ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    10561599_1714154488820618_3409999204592487891_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland

    bike eka check karada?:nerd::nerd:

    photo nam hithalama apahadili wenna gahala thiyenne..

    supertrap double silencer :rofl::rofl::rofl:

    :no:

    මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ :dull:

    මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා. :):)

    jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක් :growl::growl: ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර
    ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ :growl::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    :no:

    මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ :dull:

    මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා. :):)

    jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක් :growl::growl: ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර
    ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ :growl::dull:

    mage rubber kalla genath deyanko
     
    • Like
    Reactions: frankenstine

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :no:

    මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ :dull:

    මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා. :):)

    jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක් :growl::growl: ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර
    ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ :growl::dull:

    Apoo ow ban..4 cylinder ganna samahara un asawata gaththata 4 cyl bike ekak maintain karanna ba..:no:

    AX-1 badu nam gemak nathuwa denna puluwn..cowling set/footress owa lankawe hoyanna patta amarui..thiyana ewath aspa ganan..

    start motor,clutch set,timing chaine,adjustor oya wage kali nam ahaka balagena denna puluwan..engine parts unath ehemai.

    ubata aduwata ganna puluwannam gennapan.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.

    1. Front shock absorbers වලට bush
    2. Rear shock absorbers වලට mud guard

    මේවට කීයක් විතර යයිද? :baffled:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :no:

    මොනව උනත් මන් ගාව තිබ්බ tricker එක තරම් කන්ඩිශන් තියන එකක් තාම මට හම්බෙලා නෑ :dull:

    මම බැලුවෙ AX1 වල කෑලි ටිකක් දාන්න japan වලින්. XR වල බඩු ගෙනාපුවා නම් උනු කැවුම් වගේ ගියා. :):)

    jade hornet වලට ගෙනාපුවා මාස ගානක් වෙලෙනව. ආය නම් ගෙන්නෙ නෑ ඕවට නම් මෙලෝ මල ඉලව්වක් :growl::growl: ඔරිජිනල් මීටරෙ ඉල්ලනව 12ට 15ට ගෙනාපු ගානවත් කවර් කරගන්න බෑ අන්තිමට යාලුවෙක්ට කියල එකෙක්ට දුන්න ඒ ගෝතයා මාසයක් විතර
    ඇදල චාටරයක් දීල සල්ලි දුන්නෙ. ජේඩ් එකේ කෑලි ටිකත් එහෙමයි. බලන් යනකොට පට්ට කුනෝ තමා මේ 4 cylinder පදින්නෙ :growl::dull:

    ax 1 වලට කෙසේ වෙතත් හොර්නෙට් වලට වලට බඩු තියෙනවා ජේඩ් වලටත් හොයාගන්න පුළුවන් .
    අනික හොර්නෙට් වගේ ගන්න ගොඩක් උන් අන්දවිලා බයික් ගන්න උන් වැඩ්යි ,
    පස්සේ අතේ සල්ලි නැහැ බයික් එකේ පොඩි ලෙඩක් ආවත් ,
    Chinese කැලි එන හින්දා උන් ඒ ගානට ලගින් යන්න ඉලන්න ඇත්තේ ,
    උබ ගාව තියෙන බඩු ලිස්ට් එක pm කරපන් පුලුවන්ම් .
    මගේ යාලුවෙක් පොඩි බල්ටියක් ගහලා හොර්න්ට් එකකින් .

    http://ikman.lk/en/ad/other-brand-madass-2014-for-sale-gampaha

    අඩෝ මචන්ලා මොකද්ද බන් මේ brand එක ? චයිනිස් එකක් ද ?

    :shocked:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.

    1. Front shock absorbers වලට bush
    2. Rear shock absorbers වලට mud guard

    මේවට කීයක් විතර යයිද? :baffled:

    උබ කියන්නේ oil සිල් එකද ,
    පිටිපසේ මඩ් ගාර්ඩ් කිඋව්වේ මඩ් වදින්නේ නැති කවර් එකකටද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ax 1 වලට කෙසේ වෙතත් හොර්නෙට් වලට වලට බඩු තියෙනවා ජේඩ් වලටත් හොයාගන්න පුළුවන් .
    අනික හොර්නෙට් වගේ ගන්න ගොඩක් උන් අන්දවිලා බයික් ගන්න උන් වැඩ්යි ,
    පස්සේ අතේ සල්ලි නැහැ බයික් එකේ පොඩි ලෙඩක් ආවත් ,
    Chinese කැලි එන හින්දා උන් ඒ ගානට ලගින් යන්න ඉලන්න ඇත්තේ ,
    උබ ගාව තියෙන බඩු ලිස්ට් එක pm කරපන් පුලුවන්ම් .
    මගේ යාලුවෙක් පොඩි බල්ටියක් ගහලා හොර්න්ට් එකකින් .

    :shocked:

    hornet නම් තියෙන්නෙ CDI එකක් විතරයි
    අනික් ඔක්කොම කොහොම හරි දීල දැම්ම චාටරයක් කාල. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,060
    3,509
    113
    Inside Your Laptop ;)
    මචන් මට මගේ පල්සර් 135ට මේ බඩු ටික ගන්න ඕන.

    1. Front shock absorbers වලට bush
    2. Rear shock absorbers වලට mud guard

    මේවට කීයක් විතර යයිද? :baffled:

    :oo: මොන බුෂ් ද? මඩ් ගාඩ් නෙවේ බොල ඒකට කියන්නේ..... :P ඕවා තියෙනවා සර්විස් එකේ..... උන්ට කියලා දාගනින්..... :)