bike eka check karada?
photo nam hithalama apahadili wenna gahala thiyenne..
supertrap double silencer![]()

ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ 

මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ
මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා.
jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක්ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ
අවුරුද්දේ මුල්ම පට්ට බාන්ඩයක් හම්බ වුනා
තව මට ගන්න ගේම් එකක් කියපන් කෝ
![]()

games gahanna machine ekak na

මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ
මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා.
jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක්ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ

http://ikman.lk/en/ad/other-brand-madass-2014-for-sale-gampaha
අඩෝ මචන්ලා මොකද්ද බන් මේ brand එක ? චයිනිස් එකක් ද ?

මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.
1. Front shock absorbers වලට bush
2. Rear shock absorbers වලට mud guard
මේවට කීයක් විතර යයිද?![]()
MAD ASS
Sinhalese special

ax 1 වලට කෙසේ වෙතත් හොර්නෙට් වලට වලට බඩු තියෙනවා ජේඩ් වලටත් හොයාගන්න පුළුවන් .
අනික හොර්නෙට් වගේ ගන්න ගොඩක් උන් අන්දවිලා බයික් ගන්න උන් වැඩ්යි ,
පස්සේ අතේ සල්ලි නැහැ බයික් එකේ පොඩි ලෙඩක් ආවත් ,
Chinese කැලි එන හින්දා උන් ඒ ගානට ලගින් යන්න ඉලන්න ඇත්තේ ,
උබ ගාව තියෙන බඩු ලිස්ට් එක pm කරපන් පුලුවන්ම් .
මගේ යාලුවෙක් පොඩි බල්ටියක් ගහලා හොර්න්ට් එකකින් .
![]()

මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.
1. Front shock absorbers වලට bush
2. Rear shock absorbers වලට mud guard
මේවට කීයක් විතර යයිද?![]()
මොන බුෂ් ද? මඩ් ගාඩ් නෙවේ බොල ඒකට කියන්නේ.....
ඕවා තියෙනවා සර්විස් එකේ..... උන්ට කියලා දාගනින්..... 
hornet නම් තියෙන්නෙ CDI එකක් විතරයි
අනික් ඔක්කොම කොහොම හරි දීල දැම්ම චාටරයක් කාල.![]()