ඒ තැන....??
    මුන් ටැංකි ප්‍රශ්නේ විසදන්න කල් ගන්නවා වැඩි...... මම අර සර්විස් එකේ තියෙන ටැංකිය අරන් දාගන්නවා..... ගැල්වනයිස් කරගන්න පුලුවන් නම් හොදා..... නැත්නම් ඒකත් කාලෙකින් ඔය සෙතේමනේ...... !! :dull:

    :eek::eek: poddak indala aluthma ekak ganin bun discount ekka.kaalayak use karanna puluwan wei :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: කෝ මුන් තවම උත්තරයක් දුන්නේ නෑ නේ මොකද වෙන්නේ කියලා....... :growl:

    galvanize karanna loku gaanak yaine bun.bath ekaka ehema bassala neda koranne ooka ? :shocked::shocked:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    :shocked: ටැංකියේ පිට නෙවේ ඈතුල තමා කරගන්න මගුලක් කර ගන්න ඕනා....... !!

    මචං මම නම් මාසේකට සැරයක් වගේ කොහොමත් බයික් එක service කරනවා මොකද දුවනවා ඒ තරම්...අනිවා service එකේ එකාට කියල ටැංකිය ගලවලා යට පැත්තේ oil පාරක් අල්ල ගන්නවා හොදට වැක්කෙරෙන්න....නැත්තම් අනිවාරයෙන් දිරනවා උබ අලුතින් ගන්නවනම් එකට ඒ සත්කාරේ කරපන් නැත්තන් බේරන්න බෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,252
    4,388
    113
    ඇයි එන්නද
    කුකුලනි මම ගමේ යන ගමන් මට මේ e-bay listing එක බලලා මේක original sj cam එකක් ද කියලා බලලා කියන්න, මම මේක ගත්තා මේ දවස් වල sj cam 45-60 අතරේ යනවා, මට computer එකක් නැ full listing එක බලන්න

    http://www.ebay.com/itm/red-SJCAM-S...rts-DV-Action-Waterproof-Camera-/301833129222

    මෙතන comment දාන්න මම phone එකෙන් ඇවිත් බලන්නම්.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කුකුලනි මම ගමේ යන ගමන් මට මේ e-bay listing එක බලලා මේක original sj cam එකක් ද කියලා බලලා කියන්න, මම මේක ගත්තා මේ දවස් වල sj cam 45-60 අතරේ යනවා, මට computer එකක් නැ full listing එක බලන්න

    http://www.ebay.com/itm/red-SJCAM-S...rts-DV-Action-Waterproof-Camera-/301833129222

    මෙතන comment දාන්න මම phone එකෙන් ඇවිත් බලන්නම්.

    :yes::yes: yep. looks like an original.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඒත් ඕව ප්‍රසිද්දියෙ කිව්වහම අපටමයි කරදරේ :( ජපන් මන්ජු එනවනෙ නැට්ට උස්සන් ලෙක්චර් දෙන්න :(

    ඌ ගාව තිබුනේ පල්සර් 135 එකක්නේ , ඔය 2 නම් වෙනසක් ඇති .
    හැබැයි ඔය කියන තරම් දේවල් නම් මටත් තේරෙන්නේ නැහැ :dull:

    ඔව..මට එච්චර තේරුමක් නැ.බන් garaj එකටම ගිහින් අහනවා උබ කියපු එවගේද සද්දේ එන්නේ කියලා..thanx මචන්

    සිලි සිලි ගානවා වගේ සද්දයක් එන්නේ.නවත්තපුවාම ටික් ටික ටික් ගාන සද්දයක් එනවා

    :):)
    :shocked: මාකොල කොහෙද තියෙන්නේ ඒ තැන....??

    මුන් ටැංකි ප්‍රශ්නේ විසදන්න කල් ගන්නවා වැඩි...... මම අර සර්විස් එකේ තියෙන ටැංකිය අරන් දාගන්නවා..... ගැල්වනයිස් කරගන්න පුලුවන් නම් හොදා..... නැත්නම් ඒකත් කාලෙකින් ඔය සෙතේමනේ...... !! :dull:

    මාකොළ ඉදලා තෙල් එක ඇතුලේ පාරේ තෙල් එකට අනිත් පැත්තේ [මාකොළ ඉදලා යනකොට]
    factory සෙට් එකන් එකක , 2වෙනි ඇතුලට තියෙන පාරේ අන්තිම එක . ග්‍රීන් පාටට තියෙන්නේ .
    කාගෙන් හරි ඇහුවොත් කියයි . 15kg 1600/= කොහෙද .ටැංකි ය බස්සවලා ගන්නේ . පේන්ට් එක ඉවරයි .
    අලුතින් කර ගන්න ඕනේ /.
    ඇතුලේ /පිට කරගන්න පුළුවන් වෙයි , මුන් ඇතුලට බස්සවලා ගන්න නිසා .

    :eek::eek: poddak indala aluthma ekak ganin bun discount ekka.kaalayak use karanna puluwan wei :)

    15ක් වත් ඉල්ලනේ බන් :(

    galvanize karanna loku gaanak yaine bun.bath ekaka ehema bassala neda koranne ooka ? :shocked::shocked:

    :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව්.මොකක් වෙන්න පුලුවන්ද අවුල

    බොට හොඳටම ශුවර් නම් සද්දෙ එන්නෙ ටයිමින්ග් චේන් එකෙන්මයි කියල Adjuster එක චෙක් කරවගන්න
    නැත්තන් ඉතින් අර කිව්ව වගේ ක්‍රෑන්ක් බෙයාරින්ග් වල සද්දයක්ද දන්නෑ..
    කීයක් දුවලද දැං
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බොට හොඳටම ශුවර් නම් සද්දෙ එන්නෙ ටයිමින්ග් චේන් එකෙන්මයි කියල Adjuster එක චෙක් කරවගන්න
    නැත්තන් ඉතින් අර කිව්ව වගේ ක්‍රෑන්ක් බෙයාරින්ග් වල සද්දයක්ද දන්නෑ..
    කීයක් දුවලද දැං
    මන් අලුතෙන් දැම්ම timing chain එකයි gurd එකයි. adjester එක දාන්න හදපුවා ම උ කිව්වා adjester එකේ අවුලක් නෑ කියලා