ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19720088 said:
    උන් හිමින් යන්නෙම නෑ නේ..ඉක්මන් සේවයක් සලසන්න කොල්ලෝ ටික ෆුල් ගේමේ ඉන්නේ.උන් ඒවා වල චේන් ස්පොකට් පවා වෙනස් කරන් ඉන්නේ ලග පිකප් හදා ගන්න..අවුරුදු තුනක් ගියාම උන් ට ඒ බයික් දෙනවා තියා ගන්නම..

    අවුරුදු 3 යනකොට බයික් එක වැඩක් නැ නේ බන්
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පොල්වත්ත අයියාගේ බ්ලොග් එකේ අලුත් පෝස්ට් එක..
    බඩා මාමිට උපහාරයක්ම වේවා!!!!

    බඩා මාමි ට වෙලා තියෙන දේවල් ..:lol::lol:

    මටත් ඔහොම දෙයක් උනා 2008 වගේ , වෙසක් එකට බයසිකල් වලින් කොළඹ ගියා , ගෝල් ෆේස් එක්දි , මමයි මගේ බෝක්ක්යි කෙල්ලෙක් පස්සේ ගියා ඉතින් ටිකක් වෙලා ගියා අපහු එන්න ,අපිත් එක්ක අපු උන් අපිව දාලා ගිහිල්ලා . ඒ මදිවට අපේ bicycle එකත් අරගෙන ගිහින් ඒ හු*ති ගේ පුතාලා, අඩු ගානේ bicycle එකවත් තියලා පලයන් . හොද වෙලාවට අදුරන උන් ටිකක් හිට්යා , උන් එක්ක ආවේ .:angry:

    තව පාරක් ගිහිල්ල ඔව් ඔව් අර කලින් කිව්වා පොරත් එක්ක . නුවර පාර කියල හිතාගෙන අවිස්සාවේල්ල පාරේ ගියා කියහන්කෝ ,ඒ දවස් වල පාරවල් ගැන දන්නේ නැහැනේ , අවිස්සාවේල්ල පාරේත් පාලම අහු උන නිසා ඇදල ගිය පස්සේ ආපහු එනකොට තමා දැක්කේ පාලම යට ගගක් නැහැ කියලා .:baffled::lol::lol:

    ජන්තු අයියා;19720088 said:
    උන් හිමින් යන්නෙම නෑ නේ..ඉක්මන් සේවයක් සලසන්න කොල්ලෝ ටික ෆුල් ගේමේ ඉන්නේ.උන් ඒවා වල චේන් ස්පොකට් පවා වෙනස් කරන් ඉන්නේ ලග පිකප් හදා ගන්න..අවුරුදු තුනක් ගියාම උන් ට ඒ බයික් දෙනවා තියා ගන්නම..
    මචෝ උබ ගාව vtr efi එකක් තිබුන නේද , කීයද බන් උබ එක දුන්නේ ,
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අවුරුදු 3 යනකොට බයික් එක වැඩක් නැ නේ බන්

    engine එක හදා ගත්තා පද්දනෙ බන් ,
    ඕන උනොත් paint කර ගන්නවා ඇති , ලක්ෂයක් වගේ වටින එකක් නිකන් දුන්නම ගන්නේ නැතිව ඉන්නවද බන් කව්රුත් .
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    enna kalin air filter eka sudda karala or parana nam aluten dagena waren machan.. epamanai.. umba duwana bike ekane.. carb anan manan umbe aul wenna widiyak naha.:yes::yes::yes:

    සති 2කත විතර කලින් අලුත් air filter එකක් දැම්මා බන්.ස්ටාට් කරපු ගමන් සයිලන්සර් එකෙන් එන දුමේ සුවඳ අවුල් වගේ.එකෙක් කිව්වා පෙට්‍රල් හරියට පිච්චෙන්නේ නැති නිසාලු එහෙම එන්නේ :confused:මම ඉතින් ඕවා දන්නේ නෑ.46 kml වගේ කරනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සති 2කත විතර කලින් අලුත් air filter එකක් දැම්මා බන්.ස්ටාට් කරපු ගමන් සයිලන්සර් එකෙන් එන දුමේ සුවඳ අවුල් වගේ.එකෙක් කිව්වා පෙට්‍රල් හරියට පිච්චෙන්නේ නැති නිසාලු එහෙම එන්නේ :confused:මම ඉතින් ඕවා දන්නේ නෑ.46 kml වගේ කරනවා

    46 ta wada machan ooke karanna one neda ? :eek::rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    12718364_10156751434945112_2864798884036150772_n.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    46 ta wada machan ooke karanna one neda ? :eek::rolleyes:

    ow man hithanne ST eka oita wada karanna oone :yes:
    ඔව් බන් මොකක් හරි අවුලක් තියෙනවා.පොඩි මිස් එකකුත් එක්ක.
    කලින් සැරයක් මම කාර්බ් එක ටියුන් කළා කොළඹදී 60 ක් කළා බන්.
    Mama gava thibba 135 eketh 52 kara
    පල්සර් 135 එකේ කොහොමත් පෙට්‍රල් හොඳට කරනවනේ බන්.අනිවා 50න් එහා කරනවා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඔව් බන් මොකක් හරි අවුලක් තියෙනවා.පොඩි මිස් එකකුත් එක්ක.
    කලින් සැරයක් මම කාර්බ් එක ටියුන් කළා කොළඹදී 60 ක් කළා බන්.

    125m ekath oya engine ekamane..?

    50i karanne.(hemita giyoth nam 60k karai)

    podi miss eka mageth thiyenawa :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    125m ekath oya engine ekamane..?

    50i karanne.(hemita giyoth nam 60k karai)

    podi miss eka mageth thiyenawa :)

    ඔව් 50 ට වඩා නම් බලාපොරොත්තු වෙන්න බෑ කොළඹදී.කොළඹින් පිට 54 ක් කරලා තියෙනවා මගේ.
    මම එක පාරක් ටියුන් කරලා නම් 60ක් කළා කොළඹදී.

    මිස් එක කලින් තිබුණේ නෑ මචන් ලඟකදී ඉඳන් තමා එන්නේ.
    2nd එකේ වැඩි rpm එකකට යද්දී ගොළු වෙලා වගේ යන සමහර වෙලාවට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් 50 ට වඩා නම් බලාපොරොත්තු වෙන්න බෑ කොළඹදී.කොළඹින් පිට 54 ක් කරලා තියෙනවා මගේ.
    මම එක පාරක් ටියුන් කරලා නම් 60ක් කළා කොළඹදී.

    මිස් එක කලින් තිබුණේ නෑ මචන් ලඟකදී ඉඳන් තමා එන්නේ.
    2nd එකේ වැඩි rpm එකකට යද්දී ගොළු වෙලා වගේ යන සමහර වෙලාවට

    මගේ එක Colombo තමා 52 වගේ කරේ. උගේ එක 62 වත් කරන්න ඕනැ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ... වල් සීපී..
    ආ වල් පෙරෝ :rolleyes:
    මගේ එක Colombo තමා 52 වගේ කරේ. උගේ එක 62 වත් කරන්න ඕනැ

    කාගේද මගේද?
    නෑ බන් ඉන්දියන් සයිට් වල තිබ්බෙත් මතක විදිහට 54 වගේ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මචන් ජපන් චා,
    මෙව්වා කොහොමද ළඟ පිකප් කරලා footrest එක බිම ගෑවිගෙන යන්න නැව්වම :P
    උඹලගේ එව්වා වගේ ක්ෂණිකව පිකප් වෙලා එන්නෙත් නෑනේ මෙව්වා :D

    මේ විනාඩි 5 දුර පොඩි කාලේ මවුන්ටන් එකෙන් විනාඩි 8න් යනවා පොඩ්ඩක්වත් පාගන්නේ නැතුව.නවන්න පුළුවන් උපරිමෙන්ම නවලා වංගු ගන්නේ. :rofl:
    පාර තෙමිලා නිසයි පල්ලම නිසයි වැඩිය නවන්න ගියේ නෑ හැබැයි :yes:

    මේක කොහොමද ගලිගමුව අවිස්සාවේල්ල පාරේ.ස්පීඩ් එක නම් 40-60 අතර තමා.මිට වඩා නියෙමට යන්න පුළුවන් ඉංගිරිය රත්නපුර පාරෙයි , රත්නපුර(තිරිවානකැටිය) කලවාන පාරෙයි

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    මචන් ජපන් චා,
    මෙව්වා කොහොමද ළඟ පිකප් කරලා footrest එක බිම ගෑවිගෙන යන්න නැව්වම :P
    උඹලගේ එව්වා වගේ ක්ෂණිකව පිකප් වෙලා එන්නෙත් නෑනේ මෙව්වා :D

    මේ විනාඩි 5 දුර පොඩි කාලේ මවුන්ටන් එකෙන් විනාඩි 8න් යනවා පොඩ්ඩක්වත් පාගන්නේ නැතුව.නවන්න පුළුවන් උපරිමෙන්ම නවලා වංගු ගන්නේ. :rofl:
    පාර තෙමිලා නිසයි පල්ලම නිසයි වැඩිය නවන්න ගියේ නෑ හැබැයි :yes:

    මේක කොහොමද ගලිගමුව අවිස්සාවේල්ල පාරේ.ස්පීඩ් එක නම් 40-60 අතර තමා.මිට වඩා නියෙමට යන්න පුළුවන් ඉංගිරිය රත්නපුර පාරෙයි , රත්නපුර(තිරිවානකැටිය) කලවාන පාරෙයි

    ජපන් චාද එහෙනම් ඕකයි මගේ බයික් එකයි offload challenge එකක් තියලා බලමුද, බෙහෙත් ගන්න මම සල්ලි දෙන්නේ නැ

    මම හරවන්නේ හද්ද කැඩිච්ච හෙන කන්දක් තියෙන තැනක කාපට් පාරවල් වල නෙමේ, කැඩ්ච්ච පාරක් වංගුවක් හරවලා බලන්න එතකොට හරි

    මම යන යාම දැකලා තියෙනවා නේ pulsar එක වික්කෙම බයික් එක ලිස්සන නිසා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජපන් චාද එහෙනම් ඕකයි මගේ බයික් එකයි offload challenge එකක් තියලා බලමුද, බෙහෙත් ගන්න මම සල්ලි දෙන්නේ නැ

    මම හරවන්නේ හද්ද කැඩිච්ච හෙන කන්දක් තියෙන තැනක කාපට් පාරවල් වල නෙමේ, කැඩ්ච්ච පාරක් වංගුවක් හරවලා බලන්න එතකොට හරි

    මම යන යාම දැකලා තියෙනවා නේ pulsar එක වික්කෙම බයික් එක ලිස්සන නිසා.

    ජපන් චා කිව්වේ ජපන් බඩු චා කියලා නෙවෙයි සහෝ :yes:
    ඔයාගේ එක් සුරතල් නාමයක් කිව්වේ ජපන් චානක කෙටි කරලා.:rofl:

    සහෝ මේකනේ රෝඩ් ටයර්(හරිද මන්දා?) තියෙන එකකින් ඔෆ් රෝඩ් යන්න කතා කරන එක නිකන් නටන්න බැරි මිනිහා පොලව ඇදයි කිව්වා වගේ වැඩක් නේ :P

    කැඩිච්ච පාරක මමනම් මොන දඬු මොනරේ ගියත් 35 ට අඩුවෙන් යන්නේ.ඔය වලක රෝදයක් හිර වුනොත් මොන බයික් එක උනත් වෙන්නේ මොනවද කියන්න ඕනේ නෑනේ.

    ඔයා දාපු වීඩියෝ වලින් පේන්නේ ඔයා නොසැලකිල්ලෙන් බයික් පදින කෙනෙක් කියන එක මිසක් වැඩර් කෙනෙක් නොවන බව මතක තිය ගන්න.

    Sri Lankan Traffic Violations පේජ් එකේ ලොරි කාරයා වැරදි කියලා දාපු වීඩියෝ එක ෂෙයාර් කලේ නැත්තේ උඹ රිස්කි විදිහට ඒ කොටන් ගෙනියන ලොරිය අස්සෙන් රිංගලා ගිය නිසා කියලා එකේ ඇඩ්මින් කමෙන්ට් කරලා තිබුණනේ.

    ඔව් ඔව් උඹ යන යෑම දැකලා තියෙනවා 40 ට කෙලින් පාරේ ගිහින් 20 ට වංගුව අරන් 60 ගිහින් 40 ට ගත්තා කිව්ව ඒකනේ.
    බයික් එක ලිස්සන නිසාම නෙවෙයි සමහර විට පදින්න දන්නේ නැති නිසා වෙන්න ඈති විකුනන්න ඇත්තේ :rolleyes:
    අර HML ගේ දෙවෙනි 135 එකද කොහෙද ඒකත් ලක්සේ පැනලා.හැබැයි පොරනම් දුවනවා.මං හිතන්නේ HML හොඳට ඒක පදින්න දන්නවා :yes:

    ගො.රි ,ම.කි:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන් ජපන් චා,
    මෙව්වා කොහොමද ළඟ පිකප් කරලා footrest එක බිම ගෑවිගෙන යන්න නැව්වම :P
    උඹලගේ එව්වා වගේ ක්ෂණිකව පිකප් වෙලා එන්නෙත් නෑනේ මෙව්වා :D

    මේ විනාඩි 5 දුර පොඩි කාලේ මවුන්ටන් එකෙන් විනාඩි 8න් යනවා පොඩ්ඩක්වත් පාගන්නේ නැතුව.නවන්න පුළුවන් උපරිමෙන්ම නවලා වංගු ගන්නේ. :rofl:
    පාර තෙමිලා නිසයි පල්ලම නිසයි වැඩිය නවන්න ගියේ නෑ හැබැයි :yes:

    මේක කොහොමද ගලිගමුව අවිස්සාවේල්ල පාරේ.ස්පීඩ් එක නම් 40-60 අතර තමා.මිට වඩා නියෙමට යන්න පුළුවන් ඉංගිරිය රත්නපුර පාරෙයි , රත්නපුර(තිරිවානකැටිය) කලවාන පාරෙයි

    ;););)
    උබ මේ පෙරහැර මාවතට දාන තැන වීඩියෝ එකේ මාත් ඉන්නවා