ඕක 180 එකක් නේද සහෝ....??
අර පිටිපස්සේ ටයර් එකට එන මඩ කවරේ අයින් කරහම කැතයි කැතයි වගේ කියලා හිතෙනවානේ.....
![]()
ඉස්සරහා ටයර් එක නම් තව පුලුවන්..... පස්ස ටයර් එක ලගදිම දාන්න සෙට් වෙයි.... හොද කට්ටයක් තමා සෙට් උනේ නැත්තේ තවම.... අර ටිම්සන් කියන එකේ නම් 110 එකේ කට්ටේ මරු..... 120 කට්ටෙත් මරු.....දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්.....
![]()
120 danna puluwan.
math lagakadi dakka.

ඕක 180 එකක් නේද සහෝ....??
දාන්න පුලුවන් වෙයිද කියලා තමා සැක 120 එකක්.....
මට නිකන් ඒක නැතුව අවුල් යයි කියලා හිතෙනවා හිතෙනවා නේ මාමේ...... 

ඔව් ඔව් ඒක තමා..... ඒක ඕනා ගැට ගහන් එන්න.... 




